The "Blue Eyed" Samurai

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    quer_Hadorn_Boxsack.jpg


    මේ කියන්න යන්නෙ ලෝකයේ හිටපු අතිදක්ශ Fighter කෙනෙක් ගැන:yes:....එදා මෙදා තුර ලෝකයේ බිහි උනු හොදම Kickboxer කෙනෙක් හැටියට ලෝකයේ බොහෝදෙනෙක් අවිවාදයෙන් පිලිගන්න මේ Fighterගෙ නම Andy hug.:)ස්විස් ජාතිකයෙක්.:yes:මෙයා තමා මම කැමතිම Fighter.;):love:
    quer_Dia_Meditation.jpg

    Andy අනිකුත් තරගකරුවන්ට සාපේක්ශව ශරීර ප්‍රමානයෙන් හා බරින් කුඩා ක්‍රීඩකයෙක්.(දැන් අහන්න එපා උස5'11" බර 98kg කියන්නෙ කුඩා සිරුරක් තියෙන එකෙක්ද කියලා..:growl:
    http://en.wikipedia.org/wiki/K-1_World_Grand_Prix
    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො K-1 World Grand Prix දිනපු අනිත් උන්ගෙ ශරීර ප්‍රමානයන්..එතකොට තේරෙයි..:P)
    Andyටම ආවේනික වූ පහරවල්( axe kick and the "Hug Tornado") හා තරග වලල්ල තුලත් ඉන් පිටතත් ඔහු දැක්වූ මහත්මා ගතිගුන නිසාත් සටන්කලාවට ආදරය කරන කෝටි සන්ඛ්‍යාත ජනතාවකගේ සදාතනික වීරයකු වුනා.:love:
    මේ තියෙන්න වීඩියෝ එකේ තියෙනවා ඔය එක කියන Axe Kick එක...(දන්නෙ නැති කට්ටිය බලා ගන්න.););)


    මෙයා ගැන මුලු ලෝකෙම කතා කරන්න ගන්නෙ 1987 Kyokushin World Open karate tournament එකේදි:cool:..ඒ තරගාවලියෙදි Andy hugට අවසන් වටයට එන්න පුලුවන්කම ලැබෙනවා:)..ඒක ලෝක වාර්තාවක්:shocked:...මීට කලින් ජපනෙක් නොවන කිසිම කෙනෙක් ඒ tournament එකේ අවසාන වටයට ඇවිත් නෑ.:baffled:(පස්සෙ Francisco Filho කියලා බ්‍රසීල ජාතික තරග කරුවෙක් සමත් වෙනවා 7th Kyokushin World Open karate tournament එක දිනන්න එයා තමා ප්‍රථම ජපනෙක් නොවුනු ක්‍රීඩකයා මේ තරගාවලිය දිනපු..:rolleyes:)
    කොහොම හරි අවසන් වටයෙදි Andy පරදින්නෙ එසේ මෙසේ පුද්ගලයකුට නෙවෙයි:no:..ඔහු ගැනත් වචනයක් කිව්වෙ නැත්නම් බලන කස්ටිය හිතයි Andy පැරදුනේ අපත ජපනෙක්ට කියලා:rofl:..Andy පරදින්නේ මාස්ටර් ඔයාමගේ හොදම ගෝලයට:shocked:..නම Shokei Matsui..මෙයා ගැන දන්න උන් දන්නවා කොහොම චරිතයක්ද කියලා:D..ඔයාමා Matsui ගැන කොච්චර විශ්වාස කලාද කියනවනම් සන්ගමයේ අයිතිය තමන්ගෙ බිරිදටවත් නොදී මෙයාට දුන්නා කියල තමයි කියන්නෙ:eek:..Kyokushin World Open karate tournament එක දිනපු ලාබාලම ක්‍රීඩකයා තමා Shokei Matsui.:baffled:අවුරුදු 21දි දිනල තියෙන්නෙ.:baffled:.1985-86 එයා පිට පිට දෙවතාවක් All Japan Champianship එකත් දිනලා තියෙයි..:shocked:

    හරි දැන් ආපහු Andy ගැන..:)
    අවසන් වටයට ආපු තරගාවලියට කලින් පැවැත් උනු Kyokushin World Open karate tournament එකටත් සහභාගී වෙලා තියෙනවා(ඒ කියන්නෙ 1985දි තිබ්බ එක:rolleyes:)..ඒ වතාවෙදි නම් යන්න පුලුවන් වෙලා තියෙන්නෙ හතරවෙනි වටයට විතරයි:(...ඒ tournament එකේදිත් ඇන්ඩ්යි පරදින්නෙ Shokei Matsuiට:sorry:.1991දි ආයෙම පාරක් Kyokushin World Open karate tournament එකට ඉදිරිපත් වෙනවා..ඒ තරගාවලියෙදි අර මම කලින් කියපු Francisco Filhoට Andy Hug පරාද වෙනවා..කොහොම හරි ආරන්චි විදිහට නම් ඒ මැච් එකේ හෙන විවාදාත්මක තරගයක්:angry::angry:...බෙල් එක ගැහුවට පස්සෙ ගහපු ශොට් එකකින් දිනුව කියලා තමා ලෝකයා කතා වෙන්නේ..:dull:


    මේ තියෙන්නෙ Andy හා Shokei Matsui අතර තරගය..:rolleyes:

    මේ තියෙන්නෙ Andy Hug ගෙ video ටිකක්..:love:










    වෙලාවක් තියෙනව නම් හීන් සැරේ මේ වීඩියෝ ටික බලන්න..

    Andy 1996දි K-1 World Grand Prix tournamentඑක දිනා ගන්නවා...ඒ වගේම 1997 සහ 1998දි පිට පිටම අනුශූරතාවත් දිනා ගන්නවා..:yes:

    කොහොම හරි මේ අසහාය ක්‍රීඩකයා 2000දි ඔහුගේ ජීවිත ගමන හමාර කරනවා:sorry:..ඒ ලියුකේමියා නිසා:(..මිය යනකොට වයස අවුරුදු 35යි...:sorry:
    quer_Privat_Portrait.jpg



    මේ වගේ ගැන කියවන්න ආස අයට මගේ පරන ත්‍රෙඩ් එකක්...:rolleyes:
    http://elakiri.com/forum/showthread.php?t=1601329


    මම මේක සෑහෙන්න කාලෙක ඉදන් දාන්නම් කියලා හිත හිත හිටපු ත්‍රෙඩ් එකක්...එක එක වැඩ නිසා මේක කල් ගියා...දැනුත් පැය එක හමාරක් විතර ගියා මේ ටික හද හද දාන්න:nerd:...(අනිත් උන් හැමදාම ත්‍රෙඩ් දාන්නෙ කොහොමද මන්දා:oo::baffled:..)මේවට ආස කරන කට්ටියට සමහර විට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි:yes:...අනිත් කට්ටියට නම් විකාරයක් වගේ පෙනෙයි:dull:..අනේ සොරි වෙන්න ඕනෙ එහෙම වුනොත් එහෙම...:(

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    බම්ප් දැනට පස්සෙ ඔක්කොම ටික බලන්න ඔන

    නිවාඩුපාඩු වෙලාවක බලන්නකෝ..:)

    niyama thread ekk machan

    bohoma stuthiy bedagattata


    habay machan man danne na me kick boxing gana nan
    kisima thrill ekak nahane ban mul waliye
    ]

    nikaan ohe yanawane

    උබ කියන්නෙ අර Shokei Matsui vs Andy video එකද?:confused:
    ඒක මචෝ ඔය කරාඒ ටූනමන්ට් වල ගහගද්දි නීති වැඩියිනෙ..වැඩිය මරාගන්න වගේ යන්නෙ නෑ:no:..කොහොමත් ඒ එක නම් එච්චරම ගතියක් නෑ තමා..ඒත් ඉතිහාසගත් තරගයක් ඒකයි දැම්මෙ..:rolleyes:
    උබ ආස නම් වෙන වීඩියෝ ටිකක් දාන්නම්..:D

    lassna thred ekak .okkoma kiyweuwa.:),rep+

    thanx macho..:)

    ගූඩ් පොස්ට්

    රේප් +++

    thanx macho..:)

    patta Rep++

    thanx macho..:)


    thanx macho..:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    niyama thread ekk machan

    bohoma stuthiy bedagattata


    habay machan man danne na me kick boxing gana nan
    kisima thrill ekak nahane ban mul waliye
    ]

    nikaan ohe yanawane

    https://www.google.lk/search?q=k1+k...5.18770j0j7&sourceid=chrome&es_sm=93&ie=UTF-8

    මෙන්න මේ ලින්කුවට ගිහින් බලපන්කො ඒකෙ තියෙන වීඩියෝස් ටිකක්...:)
    කික් බොක්සින් ලෝකේ විශාල වශයෙන් ජන්ප්‍රියත්වයක් ලබන් තියෙන මාශල් ආර්ට් එකක්....ලන්කාවෙත් හුගක් ව්‍යාප්ත වෙලා තියෙනවා:yes:..ඒත් හුගක් ඉන්නෙ හොරු...:angry:
    හුගාක් වෙලාවට ලොකු තරගාවලියක්(කරාටි,ටයිකොන්ඩෝ,මුආයි තායි....)දිනපු ක්‍රීඩකයො ටූනමන්ට් ගහන්න එනවා..සමහර විට ඒ විවිධත්වය නිසාද දන්නෙ නෑ ඒක ඉක්මනටම ජනප්‍රිය උනේ:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    එල, මාත් කැමතිම topic එකක් තමයි ඕක.:yes:

    කැමතිනම් මේකටත් ගිහින් බලන්න. මේ මම ඉස්සර kungfu ගැන දාපු thread එකක්.
    සත්තු වගේ ගහගමු

    rep +13

    එල සහෝදරයා...
    http://elakiri.com/forum/showthread.php?t=1601329
    මේ තියෙන්නෙ මම මීට කලිනුත් මේ වගේම ෆයිටර් කෙනෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක් නිවාඩු වෙලාවක බලන්නකෝ..;)