Onna ithin boyanu danawa.awlak na dn fake wahi wahala thiyennw.molada real kiyala hoyanna ba.නෑ බන් මම අළුත් එකෙක්, මම ඉස්සර වැඩියේ active නෑ, සිංදු වලට සමහරක් වෙලාවට ආවා. එතකොට reg වුනාත් එක්ක පස්සේ MTA එකෙත් හිටියා නමුත් පස්සේ ඒ profile එකේ password මතක නැති නිසා මම මේකෙන් ආවා.ටික කාලයක් වෙනවා බන් මට username එකත් වැඩියේ මතක නෑ, මොකුත් වැඩියේ දැම්මේ නැති නිසා.








