එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Man gan oya kaviye kiyala nane :( kavisanka ekka man tharahai :oo:
    පසුගිය කාල වකවානු වල උද්ගත වූ ඇතුම් චීත්ත සම්බන්ධ ප්‍රශ්න නිසා කෙල්ලන්ට/කෙල්ලන් වගේ පෙනී සිටින කොල්ලන්ට කවි ලිවීම දින නියමයක් නොමැතිව නවත්වා දමනු ලැබීය.
    කෙසේ වූවත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරතයේ 13 වෙනි ආන්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේ 32 වෙනි පණතේ "ඈ" කොටස හා 33 වෙනි පණතේ "හූ" කොටසට අදාළවත්...
    34 වන පනතේ "ත්" කොටස හා 35 වන පණතේ "තෝ" කොටසට අදාලවත් යෙදුනු සංශෝධන වලට අදාළව ඔබ සදහා ද සින්දුවක් ලියා ඔබගේ චිත්ත පීඩාව දුරු කිරීමට මා යුහුසුළු වෙමි.

    ලපටි රූපෙ ඈගේ...
    ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....

    ක්ලබ් එකටත් පැන්නා අපි නිකං ම ගල් ගැහුනා...
    අඩලා හොටු පැන්නා අන්ජු පිහදා පිහදා හිටියා...
    ඌට වඩාගන්න හිතිලා....
    සුකුමාලගේ රූපේ.. ඌගේ තරමට උස හොදා...
    ආදරේ....... අන්ජුගෙ කෑදරේ......
    උඩ පැන පැන මේක දැකලා පැනලා දුවන වේගේ...
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...

    අපිව දැකලා නෑනේ... කාගේ කවුරුද අනෙ ඔයා...
    අපිව දැකලා නෑනේ......
    අන්ජු සිනාසෙන්නා.. අදුරන්නා වාගෙ පෙනුනා...
    ක්‍රේසි අසා බැලුවා.. අපෙ පප්පි හොරෙන් බැලුවා....
    එක් දරුවගෙ පියා.. ගෑනි ගෙදර තියා....
    ඩෙලනි පාන ශ්‍රියා එක්ක හද පානෙම ගියා... :rofl:

    ලපටි රූපෙ ඈගේ...
    ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්

    මුන් ඔක්කොම එකපාර චුත වෙනව... බල්ලො :frown:
    ඊයෙ ගැහුවා වැඩිවුනා කුකුලො එහෙම්ම නින්ද ගියා මේ පැත්තෙ එන්නත් බැරිවුනා :nerd:

    පසුගිය කාල වකවානු වල උද්ගත වූ ඇතුම් චීත්ත සම්බන්ධ ප්‍රශ්න නිසා කෙල්ලන්ට/කෙල්ලන් වගේ පෙනී සිටින කොල්ලන්ට කවි ලිවීම දින නියමයක් නොමැතිව නවත්වා දමනු ලැබීය.
    කෙසේ වූවත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරතයේ 13 වෙනි ආන්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේ 32 වෙනි පණතේ "ඈ" කොටස හා 33 වෙනි පණතේ "හූ" කොටසට අදාළවත්...
    34 වන පනතේ "ත්" කොටස හා 35 වන පණතේ "තෝ" කොටසට අදාලවත් යෙදුනු සංශෝධන වලට අදාළව ඔබ සදහා ද සින්දුවක් ලියා ඔබගේ චිත්ත පීඩාව දුරු කිරීමට මා යුහුසුළු වෙමි.

    ලපටි රූපෙ ඈගේ...
    ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....

    ක්ලබ් එකටත් පැන්නා අපි නිකං ම ගල් ගැහුනා...
    අඩලා හොටු පැන්නා අන්ජු පිහදා පිහදා හිටියා...
    ඌට වඩාගන්න හිතිලා....
    සුකුමාලගේ රූපේ.. ඌගේ තරමට උස හොදා...
    ආදරේ....... අන්ජුගෙ කෑදරේ......
    උඩ පැන පැන මේක දැකලා පැනලා දුවන වේගේ...
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...

    අපිව දැකලා නෑනේ... කාගේ කවුරුද අනෙ ඔයා...
    අපිව දැකලා නෑනේ......
    අන්ජු සිනාසෙන්නා.. අදුරන්නා වාගෙ පෙනුනා...
    ක්‍රේසි අසා බැලුවා.. අපෙ පප්පි හොරෙන් බැලුවා....
    එක් දරුවගෙ පියා.. ගෑනි ගෙදර තියා....
    ඩෙලනි පාන ශ්‍රියා එක්ක හද පානෙම ගියා... :rofl:

    ලපටි රූපෙ ඈගේ...
    ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
    ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
    ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....
    :rofl::rofl:මාවත් ගාවලා :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගල් ඉබ්බගෙ කථා පෙලයි...
    එක් දරු පිය සෙනේ විලයි....
    සුකුමාලගෙ ජංගි හිලයි
    මේක අපේ නයිට් ක්ලබ් එකයි....

    සුදු පූසා දැම්ම ත්‍රෙඩේ... දැන් නං බේතකට නැතේ...
    RC4 ‍ක්‍රේසි අසා ඉරේශයා මල් පප්පිත් මේකෙ ඇතේ...//

    ලබන නමුත් පුක් පීඩා කූඩු කලත් මල් පප්පී...
    චාමින්දයා එක්ක එයා නිම්නැති සුව සොයා ගියේ.... //

    ඊයෙ රෑත් කාපු යකා අද රෑටත් එපා කියා.....
    අන්ජු ආර් උගෙ සයනෙන් ආදා වගේ ලිස්සන්නේ...//

    රෙප් විසිතුන වටේ බෙදා මටත් එකක්දියං සුදා...
    ඉරේශයා බඩගෙඩියා බඩපුම්බලා උඩ ඇරියා....//

    වැල්ලෙ රීලා ජංගි දාලා පිස්සු නැතත් මල සමයං...
    ක්‍රේසි අසාටත් රිදිලා ඇවිල්ලා මරු කියවනවා... //

    ගනේමුල්ලෙ අනාථයා එක්ක ජෝගි දාපු එකා...
    කට් දාගෙන ඇග පුම්බලා ටැගක් දාලා චුත වෙනවා...//

    කවිත් ලියා හැලිත් පෙරා වයිනුත් බෝතල් කරලා...
    ඇපත් නැතුව ඩල් උනාම මාත් මෙහේ රිංගනවා // :rofl:

    ගල් ඉබ්බගෙ කථා පෙලයි...
    එක් දරු පිය සෙනේ විලයි....
    සුකුමාලගෙ ජංගි හිලයි
    මේක අපේ නයිට් ක්ලබ් එකයි....
    පට්ට බන් :rofl::P:love:
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පසුගිය කාල වකවානු වල උද්ගත වූ ඇතුම් චීත්ත සම්බන්ධ ප්‍රශ්න නිසා කෙල්ලන්ට/කෙල්ලන් වගේ පෙනී සිටින කොල්ලන්ට කවි ලිවීම දින නියමයක් නොමැතිව නවත්වා දමනු ලැබීය.
    කෙසේ වූවත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරතයේ 13 වෙනි ආන්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේ 32 වෙනි පණතේ "ඈ" කොටස හා 33 වෙනි පණතේ "හූ" කොටසට අදාළවත්...
    34 වන පනතේ "ත්" කොටස හා 35 වන පණතේ "තෝ" කොටසට අදාලවත් යෙදුනු සංශෝධන වලට අදාළව ඔබ සදහා ද සින්දුවක් ලියා ඔබගේ චිත්ත පීඩාව දුරු කිරීමට මා යුහුසුළු වෙමි.

    ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....

    :lol::lol:

    මොකද යකො මාව ගාව ගත්තෙ :frown:
     
    Status
    Not open for further replies.