sony Xperia M2

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
thama coming soon machan
call කරලා ම අහන එක තමා හොද, උන්ගේ website update වෙන්නේ නැහැ බන් දවස ගානේ. දැන් ගොඩ කාලෙක ඉදන් ඕක coming soon බන් :frown::dull::dull:
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    ඔන්න Xperia M2 Aqua එකේ price එක hitadd එකේ දාල තියෙනවා Cellmart එකේ රැ.41900 කියල.:)