එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ එක එක කෑම හදනවනේ:D. හොටෙල් කෝස් එකක් කරලා තියෙනවාද:rolleyes:


    :eek:
    නැහැ බන්... අපෙ කිරියෙ ඉන්න චෙෆ්ල ටිකට පිං සිද්ධ වෙන්න තමා :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර අන්ජු කි‍යන එකාට බිලක් දාන්න හිතාගෙන call කලාම answer කරන්නැතුව හිටි‍යා.......:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් කනව:cool::cool:
    කෝ පොටෝ
    7ULVSjK.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර අන්ජු කි‍යන එකාට බිලක් දාන්න හිතාගෙන call කලාම answer කරන්නැතුව හිටි‍යා.......:dull:

    ඒ වෙලාවෙ වැඩක හිටියෙ බැල්ලියෙ... ඇයි උඹ යද්දි ආවෙ නැත්තෙ :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG

    ඔන්න කුකුළණි උබලටත්... මරා ගන්නෙ නැතුව කාපල්ල :D:D
    බඩ පල :)
    ඒ වෙලාවෙ වැඩක හිටියෙ බැල්ලියෙ... ඇයි උඹ යද්දි ආවෙ නැත්තෙ :frown:
    හතර හමාර වෙද්දි ආපහු වත්තලට ‍යන්න උනා බන්....... ඉතින් එනකොට පාගලා ආවා......:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බඩ පල :)

    හතර හමාර වෙද්දි ආපහු වත්තලට ‍යන්න උනා බන්....... ඉතින් එනකොට පාගලා ආවා......:dull:
    ආවනම් ඉදල කොත්තු පාරක් කාල යන්න තිබ්බ ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-


    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමුවෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා..
    හදුනාගත් කිසි කෙනෙක් නැති..:rolleyes:
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරෙයි කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මට ද ආදරෙයි කියා තිබේ...
    :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවනම් ඉදල කොත්තු පාරක් කාල යන්න තිබ්බ ;)
    උඹේ කොත්තු කාලා හෙට වැඩට ‍යන්න වෙන්නේ පු*ට ඇබ‍යක් ගහගෙන තම‍යි........:baffled:
     
    Status
    Not open for further replies.