එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹේ කොත්තු කාලා හෙට වැඩට ‍යන්න වෙන්නේ පු*ට ඇබ‍යක් ගහගෙන තම‍යි........:baffled:
    පලඩෝ යන්න... එක්කො එන්න කලින් කෝල් එකක් දෙන්න ඔනෙ.... :frown::frown:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරෙයි කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මට ද ආදරෙයි කියා තිබේ...
    :rolleyes:

    සමාව ඉල්ලා දෙපා සිබින්නට එපා සොදුරියේ මන්ගල යහනේ..
    වරදෙහි නොබැදෙන සීතාවුන් ලොව අද නැති බව මා දැන උන්නේ..:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලඩෝ යන්න... එක්කො එන්න කලින් කෝල් එකක් දෙන්න ඔනෙ.... :frown::frown:
    කලින් කෝල් කලොත් උඹ කොහොමත් ගෙදර නෑ කි‍ය‍යි........:rofl:

    ටවුන් එකේ බෝඩ් ලෑල්ල දැක්කම‍යි මතක් උනේ බන් උඹත් ඉන්නේ එහෙනේ කි‍යලා.......:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තිබෙ තිබෙ :P:P
    PoC7voF.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට කොහොමත් දැන් රේඩි‍යෝ ත්‍රෙඩ් වල ඉන්න බහුතර‍යක් දිරවන්නේ නෑ.......:rofl:
    ඔව් ඔව් ගිය එවුනුත් ආපහු ඇවිත්නේ:rofl:
    ඕක අස්සේ රිංගනවට වැඩි‍ය මෙතන හොඳ‍යි බන්.......:D
    :yes:
     
    Status
    Not open for further replies.