ඔය අර bus jack boy කියලා හිටපු එකා නේද බන්......Qrious 2??
ඌ කිබුලා අයියා එක්ක අවුල් ඉස්සර ඉඳන්ම

ඔය අර bus jack boy කියලා හිටපු එකා නේද බන්......Qrious 2??
ඌ කිබුලා අයියා එක්ක අවුල් ඉස්සර ඉඳන්ම

මේ අනිකා,Qrious 2??
ඌ කිබුලා අයියා එක්ක අවුල් ඉස්සර ඉඳන්ම
ඔව් ඔව් ඌ තමයි බන්ඔය අර bus jack boy කියලා හිටපු එකා නේද බන්......![]()
මාලිංග අයියා එක්ක එහෙම පට්ට මල ඉස්සර
දැක්කා

පිස්සුද බොල.... මේ ඕයි අර ක්‍රෙසිඅසා කිව්ව කුරුණෑගල ඇතාගල නගිමුද කට්ටියමකලින් කෝල් කලොත් උඹ කොහොමත් ගෙදර නෑ කියයි........
ටවුන් එකේ බෝඩ් ලෑල්ල දැක්කමයි මතක් උනේ බන් උඹත් ඉන්නේ එහෙනේ කියලා.......![]()

මට කොහොමත් දැන් රේඩියෝ ත්රෙඩ් වල ඉන්න බහුතරයක් දිරවන්නේ නෑ.......![]()


ඇමසින්, පූස් ගෙ හොර එකQrious 2??
ඌ කිබුලා අයියා එක්ක අවුල් ඉස්සර ඉඳන්ම

ඕයේපිස්සුද බොල.... මේ ඕයි අර ක්‍රෙසිඅසා කිව්ව කුරුණෑගල ඇතාගල නගිමුද කට්ටියම![]()

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
සමාව ඉල්ලා දෙපා සිබින්නට එපා සොදුරියේ මන්ගල යහනේ..
වරදෙහි නොබැදෙන සීතාවුන් ලොව අද නැති බව මා දැන උන්නේ..![]()

ඌ නං කොහොමත් උපන්ගෙයි බොරුකාරයෙක්නේ........ඔව් ඔව් ගිය එවුනුත් ආපහු ඇවිත්නේ![]()

ඔව් ඔව්......මටත් මතකයි සීන් එක......ඔව් ඔව් ඌ තමයි බන්මාලිංග අයියා එක්ක එහෙම පට්ට මලෙ ඉස්සර
![]()

මේ සතියේ නෙවෙයි......ලබන ඉරිදා විතර බලමු........පිස්සුද බොල.... මේ ඕයි අර ක්‍රෙසිඅසා කිව්ව කුරුණෑගල ඇතාගල නගිමුද කට්ටියම![]()

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා..



)ඇමසින් නෙමේ අනිකා වෙනදාටත් රේඩියෝ ත්‍රේඩ් වල ඉන්නවා නේදඇමසින්, පූස් ගෙ හොර එක![]()

බොරුවේ උපතඌ නං කොහොමත් උපන්ගෙයි බොරුකාරයෙක්නේ........![]()


ඕකාට වැඩිකල් ඉන්න බෑ කට හන්දා බෑන් වෙනවාඔව් ඔව්......මටත් මතකයි සීන් එක......![]()

පලංචියේ ලී ඉරුවේ අපි එකට
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...
එක මලකට පෙම් බැන්ද පවින්..
(ඒ උනාට මම ඔය වගේ සිද්දියක් නිසා එහා පන්තියේ එකෙක්ට ගහන්න ගියා ඉස්කෝලෙ යන කාලේ...මෝඩ වැඩ..)
