මූ මූටම වල කාපා ගත්තු සීන් එකක් තියෙන්නේ හැන්දනායක එනෙව්යි මුගේ නම . හොඳින් බලපල්ලා handanayaka කියන නමේ මුලින්ම එන්නේ H අකුර . මැද එච් අකුරු නෑ. නමුත් මූ ශෙයාර් කරපු ඵොටො එකේ එච් අකුර මැද වගේ තියෙන්නේ. mahesh වගේ නමකට තමයි ඕක හරිය් යන්නේ, මුගේ නමේ තුන්වෙනි කොටසක් ගැනැත් අයිඩියා එකක් තියෙනවා , කොන්ෆිර්ම් කරාම කියන්නම්
muu nam patta baya dial ekak ban.. online pora talk dunnata thambinta puka deela ei real world ekedi set unoth








