Aruna expose උනාද?

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මූ මූටම වල කාපා ගත්තු සීන් එකක් තියෙන්නේ හැන්දනායක එනෙව්යි මුගේ නම . හොඳින් බලපල්ලා handanayaka කියන නමේ මුලින්ම එන්නේ H අකුර . මැද එච් අකුරු නෑ. නමුත් මූ ශෙයාර් කරපු ඵොටො එකේ එච් අකුර මැද වගේ තියෙන්නේ. mahesh වගේ නමකට තමයි ඕක හරිය් යන්නේ, මුගේ නමේ තුන්වෙනි කොටසක් ගැනැත් අයිඩියා එකක් තියෙනවා , කොන්ෆිර්ම් කරාම කියන්නම්

muu nam patta baya dial ekak ban.. online pora talk dunnata thambinta puka deela ei real world ekedi set unoth
 
hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    කෝ අරුණ එක්ස්පොස් උනාද?
    hrec77.jpg

    :yes::yes::P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොන හු@තක් කරන්වද මන්ද ප්‍රොෆයිල් එකට සැරින් සැරේ ඇවිත්...:oo:
    ignore කලා නම් ඒ විදිහට ඉඳපන්කෝ කෝටිපති ව්‍යාපාරික සොන්නයෝ...
    :baffled:
    312e0rm.png

    nzhtfsW.png
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මොන හු@තක් කරන්වද මන්ද ප්‍රොෆයිල් එකට සැරින් සැරේ ඇවිත්...:oo:
    ignore කලා නම් ඒ විදිහට ඉඳපන්කෝ කෝටිපති ව්‍යාපාරික සොන්නයෝ...
    :baffled:
    312e0rm.png

    nzhtfsW.png

    :rofl::rofl::rofl::rofl: fake allanna enne ...:rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අය්යෝ අය්යෝ

    කවුරුවත් ෆෙකේ කියපු පලියට ඔහොම පොටෝ දන්නා උවමනාවක් නැහැ බන්
    අනික උබ උබේ නෙකඩ් පොටෝ දැම්මත් කතන්දර කියන එකා කියනවා

    උබ ඔය අම්ම මතක් කරන එක අඩු කරගනින්
    අනිත් වුන්ගේ පුද්ගලික දේවල් දාන එක නවත්තාපන්
    දෙයක් කියන්න කලින් කල්පනා කරපන්

    මේක අපේ ජිවිතේ නෙමයි
    කවුරුත් එන්නේ සැහැල්ලුවෙන් සතුටින් ඉදලා යන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොන හු@තක් කරන්වද මන්ද ප්‍රොෆයිල් එකට සැරින් සැරේ ඇවිත්...:oo:
    ignore කලා නම් ඒ විදිහට ඉඳපන්කෝ කෝටිපති ව්‍යාපාරික සොන්නයෝ...
    :baffled:
    312e0rm.png

    nzhtfsW.png
    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන හු@තක් කරන්වද මන්ද ප්‍රොෆයිල් එකට සැරින් සැරේ ඇවිත්...:oo:
    ignore කලා නම් ඒ විදිහට ඉඳපන්කෝ කෝටිපති ව්‍යාපාරික සොන්නයෝ...
    :baffled:
    312e0rm.png

    nzhtfsW.png
    ඔක මානසික රොගියෙක් බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කාලෙකින් එලකිරි ආවේ..

    කට්ටිය සෙට් වෙලා අරුනයා පතුරු ගහනකොට MihiCherub පොන්ස් මාර ගේමක් දීලා ඒක මගේ පැත්තට හරවන්න, කමෙන්ට්ස් පටන් ගන්නේ අරුනගෙන් ඉවරවෙන්නේ මගෙන්...:lol::lol: පව් වැඩේ ඒත් කවුරුත් ගනන් අරන් නෑ..මේකේ උන්ට Phd ලෙවල් එකෙන් ටෝක්ස් දීලා ඇලියොන් වලින් රේස් පැදලා එක්ස්පෝස් වෙලා බලද්දි ඒලෙවලුත් නෑ, ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක්වත් කම්ප්ලීට් කරගන්නත් බෑ:rofl::rofl::rofl:.

    තරුන වයසට ඇවිල්ලත් උබට ඔහොම අපත කාලකන්නි ජීවිතයක් ලැබිල තියෙන්නේ උබේ තියෙන පඩත්තර ගති වලට බන්. කොහොම උනත් අනුන්ගේ දුක් ගින්දර ඩීල් කරල සල්ලි හොයන උන්ට ඉපදෙන්නේ උබ වගේ පව්කාර කාලකන්නි අපතයො තමා.

    ඒ දවස්වල රිදෝගත්ත ඒවට තාම කුරු කුරු ගානවා. MihiCherub, උබ වගේ කාලකන්නියෙක්ට මොකුත් කියන්න හිතෙන්නේ නෑ බන්.. ඕන මගුලක් කියාගනින්:P:P

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සිරාවට උබනම් මහ හිරිකිත ගෑනු චරිතයක් බන්,දුක විකුනන කාලකන්නි සල්ලි වල පිහිටනම් උබට නියමෙට පිහිටලා තියෙනවා. කොච්චර උනත් එරෝසාන් වගේ උන්ගෙත් හොද කොලිටි තියෙනවා.මම ආන්ඩුවට විරුද්දයි කියල නැට්ට පාගගෙන, පොඩ්ඩක් බයිට් කලාම මල පැනලා ඇරගන්න ආවට ඌ කවදාවත් ගහන්න ඕනේ උනාම හම්බයෝ සපෝර්ට් එකට ගත්තේ නෑ උබ වගේ. ත්‍රෙඩ් එකට පැනගෙන ආපු ජෑම්ජූම් එක පාරින් කැපුවා. උබ එහෙමනම් උගේ පුකත් ලෙවකාලා. උබ වගේ සක්කිලියෙක්ට කියල වැඩක් නෑ. රිදිච්ච තරමේ වේදනාව අඩු වෙනකන් කුක් කුක් ගගා බලු කුක්කෙක් වගේ මගෙ පස්සෙන් වරෙන්.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    රත්තරං;17141450 said:

    moko scene eka?:dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha

    රිදිලා කැගහන්නෙ කවුද කියල බලන උන් බලයි බන්.. උබ ඔය හැමදාම කියෙව්වත් කට පියන් උන්නෙ මට උබට වගේ "මම පොර" කියල කියෝගන්න ඕනෙ නැති නිසා. උබේ කමෙන්ට් එකක් quote කලෙත් සෑහෙන කාලෙකට පස්සෙයි... හම්බයෙක්ගෙ කමෙන්ට් එකක් quote කරල කිසිම දවසක් උබට මුකුත් කියල නෑ. පෙන්නපන් එහෙම තැනක්. ඒ වගේම මේ thread එකෙ උබේ නමක් වත් මම සදහන් කරල නෑ. උබ තොප්පි දාගත්තට මට කරන්න දෙයක් නෑ.. :rofl:

    ඔවු උබ වගේ මම ඉන්ජෙක් නෙමේ මෝඩයෙක්. දැන් ඉතින් උබ සතුටෙන් හිටපන්.. ඒවගේම හිරිකිත ගෑනු චරිතෙ මම වෙන්න ඇති. ඒත් එක්කම මහාවීරත්වයෙන් කෑගහන, මමයි පොර කියන බණදෙසන, ඒ උනාට පොඩි කොල්ලන්ට තමුන්ගෙ නියම නම්බරෙන් කෝල් එකක් දෙන්න බැරි, සක්යිප් වලින් බය කරන, එලකිරි ප්‍රශ්න ජීවිත ප්‍රශ්න කරගෙන රෙකෝඩ් කරන් කොල් දුන්න. හැම ත්‍රෙඩ් එකක් ගානෙම මගේ නම කිය කියා එකම හෑල්ල දිග හරින, හම්බ කරන් කන එකට ශාප කරන්න තරන් රිදිල දුර දිග ගිය, තමුන් දාන ත්‍රෙඩ් වල පවා ඇලියන් රේස් කියන වචන අනිවා තියෙන උබේ වැඩ වලින් උබට ගැලපෙන නම් උබ තෝර ගනින්. ඒ නම් ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ නෑ. දන්නෝ දනිති..
    :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    moko scene eka?:dull:

    උබලත් එක්ක අව්ලක් මට නෑ මචන්. අරුනයා උබලට ගේමක් දුන්නනම්/අසාදාරනයක් කලානම් මරං කාපන්. මට අව්ලක් නෑ. මේ පොන්සියා අනිත් උන් අරුන ගැන දාන දාන කමෙන්ට් එකට මූ රිප්ලයි දානකොට අගට දාන්නේ මම ගැන. මූ හදන්නේ අරුනට උඩින් යන වතුර පාර මට උඩින් යවන්න, ඔය ගල් පොන්ස් මචන් ඒ කාලේ මේකේ රගාගෙන උන්නේ. ඊට පස්සේ එක්ස්පෝස් උනා. වෙලා බලද්දි නිකන්ම නිකන් කුක්කෙක්.අම්ම තාත්තා නොහිටින්න බඩ පිටට ඇලිල මැරෙන්නේ. දැන් මහ ලොකුවට කෑ ගහනවා අපි එලිපිට ඉන්නේ. අපේ ෆෙස් බුක් හිටන් මේකේ උන් දන්නවා කියලා. හැබැයි සේරම එලි උනාට පස්සේ. කලින් මූ පීඑච්ඩී කාරයෙක් වගේ මේකේ උන් එක්ක උන්නේ. ඒ කාලේ පත ලීසින් තියෙන ගෙදර ඇලියොන් පෙන්නලා කිව්වේ "තොපි වගේ සාගර අනාතයෝ, අපිනම් රේසින් කාරුත් පදිනවා" කියල.තනියෙන් පුක කහගන්න නියපොත්ත නෑ. දැන් හැදිලා.දැන් ටිකක් හැදිලා. අමු අපතයෙක් බන් ඕකා. ඒ දවස්වල හම්බයොත් එක්ක ආවේ මට අරින්න. ලොල් තමා. ඊසොෆ්ට් එකේ අර මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරගන්න බැරි අපතයෙක් ඔය අනික් උන්ට තව්සන්ඩ් ටෝක් දෙන්නේ