Mobile LOST HELP!!

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    mchanla loku udawwak ona :dull:
    bodimedi ape kollekge 4n 1k ussala :frown: police complain kala IMEI 1th dila.
    un kiyanawa mema complain hena list 1k tiyanawa godak kal yai hoyanna kiyala, apita wena mukut method 1k nadda IMEI 1n hoyaganna?? 4n 1 use karaddi track krnna widiyak tiyeda? gps tracker 1th deactivate kalla tibila tiyenne :( dannathnan bump1k hari dagena yanna :oo: loku udawwak
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    TRC එකට ගියද මචං ? අදුරන කව්රු හරි නැත්තම් වැඩේ කල් යනවා එත් දැන් කල් ගියත් හම්බ වෙනවා ගොඩක් දුරට , මන් දන්නා අක්ක කෙනෙක්ගේ phone 1ක් නැති වුණා trc කිව්වා polici ගියා, කිව්වේ track කරන්න මාස 2ක් විතර යනවා කියල , ඊට පස්සේ එයා දන්නා cid officer කෙනෙක්ට කිව්වා සතියයි ගියේ මෙන්න මහියන්ගේ පැත්තෙන් phone එක හම්බ වුණා
     
    • Like
    Reactions: එළ බුවා

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    TRC එකට ගියද මචං ? අදුරන කව්රු හරි නැත්තම් වැඩේ කල් යනවා එත් දැන් කල් ගියත් හම්බ වෙනවා ගොඩක් දුරට , මන් දන්නා අක්ක කෙනෙක්ගේ phone 1ක් නැති වුණා trc කිව්වා polici ගියා, කිව්වේ track කරන්න මාස 2ක් විතර යනවා කියල , ඊට පස්සේ එයා දන්නා cid officer කෙනෙක්ට කිව්වා සතියයි ගියේ මෙන්න මහියන්ගේ පැත්තෙන් phone එක හම්බ වුණා

    නැ බං police complain කලා විතරයි, TRC යන්නෙ police through කියලයි හිතන් හිටියෙ, thnkz මචං monday ගිහින් බලන්නන්, ඉස්සෙල්ල දැනන් හිටියෙ නැ :)
     
    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    මචං මගේ ෆෝන් එකත් ඉස්සුවා 2012 අප්‍රේල් වල.මම පොලිස් පැමිණිල්ලක් දාලා ඒකෙ පිටපතක් යැව්වා විදුලි සන්දේසන කොමිසන් සභාවට ෆෝන් ඒකෙ සිද්දියත් කියලා.හරියටම අවුරුද්දකින් 2013 අප්‍රේල් ලියුමක් අවා මගේ ෆෝන් එක කව්රුවත් භාවිතා කරන්නේ නෑ,තවදුරටත් ඒ ෆෝන් එක කාටවත්ම භාවිතා කරන්න බැරි කරන්න ඕන නම් දන්වන්න කියලා. එක නිසා එහාට දන්වපන්.මගේ යාලුවොන්ට ෆෝන් අපහු ලැබිල තියනවා.නිකන්ම අතහරින්න එපා.:angry:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අමරේ;17131964 said:
    මචං මගේ ෆෝන් එකත් ඉස්සුවා 2012 අප්‍රේල් වල.මම පොලිස් පැමිණිල්ලක් දාලා ඒකෙ පිටපතක් යැව්වා විදුලි සන්දේසන කොමිසන් සභාවට ෆෝන් ඒකෙ සිද්දියත් කියලා.හරියටම අවුරුද්දකින් 2013 අප්‍රේල් ලියුමක් අවා මගේ ෆෝන් එක කව්රුවත් භාවිතා කරන්නේ නෑ,තවදුරටත් ඒ ෆෝන් එක කාටවත්ම භාවිතා කරන්න බැරි කරන්න ඕන නම් දන්වන්න කියලා. එක නිසා එහාට දන්වපන්.මගේ යාලුවොන්ට ෆෝන් අපහු ලැබිල තියනවා.නිකන්ම අතහරින්න එපා.:angry:

    අනිවා මචං, සඳුදට අරුත් ඇදගෙන TRC 1ට යනව :D
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    10687019_569112473214754_550248916463411951_n.jpg

    මේක try කරලා බලපං