DialogTV bigHELP!!!

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    sahodarawaruni,
    eye mn dialog-tv perdayTV 1k ussan awa connection1 active kalla card 1th dala dish 1th nuulatama manala point kalla serama set kala. bt loku awlak tiynw, signal adinne na
    :sorry:
    cable 1 modem 1n galewwama S 1% k tiynw, cable1 gahala dish 1 kocchara adjust kalat 20% i tiyenn, samahara welawata dish1 wenas krnne mukut natuw innakotat ekaparatama 20% tiyana eka 95%ta panala ayit 20% wenaw, 95% mohothakwat tiyenne na, 95 kyl aduragann taran welawakwat tiyenne na. mata tiyana lokuma awla meke signal level 3 witharamai wadinne (1%, 20%, 95%). sat1 ahuwenne nati awlk tiyenan adumatarame 20% ekko 17% 18% wage ganak hari 25% 30% wage ganak hari wadinna epai dish1 adjust karaddi. bt ara level 3 arenna wena kisima ekak pennanne na.
    sahola loku udawwak mata mekata mokakhari wisadumak denn. epawela inne dn, eye dawasama iwarai ada dawasat mekatama iwarai wage. CS katha kalama kynne dish1 hariyata adjust wela na kyl, un eta eha deyk kynne na,
    tawa podi scene1k tiyenaw, meka genala set karann kalin eha gedara podi eka signal reciever1 polawe gahuw :growl: tikak sarata wadinn ati mata sadde witarai ahune. (polawe gahuwa qwata porage atin bima watuna) reciever1 awl gihin wenn puluwnda? wena connection 1ka reciever 1k ekka me modem1 wada kraid? hardware signatures match kalla balanawad?? ehema kelawelanan mata meka maru karagann puluwn weida? :dull:

    P.S. meke sim1 danne natuwat signal pennanaw, normally ehemad?

    FKk6oW5.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. ඩිෂ් එක ගලවපං අර බටෙන්.
    2. ඩිෂ් එක සෙට් වෙන බටේ අග හරිට හරියට පොලවට ලම්භක වෙන්න ඇජස් කරපං Spirit Level එකකින් බලලා.
    3. දැං ඩිෂ් එකේ රවුං ස්කේල් එකට හදපං 48 එන්න.
    4. දැං ඩිස් එක බස්සපං බටේට.

    Congratz උඹට දැං වටේට ඩිෂ් එක හරවන්න විතරයි තියෙන්නෙ.

    ඉර බහින පැත්තට ඩිෂ් එක හරවලා TV එකෙන් බලං හෙමිං සීරුවෙ ඇජස් කරපං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය එක පාර 95% පෙන්නන්නෙ මචං Decoder එකේ Signal search කිරිල්ල Reset වෙද්දි. ඔය ඩිෂ් එක හරියට align වෙලා නෙවෙයි :)
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    පැටියා;19500860 said:
    1. ඩිෂ් එක ගලවපං අර බටෙන්.
    2. ඩිෂ් එක සෙට් වෙන බටේ අග හරිට හරියට පොලවට ලම්භක වෙන්න ඇජස් කරපං Spirit Level එකකින් බලලා.
    3. දැං ඩිෂ් එකේ රවුං ස්කේල් එකට හදපං 48 එන්න.
    4. දැං ඩිස් එක බස්සපං බටේට.

    Congratz උඹට දැං වටේට ඩිෂ් එක හරවන්න විතරයි තියෙන්නෙ.

    ඉර බහින පැත්තට ඩිෂ් එක හරවලා TV එකෙන් බලං හෙමිං සීරුවෙ ඇජස් කරපං :)

    exaclty ehema tamai kare bro, ada ude waruwama bt no luck :( ara reciever1 (LNB) clockwise 78 kata karakawann kyl tynw scale1 menn pic1 blnn, ekat hama pattatama karakawala baluw

    BqI7E86.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළ බුවා;19501038 said:
    exaclty ehema tamai kare bro, ada ude waruwama bt no luck :( ara reciever1 (LNB) clockwise 78 kata karakawann kyl tynw scale1 menn pic1 blnn, ekat hama pattatama karakawala baluw

    BqI7E86.jpg
    ඕකෙ 78ක් ඕනෙ නෑ බං ඩිෂ් එක පිටිපස්සෙන් බැලුවහම LNB එකේ වයර් එක උඹෙ වම් පැත්තෙන් එන විදියට සෙට් කරපං
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Antenawe angle eka waradi macho.. oka nikam tv antena wage ekaparata signal en na.. tikak amarui allanna. oka hariyata awama oya Q kiyana thana 50% wada thiyenna ona. nathnam balanna amarui..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළ බුවා;19501109 said:
    paVrq18.jpg

    me bate thiras part1 elatama thiras kalla tiyenn, level batayk lambakawa depatten allala tiras kale

    88qLNE3.jpg

    me dish1 alignment scale1, uda scale1i yata ekai podi wenasak tynw, yata 1n nuulatama 48 tiyla tiyenn :nerd::dull:
    ඕක හරි මචං. දැං ඔය කෑල්ල සෙට් වෙන බටේ උඩ හරිය හරියට පොලවට ලම්භකද කියලා බලපං ලෙවල් එකෙන්. බලන විදිය දන්නවනෙ? :eek::eek:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    පැටියා;19501127 said:
    ඕක හරි මචං. දැං ඔය කෑල්ල සෙට් වෙන බටේ උඩ හරිය හරියට පොලවට ලම්භකද කියලා බලපං ලෙවල් එකෙන්. බලන විදිය දන්නවනෙ? :eek::eek:
    level batayk lambaka reka 2kin alluwama harine, ehema kalla tama bate uda hariya thiras kaleh, thiras kynn itin polawata lambakai newa :eek: mata hitinnema LBN 1ta kelawela kyl aru bima dapu para, mn me dn yann haduwe kollekge 1ka LBN1 galawn awit dala blnn, h/w signatures blnwnan ekat hariyanne na, dialog 1 ekekma gennannn wenaw, tawa 2500k kudu :baffled::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළ බුවා;19501161 said:

    එහෙම හරි යන්නෙ නෑ මචං බටේ දිගේ ලෙවල් එක තියපං බටේ බස්නාහරි පැත්තෙ මේ වගේ :)

    TNCcPBe.jpg

    Or පාසුන්නැහේ කෙනෙක්ගෙන් ලඹයක් ඉල්ලගෙන ලඹ කරපං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බටේ උඩ තිරස් කියන්නෙ බටේ පොලවට ලම්භකයි කියන්න බෑ බං. ඔය ක්‍රමේ පාවිච්චි කරන්න පුලුවන් මචං ඔය මම පෙන්නපු විදියට බටේ දිගේ ඕක අල්ලලා :)
     
    Jun 10, 2008
    298
    24
    0
    Uba oka athe tiyagenada tune karanne? Oka fixed position ekakata set karala thamai alignments karanna one. Satelight signal eka yanne sarala rekawakata(laser ekak vage)
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    මුලින් බලපන් Cable eke connectors හරියටම තියනවද කියලා .මැද කම්බියට ව ෙට් තියන කමිබි ගෑ ෙවනවද කියලා.ඊට පස්සේ LSB එක අංශක 45 විතර කරකවල බලන්න