එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ලබන අවුරුද්දේ මලබේ :D:D
මේ පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ sliit එකට පයින් යන දුර 6කට වගෙ ඉන්න පුලුවන් ගෙයක් හොයා ගන්න නැද්දෝ:rolleyes::rolleyes:
එල එල:D
කාමරයක් නේ:nerd:දැන්ම වැඩක් නෑනේ ඕනේ වෙනකොට කියපන් හොයලා දෙන්නම්:yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල:D
    කාමරයක් නේ:nerd:දැන්ම වැඩක් නෑනේ ඕනේ වෙනකොට කියපන් හොයලා දෙන්නම්:yes:
    යුරා මාමා ඉන්න තැන හොදා.. පේන දුරනෙ.. කඩේ උඩතට්ටුව දෙයිද දන්නෑ :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල:D
    කාමරයක් නේ:nerd:දැන්ම වැඩක් නෑනේ ඕනේ වෙනකොට කියපන් හොයලා දෙන්නම්:yes:

    6ක් විතර සෙට් වෙන්න බැලුවේ..ගෙයක්ම වගෙ අරන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල එල:D
    කාමරයක් නේ:nerd:දැන්ම වැඩක් නෑනේ ඕනේ වෙනකොට කියපන් හොයලා දෙන්නම්:yes:

    යුරා මාමා ඉන්න තැන හොදා.. පේන දුරනෙ.. කඩේ උඩතට්ටුව දෙයිද දන්නෑ :rolleyes:

    6ක් විතර සෙට් වෙන්න බැලුවේ..ගෙයක්ම වගෙ අරන්

    බඩා මාමි මූට ටීක් කලොත් :baffled::baffled:

    ගෙදර ආවා සිංහලු.......:P
    මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. :dull::dull::dull:
    තොගේ කොම්පීටරේට හොඳ key board එකක් හ‍යිකරගනින්.....නැත්තං හැමදාම copy paste කර කර තම‍යි ඉන්න වෙන්නේ.......:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොගේ කොම්පීටරේට හොඳ key board එකක් හ‍යිකරගනින්.....නැත්තං හැමදාම copy paste කර කර තම‍යි ඉන්න වෙන්නේ.......:lol:
    සඳපානේ ගමන් යන්න
    සවනට කොඳුරා කියන්න
    ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැතිදා කතා වෙන්න
    මගේ පාළුව මකා ගන්න
    මිතුරෙක් මා සොයාගන්නදෝ :dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රොවියා, පතිරණ, හොපියා ,එරොසාන් ඇතුළු කුහක පිරිමින්ගේ කාම ගින්නට අසුවූ anju.r . දැන් ගැබිනියක්. ඈ ඇගේ වෛරය සංසිඳුවා ගන්නේ කෙසෙද .ලඟදිම බලාපොරොත්තු වන්න ඇගේ වෛරය 4- anju.r ගේ කතාව
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. :dull::dull::dull:
    කොම්පීටරේට හොඳ key board එකක් හ‍යිකරගනින්.....;)
     
    Status
    Not open for further replies.