habai umbala apple ekata banina eka hondai bun umbala digatama ohoma thread dapannko..
ethakotawath apple ganna ekekuta unique widihata phone ekak use karanna puluwan nathnam samsung wage hama ekagema athata iPhones yanawane bun![]()
GOOD LUCK WITH UR THREADS BRO .. KEEP IT UP![]()
ow ow apple copy karala![]()

apple watila kiyala piliganin ban.steve jobs ekkama apple wala pallata giya.
habai umbala apple ekata banina eka hondai bun umbala digatama ohoma thread dapannko..
ethakotawath apple ganna ekekuta unique widihata phone ekak use karanna puluwan nathnam samsung wage hama ekagema athata iPhones yanawane bun![]()
GOOD LUCK WITH UR THREADS BRO .. KEEP IT UP![]()

මමට හිතෙන විදිහට apple සමාගම තම සාමජිකයින්ගේ බලාපොරොත්තු ගොඩාක්
iphone 6 එකෙන් කඩකරා..



ස්ටිව් ඡොබ් හිටියා ඔය වගේ ප්රඩක්ට් එකක් දාන්නේ නෑ මීට වැඩිය හොද දෙයක් දෙනවා.
mn nm ehema hithanne na buwa aiye.
mata apple na oon kiwwa.
mn nm kiynne apple badu stable godak android ewata wada.
dn itn aluthin ena spec danawa kiyala kochchara dannada itn.mn nm hithnwa i6 eka hoda bandayak wei kiyala![]()



කාලගද S5 එකක් තියෙන්නේ?බැටරි ලයිෆ් එක එහෙම කොහොමද?S5 එක දැන් කීයක් වගේ වෙයිද?
දැන්වත් ගනින් දුප්පත් සම්සුන්ග් එකක් නම ඇති වැඩ නැති මිල වැඩි ඇපල් අතැරලා 

ඕක මානසික ලෙඩක් ...
නැහැ බන් මල්ලී මම එහෙම කිව්වේ මට හිතෙන හැටියට.
අපේ මල්ලී කෙනෙක් ඉන්නවා (නැන්දගේ පුතා) ඌ පට්ටම apple fan කෙනෙක්
4 එකේ ඉදන් ආපු හැම apple ෆෝන් එකක්ම ඌ ලග තියනවා
ඌ එවුවා විකුනන්නෙත් නැහැ හරියට කෞතුක බාන්ඩ වගේයි ආරක්ෂා කරන්නේ
ඕකව ඔරොප්පු කරන්න හිතුන ගමන් අපි කරන්නේ apple වලට බනින එක (ඊට පස්සේ ඉතිං මරාගන්නවා)
ඌ 6 එක එන්න කලින් ඒක ගන්න සල්ලිත් ලෑස්ති කරගෙන කිය කියා හිටියේ ''බලපන් ඊලග ඒක අනිවා water waterproofing,,12mega pix,, පට්ටම බාන්ඩයක් එන්නේ කියලා..
මම 6 out උනාට පස්සේ උට call එකක් දීලා ඇහුවා ''මල්ලී පුකේ අමාරුව සනීපද කියලා''
අරූ නිකන් අඩන්න වගේ කියනවා ''කියලා වැඩක් නැහැ අයියා හැබැයි 6s එක හොදට එයි කියලා .......![]()

මරුසිරා;17132638 said:ඕක මානසික ලෙඩක් ...![]()


ඔයා ඉතින් මගෙ බලාපොරොත්තුත් කඩ කරානේ....
![]()



අපිට කොයින්ද ස්මාර්ට් ෆෝන්![]()
![]()
