Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    HTC One m7 එක ආවේ 2013:rofl:

    Verizon-HTC-One-Review-002-640x360.jpg

    ow ow apple copy karala :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    habai umbala apple ekata banina eka hondai bun umbala digatama ohoma thread dapannko..
    ethakotawath apple ganna ekekuta unique widihata phone ekak use karanna puluwan nathnam samsung wage hama ekagema athata iPhones yanawane bun :D
    GOOD LUCK WITH UR THREADS BRO .. KEEP IT UP :D

    ඉතින් හොදයිනේ හැමෝම පාවිච්චි කරනවානම් eco system එක expand වෙනවා නේ?

    smartphone jewelry වගේ පාවිච්චි කරන එවුන්ට නම් අනික් එකාට නැති එකක් මට තියනවා කියල පෙන්නන්න හොදයි :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්ටිව් ඡොබ් හිටියා ඔය වගේ ප්‍රඩක්ට් එකක් දාන්නේ නෑ මීට වැඩිය හොද දෙයක් දෙනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    habai umbala apple ekata banina eka hondai bun umbala digatama ohoma thread dapannko..
    ethakotawath apple ganna ekekuta unique widihata phone ekak use karanna puluwan nathnam samsung wage hama ekagema athata iPhones yanawane bun :D
    GOOD LUCK WITH UR THREADS BRO .. KEEP IT UP :D

    this is what apple users want... #ShowOff
    :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,155
    113
    ආපෝ iphone 6 ගැන නම් කථා කරලා වැඩක් නැහැ..මම හිතුවේ iphone 6 එක පට්ට විදිහට හදයි කියලා..හැටි බලපන්කො ඒකෙ.land rover කම්පැණි එකෙන් ටොයෝටා land කෘසර් එකක් හැදුවා වගේ..ගැලපෙන්නේ නැහැ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    මමට හිතෙන විදිහට apple සමාගම තම සාමජිකයින්ගේ බලාපොරොත්තු ගොඩාක්
    iphone 6 එකෙන් කඩකරා..
    ඔයා ඉතින් මගෙ බලාපොරොත්තුත් කඩ කරානේ.... :(:(:(
    post-34979-Im-confused-gif-Ariana-Grande-OSo0.gif

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mn nm ehema hithanne na buwa aiye.
    mata apple na oon kiwwa.
    mn nm kiynne apple badu stable godak android ewata wada.
    dn itn aluthin ena spec danawa kiyala kochchara dannada itn.mn nm hithnwa i6 eka hoda bandayak wei kiyala :yes:
    :)
    නැහැ බන් මල්ලී මම එහෙම කිව්වේ මට හිතෙන හැටියට.
    අපේ මල්ලී කෙනෙක් ඉන්නවා (නැන්දගේ පුතා) ඌ පට්ටම apple fan කෙනෙක්
    4 එකේ ඉදන් ආපු හැම apple ෆෝන් එකක්ම ඌ ලග තියනවා
    ඌ එවුවා විකුනන්නෙත් නැහැ හරියට කෞතුක බාන්ඩ වගේයි ආරක්ෂා කරන්නේ
    ඕකව ඔරොප්පු කරන්න හිතුන ගමන් අපි කරන්නේ apple වලට බනින එක (ඊට පස්සේ ඉතිං මරාගන්නවා)
    ඌ 6 එක එන්න කලින් ඒක ගන්න සල්ලිත් ලෑස්ති කරගෙන කිය කියා හිටියේ ''බලපන් ඊලග ඒක අනිවා water waterproofing,,12mega pix,, පට්ටම බාන්ඩයක් එන්නේ කියලා..
    මම 6 out උනාට පස්සේ උට call එකක් දීලා ඇහුවා ''මල්ලී පුකේ අමාරුව සනීපද කියලා''
    අරූ නිකන් අඩන්න වගේ කියනවා ''කියලා වැඩක් නැහැ අයියා හැබැයි 6s එක හොදට එයි කියලා .......:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ කුමන හුයන්නක්ද? :rolleyes:

    අම්මා අප්පා නැති අනාත ලමයි ඉන්න ළමා නිවාසවලටත් දැන් ඉන්ටර්නෙට් දීලද? :D

    reputation_neg.gif
    Samsung Galaxy S5 Beats... 09-13-2014 05:42 PM obe ammage hutta waterproof de
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලගද S5 එකක් තියෙන්නේ?බැටරි ලයිෆ් එක එහෙම කොහොමද?S5 එක දැන් කීයක් වගේ වෙයිද?

    :P දැන්වත් ගනින් දුප්පත් සම්සුන්ග් එකක් නම ඇති වැඩ නැති මිල වැඩි ඇපල් අතැරලා :P

    පොෂ් වෙන්න ඕනේ නම් ඇපල් තමයි හැබැයි :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :)
    නැහැ බන් මල්ලී මම එහෙම කිව්වේ මට හිතෙන හැටියට.
    අපේ මල්ලී කෙනෙක් ඉන්නවා (නැන්දගේ පුතා) ඌ පට්ටම apple fan කෙනෙක්
    4 එකේ ඉදන් ආපු හැම apple ෆෝන් එකක්ම ඌ ලග තියනවා
    ඌ එවුවා විකුනන්නෙත් නැහැ හරියට කෞතුක බාන්ඩ වගේයි ආරක්ෂා කරන්නේ
    ඕකව ඔරොප්පු කරන්න හිතුන ගමන් අපි කරන්නේ apple වලට බනින එක (ඊට පස්සේ ඉතිං මරාගන්නවා)
    ඌ 6 එක එන්න කලින් ඒක ගන්න සල්ලිත් ලෑස්ති කරගෙන කිය කියා හිටියේ ''බලපන් ඊලග ඒක අනිවා water waterproofing,,12mega pix,, පට්ටම බාන්ඩයක් එන්නේ කියලා..
    මම 6 out උනාට පස්සේ උට call එකක් දීලා ඇහුවා ''මල්ලී පුකේ අමාරුව සනීපද කියලා''
    අරූ නිකන් අඩන්න වගේ කියනවා ''කියලා වැඩක් නැහැ අයියා හැබැයි 6s එක හොදට එයි කියලා .......:lol:
    ඕක මානසික ලෙඩක් ...:no: