mechchara Iphones use karapu hethuwa mokakda kiyapanko mulinma.?
ඒ කාලේ හැටියට iPhone හොද නිසා (iPhone,3g,3gs,4)
mechchara Iphones use karapu hethuwa mokakda kiyapanko mulinma.?
උබට iPhone3GS එක වගේ ගද්දි තේරුණේ නැද්ද බන් වැඩක් නෑකියල අපරාදේ නෙහ් බන් උබ වියදන් කරපු සල්ලි
කොල්ල ඒ උනාට 4s එකත් බැන බැනම අරගෙන
(එහෙම ගත්ත කියල කියනවා විතරද මන්ද
)


1) පලවෙනි iPhone එක ගන්න කාලේ වෙන ඊට වඩා හොද එකක් තිබුනේ නැහැ ඒ කාලේ හැටියට iPhone එක පට්ට
2) සිංහලෙන් කිව්වා 4,4S daily driver එක විදිහට පාවිච්චි කරේ නැහැ කියල ඒ වෙද්දී nexus one, galaxy s,sii එක්ක තමයි පාවිච්චි කරේ අනික ඕව ලොකු පාඩු නැතුව විකුනන්නත් මං දන්නවා
3) Apple හැදෙයි කියල 4S වෙනකන් බැලුව (eco system එකම මාරු කරන එක ලේසි නැහැ නේ) හරි නොගිය නිසා සම්පුර්ණයෙන්ම මාරු උනා
ඔව් උබ පාඩු නැතුව විකුණුවේ apple ඒකෙ marketing නිසාද ? උබේ marketing නිසා ද නැත්තන් ෆොනේ ඒකෙ reliable quality එක නිසා එහෙම නෙමෙයි නේද 
secondary device එකක් විදියට පාවිච්චි කරනවා කියුවට apple එකෙන් නිකන් iphone දෙන්නේ නැනේඔව් උබ පාඩු නැතුව විකුණුවේ apple ඒකෙ marketing නිසාද ? උබේ marketing නිසා ද නැත්තන් ෆොනේ ඒකෙ reliable quality එක නිසා එහෙම නෙමෙයි නේද
![]()
සිංහලෙන් කියල තියෙන්නේ ඒ කාලේ පාවිච්චි කරේ කාලෙට සාපේක්ෂව හොද නිසයි තේරුනාද?
මම පාඩු නැතුව විකුණුවේ මගේ marketing සහ Apple brain wash කරපු එවුන් අල්ලගත්ත නිසා![]()


මේ කාලෙට සාපේක්ෂව දැන් තියන හොදම ෆොනේ එක මොකක්ද මචං ??
සිරාවට![]()
Nexus Thamai apita nam![]()

Believe it or not, The first Apple iPhone 6 GPU benchmark results have popped up on the Basemark X testing suite, delivering a very below than expected results. The iPhone 6 scores 21,204 points only with a 750p display.
The Unbelievable thing is, the 6-month old Samsung Galaxy S5 scored 23,501 points with its Adreno 330 GPU and screen of higher 1080p resolution, which is much a much higher score than the the just released iPhone 6, considering the the S5 has double the screen restitution of the iPhone 6 (750p vs. 1080p). This is a BIG Win for Samsung...
The Apple iPhone 6 utilizes the company's latest A8 chip with a dual-core 1.4GHz Cyclone CPU and the graphics unit in the A8 is the Hexa PowerVR GX6630 GPU.
VIA









හොදම Phone එක කියල එකක් නැහැ
තම තමන්ගේ අවශ්‍යතා අනුව තමන්ට ගැලපෙන Phone එක වෙනස් වෙනවා
(මන් හිතන්නේ දැන් ඔයා පාවිච්ච් කරන එක වෙන්න ඕනේ
)මේ වෙනකොට රිලීස් වෙලා තියෙන හොඳම ස්මාර්ට් පෝං එක කුමක්ද කුකුළනි ?
නෙක්සස් එක්ස් එක ගැන උඹලාගේ අදහස කුමක්ද ?
ඒ කාලේ හොදම phone එක iphone එක කියල උබ කලින් කියුව නෙහ් මන් ඇහුවේ දැන් කාලේ හොදම ෆොනේ එක මොකක්ද කියල(මන් හිතන්නේ දැන් ඔයා පාවිච්ච් කරන එක වෙන්න ඕනේ
)



habai umbala apple ekata banina eka hondai bun umbala digatama ohoma thread dapannko..
ethakotawath apple ganna ekekuta unique widihata phone ekak use karanna puluwan nathnam samsung wage hama ekagema athata iPhones yanawane bun![]()
GOOD LUCK WITH UR THREADS BRO .. KEEP IT UP![]()
ඒ කාලේ හොදම Phone එක iPhone කියල මම කිව්වේ නැහැ
ඒ කාලේ "මට" හොදම phone එක iPhone එක නිසයි ගත්තේ
ඒ කාලෙත් කොයි කාලෙත් හැමෝටම එකම Phone එක ගැලපෙන්නේ නැහැ. ලෝකේ මිනිස්සු හැමෝම එක වගේ නැහැ නේ?

දැන් කාලේ උබට හොදම phone එක මොකක්ද මචං ??![]()