GTA V PC Pushed Back to 2015

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
sinhalu tika naki wela tiyey oka enakota

avatar419878_1.gif
:dull::dull:

ඔව් බන් සිරාවට.. එපා කරලා දෙඉ ඉදා මෙන්න කියල..

:(:(:(:(
 

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Rockstar එවුන් නම් හිතේ කිසිම අනුකම්පාවක් නැති උන් ටිකක් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1


    සෙද්ද උන්ට ඕක කටවහගෙන දුන්නා නම් ඉවරයිනේ.:frown: කියව කියව අහිංසක මිනිස්සුන්ගේ හැගීම් අවුස්සනවා.:angry:
    :dull::dull::(:(
    :dull::dull:
    -rep owa gahanna apita xbox
    :dull::rofl:
    kawada relese unath apita hoda pc na bolaw play karanna
    :dull::dull:
    :D:D
    Rockstar එවුන් නම් හිතේ කිසිම අනුකම්පාවක් නැති උන් ටිකක් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    Ow bn :dull::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    :) මම දැන් නම් බලන් ඉන්නේ ෆ්‍රා ක්‍රයි එනකම් බන්,, ජනවාරි වලත් මේ කිව්වට ශුවර් නෑ මේක
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    හෙනම ගහපන් XBOX හැදිගැවියන්
    PS3 උනු වෙයන් ඔව්ව ලග තියෙන උන් අපායටම පලයන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕනේ Game එකක් ගේන්න ලේසිම platform එක PC මොකද ඕව කොහොමත් Develop කරන්නේ PC වල නේ මොකෝ Console වල Develop කරනවා යැ :angry:

    මෙතන වෙලා තියෙන්නේ Microsoft හරි Sony හරි හොද ගානක් Rockstar එකට දීල :angry:

    මම නම් GTA අමතක කරලා ඉන්නේ Game එක ඇවිත් අවරුදු දෙකකට පස්සේ අපිට දීල මොන බම්බුවක් කරන්නද? Console උන්ටම දීගෙන හිටපල්ලා :angry: