පරණ බඩු ගැන ලොකු උදව්වක්

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
පරණ බඩු ගැන ලොකු උදව්වක්

මචන්ලා මට පිගන් වගයක් set උනා මේවයේ එකක වටිනා කම කියක් විතර වේවිද? ලොකු උදව්වක්

10393753_10202198470596924_5235785420599697206_n.jpg

10690002_10202198473957008_4603653670876109641_n.jpg

148780_10202198475597049_2733051618805660967_n.jpg

10702171_10202198463516747_995244691801480452_n.jpg
 
gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
ලජ්ජා නැද්ද බන් ගෙදර පරණ බඩු විකුණන් කන්නේ
ඕව දෙමවුපියන් ගේ දේවල් නේද?

ලේන්සුවක් එලාගෙන හින්ගකපන් කෝ ඒ අසරණ දෙමවුපියන්ට දුක් දෙන්නේ නැතිව නපුංසකය
 
http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
ලජ්ජා නැද්ද බන් ගෙදර පරණ බඩු විකුණන් කන්නේ
ඕව දෙමවුපියන් ගේ දේවල් නේද?

ලේන්සුවක් එලාගෙන හින්ගකපන් කෝ ඒ අසරණ දෙමවුපියන්ට දුක් දෙන්නේ නැතිව නපුංසකය

යකෝ ගෙදර තියන බදු නෙමෙයි මට ගන්න බැලුවේ .....
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ලජ්ජා නැද්ද බන් ගෙදර පරණ බඩු විකුණන් කන්නේ
    ඕව දෙමවුපියන් ගේ දේවල් නේද?

    ලේන්සුවක් එලාගෙන හින්ගකපන් කෝ ඒ අසරණ දෙමවුපියන්ට දුක් දෙන්නේ නැතිව නපුංසකය

    යකෝ බඩු උගෙ නම්,ගන්න එකෙකුත් ඉන්නව නම් විකුනපුවාම මොකෝ වෙන්නේ:rolleyes:.උගෙ බඩු විකුනන්නෙ නැතිව තියාගෙන ඉන්නෙ යනකොට ගෙනියන්නද?:P
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0

    යකෝ බඩු උගෙ නම්,ගන්න එකෙකුත් ඉන්නව නම් විකුනපුවාම මොකෝ වෙන්නේ:rolleyes:.උගෙ බඩු විකුනන්නෙ නැතිව තියාගෙන ඉන්නෙ යනකොට ගෙනියන්නද?:P

    NODAKIN umba wage wanda bahapu un

    vikunan kpan ko thoge ganiwa
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගොඩක් වටින්නේ නම් නැතුව ඇති ඔය උබ දාලා තියන පිගන් 3ම අපේ ගෙදර තියනවා 6 සෙට් වලින් ඒවා නම් ඒවා අපේ ආච්චි අම්මා අරන් තියෙන්නේ 1940 විතර කියලා අපිට කියලා තියනවා ජෝරජ් කින්ග් ඔටුන්න තමයිලු ඔය තියෙන්නේ. ඔය පලවෙනි පිගන් හරිම සැහැල්ලුයි බරින් ගොඩක් අඩුයි දෙවෙනි පිගාන් නම් ටිකක් බරයි. දෙකෙම පිගන් උඩින් වාර්නිෂ් ලේයර් එකක් තියනවා
     
    Last edited: