එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුලන් සි‍යලු දෙනාටම කාරුණිව දැනුම්දෙන වග නම්......:rolleyes:

    ලබන ඉරිදා ඇතාගල නගින්න සෙට් වෙනවා නම් දැන්ම පොඩි ප්ලෑනක් ගහගනිල්ලා.......සති‍යේ දවස්වලට මං වැඩි‍ය online එන්නේ නැති හින්දා විශේෂ වෙනස්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ නම් මට PM/VM එකක් දැම්මොත් හොඳා.....:yes:
    දුරකතන අන්ක මාරු නොකර තිබුනොත් හොඳා...:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: දුවගෙන ඇවිත් කුරු කුරු ගායිද :rolleyes:
    හවස ඇවිත් පරණ පෝස්ට් බලනකොට ඇඬෙ‍යි......:rofl:
    දුරකතන අන්ක මාරු නොකර තිබුනොත් හොඳා...:rolleyes:
    මගේ personal number එක ති‍යනවා නේද......:rolleyes:
    ඒක නං කවදාවත් වෙනස් වෙන්නේ නෑ......:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ කෙල්ලට අපි තෑගි තෝරලා හරි‍යන්නෑනේ බන්......:oo:

    :lol:
    :yes: සිරා .. ඒකත් ඇත්ත තමා. මටත් ලිව්වට පස්සෙ ඒක මීටර් උනේ. :dull:
    ඉල්ලා අස් කර ගන්නත් බෑ නෙ අරූ ඒක කෝට් කරලා හෙන ගහන්නා වගේ :baffled:

    කුරු කුරු ගාන්නත් දිව,කට පැටලෙයි :rofl:
    :rofl: මානසිකව වැටෙන් නැතුව ඕනෙ එකක් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10ත් පනියි බන් බ්‍රේස්ලට් මන් හිතන්නෙ :baffled:
    http://www.odel.lk/store/backstage/necklaces/c/392_385

    ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං නං තියෙනවා. රත්තරං නෙවේ හැබැයි, ගල් මල් පොල් :rofl:
    වෝග් ජුවෙලර්ස් එකේ තියෙනවා සේරම 10න් එහා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: සිරා .. ඒකත් ඇත්ත තමා. මටත් ලිව්වට පස්සෙ ඒක මීටර් උනේ. :dull:
    ඉල්ලා අස් කර ගන්නත් බෑ නෙ අරූ ඒක කෝට් කරලා හෙන ගහන්නා වගේ :baffled:
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හවස ඇවිත් පරණ පෝස්ට් බලනකොට ඇඬෙ‍යි......:rofl:

    මගේ personal number එක ති‍යනවා නේද......:rolleyes:
    ඒක නං කවදාවත් වෙනස් වෙන්නේ නෑ......:D
    සුකුමාලි BMICH ගියා කිව්වා විතරයි ආන්න නිදාගෙන හිටිය සබනා ආයෙ ඇක්ටිව් වෙලා. අද නං දෙන්නා කොහෙ හරි යනවා :rofl::rofl:

    මා කවදාවත් වෙනස් උනේ නෑ වගේ නෙහ් :dull::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හවස ඇවිත් පරණ පෝස්ට් බලනකොට ඇඬෙ‍යි......:rofl:

    මගේ personal number එක ති‍යනවා නේද......:rolleyes:
    ඒක නං කවදාවත් වෙනස් වෙන්නේ නෑ......:D
    1.ඔව් ඔව් වෙනදට දවස් ගනන් පරන පෝස්ට් ඇද ඇද කියවන එකා අද දැක්කෙ නැහැ වගේ ඉදියිද දන් නැහැ :rofl:
    …2. දුන්නු එක තියෙනවා :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුකුමාලි BMICH ගියා කිව්වා විතරයි ආන්න නිදාගෙන හිටිය සබනා ආයෙ ඇක්ටිව් වෙලා. අද නං දෙන්නා කොහෙ හරි යනවා :rofl::rofl:

    මා කවදාවත් වෙනස් උනේ නෑ වගේ නෙහ් :dull::rofl:
    :yes::yes:කොහෙද ඉදන් සබන් ඇවිත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුකුමාලි BMICH ගියා කිව්වා විතරයි ආන්න නිදාගෙන හිටිය සබනා ආයෙ ඇක්ටිව් වෙලා. අද නං දෙන්නා කොහෙ හරි යනවා :rofl::rofl:
    පු* චෙකර්ගේ පු* පල‍යිද......:oo:
    1.ඔව් ඔව් වෙනදට දවස් ගනන් පරන පෝස්ට් ඇද ඇද කියවන එකා අද දැක්කෙ නැහැ වගේ ඉදියිද දන් නැහැ :rofl:
    …2. දුන්නු එක තියෙනවා :dull:
    :rofl:

    Mobitel එකක්ද..... එහෙනං හරි......:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    1. මේකප් සෙට් එකක්
    2. ඔඩෙල්/කැන්ඩි/තිළකවර්ධන වැනි සිංහල කඩේක ගිෆ්ට් වව්චර් එකක්. මොකද කවදාවත් කෙල්ලෙක්ට අපිට ඇදුං ගන්න බෑ. උං ගිහිං ඇදුං ගත්තත් 4/5 පාරක් ආයෙ මාරු කරනවා :rofl:
    3. දවසම එහෙ මෙහෙ ගිහිං හොද තැනකින් දවල්ට කාලා එන්න පුලුවං වන් ඩේ පික්නික් එකක්.
    4. ටෙඩි බෙයා/කුඩයක්/හෑන්ඩ් බෑග් එකක්.(ඔය තෑගි 3ම. කොල්ලො ආසයි එක තෑග්ගකට වඩා ලැබෙනවා නං. 5කට ඔය 3ම ගන්න පුලුවං. .
    5. ආසා කරන ගායකයෙක්/කණ්ඩායමකගෙ සින්දු / වීඩියෝ කලෙක්ශන් එකක් DVD පැක් එකක්
    6. කොම්පියුටර් ගැන ෆිල්ම් ගැන උනන්දු කෙනෙක් නං.. 500 GB විතර පෝටබල් හාඩ් එකකට ආසා කරන ෆිල්ම් සෙට් එකක් දාලා
    7. බයික්(ස්කූටි) පදින්න දන්න ඒත් ලයිසන් නැති කෙල්ලෙක් නං.. එක්කං ගිහිං ලර්නස් එකකට දාලා සල්ලි බැදලා වරෙං. බයික් විතරක් ගන්න 6ක් විතර යයි.
    8. බදින්න හිතං ඉන්නවා නං. ගෙදරත් දන්නවා නං.. එයාගෙ පවුලේ හැමෝටම උඹලෑ ගෙදරට එන්න කියලා මාමාට බෝතලයක් එහෙම තියලා පාටියක් දියං.
    9. සිහිවටනයක්. ස්ටෙචූ කියන්නෙ :rofl: කෙල්ලො ඒවාට කැමතියි. ඒත් මං හිතන්නෙ 5ක් වියදං කරලා ඔය ටජ් මහලක් වගේ දෙයක් දීලා වැඩක් නෑ. ඒකිම උම්මා කියලා අරගෙන ඊට‍ පස්සෙ හිතෙන් බනියි. අපරාදෙ මෝඩයා කියලා.
    10. උපන්දිනේ දවස මීට් උනොත් හැපි බර්ත්ඩේ කියාල උඹ ආදරේට කියන නම කියලා බදාගෙන උම්මා උම්මා උම්මා දියං. මතක ඇතුව. :love::rofl:
    ප.ලි.. තව දෙයක්.. දැං රත්තරං ගනං අඩු නිසා මුද්දක්,පෙන්ඩන්ට් එකක් වගේ හදා ගන්න පුලුවන්ද ඔය ගානට කියලත් හොයලා බලපං. කිසි‍ දෙයක් වටින් නෑ එයාලට රත්තරං තරං :yes: :rofl:
    thanxxxx machan :D:D

    ow ban ekanam aththa man me hair iron karana ekak aran denna haduwe
    koheda ihtin ekata kamathi nalu :(
    raththaran ekak tamai balanna wenne :baffled::baffled:
    athe tiyenneth 5000
    braiclet ekak ganna bari weida ban e ganata
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෙල්ලක් නැත...... එබැවින් කෙල්ලන්ගේ සිතුම් පැතුම් මොනවාදැ‍යි හඳුනන්නේද නැත......:dull:
    sahenna hodai ban ;)
    ohommama hitu
     
    Status
    Not open for further replies.