ලිතුවේනියාවෙ__පාරක්
ලිතුවේනියාවෙ පාරවල් වල ලොකු වලවල් තියනවලු. ඒව හදන්න ආන්ඩුවට කිසි උවමනාවක් නෑ. ආන්ඩුවේ ඇස් අරවන්න කියල හිතල ලිතුවේනියාවෙ ක්රියාත්මක මිතුරු සමාජයක් නිර්මානාත්මක චායාරූප කිහිපයක් නිකුත් කරල තියනව. ලිතුවේනියාවෙ සගරා කිහිපයකම මේ චායාරූප වලට ප්රසිද්දියක් ලබාදුන්නා.
අපේ රටේ දුශ්කර පලාතක මාවතක් දැකපු ලිතුවේනියානුවෙක් තමයි පල්ලෙහා ඉන්නෙ