ලිතුවේනියාවෙ__පාරක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලිතුවේනියාවෙ__පාරක්

    ලිතුවේනියාවෙ පාරවල් වල ලොකු වලවල් තියනවලු. ඒව හදන්න ආන්ඩුවට කිසි උවමනාවක් නෑ. ආන්ඩුවේ ඇස් අරවන්න කියල හිතල ලිතුවේනියාවෙ ක්‍රියාත්මක මිතුරු සමාජයක් නිර්මානාත්මක චායාරූප කිහිපයක් නිකුත් කරල තියනව. ලිතුවේනියාවෙ සගරා කිහිපයකම මේ චායාරූප වලට ප්‍රසිද්දියක් ලබාදුන්නා.









































    අපේ රටේ දුශ්කර පලාතක මාවතක් දැකපු ලිතුවේනියානුවෙක් තමයි පල්ලෙහා ඉන්නෙ :dull:
    10-looking-around-suspicious.gif

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ රටේ දේශපාලකයෝ චීනෙන් ණයක් ගන්න දන්නේ නැතුව ඇති
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා දාන්න එපා යකෝ
    චීනෙන් අරන් ලිතුවෙනියාවට
    ඩොලර් මිලියනයක් දෙයි අපේ ලොක්ක
    උබද නය ගෙවන්නේ එතකොට
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ රටේ දේශපාලකයෝ චීනෙන් ණයක් ගන්න දන්නේ නැතුව ඇති
    :lol::lol:
    lol , patta wadak mokak unath
    :yes::yes:
    they used to be a part of cccp
    They are a group of friends called Z999..
    Patta wade
    :rofl::rofl:
    Fatta.. ++
    ela machan
    :lol::lol:
    ade maxxa
    rep++
    4.gif
    4.gif

    පට්ටනෙ ලිතුවෙනුයාවට යන්ඩ හිතෙනව. :D
    උඹට ආන්ඩුවෙ වියදමින් ෆ්රී ටුවර් එකක් හම්බුනේ නැත්තම් තමයි පුදුම :rofl::rofl:
    :lol::lol:
    එල
    ඕවා දාන්න එපා යකෝ
    චීනෙන් අරන් ලිතුවෙනියාවට
    ඩොලර් මිලියනයක් දෙයි අපේ ලොක්ක
    උබද නය ගෙවන්නේ එතකොට
    ඔව් නේද බන්. අන්තිමට විපක්ශෙ සෙට් එක මට බනින්න පටන් ගනියි..:rolleyes::rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages