Akunu Sannayaka walin ganne monawada??

GPSPal

Member
May 19, 2012
11
2
0
Dan kimbul hoono wage aluthma wade akunu sannayaka. Akunu sannayakayata monawath karanne nathuwa mokakdo labbakk aragena koti ganan gewanawa kiyanawa. Oka aththa kathawakda??? Ganne monawada??:confused::confused::confused:
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මන් අහපු කතාවක් මේක, :nerd::nerd:

    දැනට අවුරුදු සියක් විතර පරණ බංගලා වල, ඒ කිව්වේ සුද්දගේ කාලේ බිල්ඩින් වල ගහපු අකුණු සන්නායක වල පතුලේ තියන ලෝහ තැටිය අවුරුදු සිය ගානක් අකුණු වැදිලා වැදිලා මොකක් හරි වටිනා ලොහයක් බවට පරි වර්තනය වෙලාලු. ටයිටේනියම් කියලලු මතය, අනේ මන්ද. එක ගොඩ ගන්න ලෝහ උදලු වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැලු, ලී වලින් වටේට හාරලා මොකක් හරි කෙමිකල් එකක් දාල දවසක් විතර තියලලු ගොඩ ගන්නේ. කතාවේ හැටියට කොටි දහයක් විතර වටිනවාලු. ඇත්තද බොරුද දන්නේ න ඉතින් , බොන වෙලාවක ඇදිච්ච කතාවක් :rofl::rofl:

    දැනට අවුරුදු විස්සකට ඉස්සර ගහපු ඩයලොග් කුළුණු වල අකුණු සන්නායක වල ලෝහ තටියෙනුත් මොකක් හරි කුඩු වර්ගයක් හුරලා ගන්නවලු ඇමරිකන් කොම්පැනියක්. ඕක නම් කිව්වේ ඩයලොග් එකේ ඉන්ජෙක්. :nerd::nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    තැන්ක්ස් මචො, ඒ මගේ Thread එකක් :P

    dan?pissuda ban.oka hadda parana mathrukawak.ganne coper bate.

    බටේ ගන්න තබ කාරයො මචො, රුපියල් අටදාහක් විතර වෙන්නෙ බටේ න, :P

    මන් අහපු කතාවක් මේක, :nerd::nerd:

    දැනට අවුරුදු සියක් විතර පරණ බංගලා වල, ඒ කිව්වේ සුද්දගේ කාලේ බිල්ඩින් වල ගහපු අකුණු සන්නායක වල පතුලේ තියන ලෝහ තැටිය අවුරුදු සිය ගානක් අකුණු වැදිලා වැදිලා මොකක් හරි වටිනා ලොහයක් බවට පරි වර්තනය වෙලාලු. ටයිටේනියම් කියලලු මතය, අනේ මන්ද. එක ගොඩ ගන්න ලෝහ උදලු වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැලු, ලී වලින් වටේට හාරලා මොකක් හරි කෙමිකල් එකක් දාල දවසක් විතර තියලලු ගොඩ ගන්නේ. කතාවේ හැටියට කොටි දහයක් විතර වටිනවාලු. ඇත්තද බොරුද දන්නේ න ඉතින් , බොන වෙලාවක ඇදිච්ච කතාවක් :rofl::rofl:

    දැනට අවුරුදු විස්සකට ඉස්සර ගහපු ඩයලොග් කුළුණු වල අකුණු සන්නායක වල ලෝහ තටියෙනුත් මොකක් හරි කුඩු වර්ගයක් හුරලා ගන්නවලු ඇමරිකන් කොම්පැනියක්. ඕක නම් කිව්වේ ඩයලොග් එකේ ඉන්ජෙක්. :nerd::nerd:

    අකුනු සන්නාකය නම් මචො මෙහෙමයි කියන්න බැ බචො. මොකද ඕකත් හරියට පොල් ගහ වගේ, හැම කොටසක්ම සල්ලි තමයි :D

    ඒත් මචො, හැම අකුනු සන්නාකයක්ම වටින්නෙ නැ, ඒ විස්තරේ බලාගන්න මගේ Thread එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1614661

    ඒත් එකක් මතක තියාගන්න. මේවාට ඉල්ලුම තියෙන්නෙ එක විශේශ අකුනුස් සන්නායක ටිකකට විතරයි,. හැම එකක්ම වටින්නෙ නැ.

    ලංකාවේ සුද්දා හයි කරපු විශේශ අකුනුසංනාකය කිහිපයක් විතරයි මෙහෙම වටින්නෙ.

    මේක අපි හිතන තරම් අලුත් කතාවක් නෙමෙයි, ලංකාවෙ අකුනු සන්නායක අරන් යන එක පටන් අරන් තියෙන්නෙ මීට අවුරුදු 3 කට කලින්, ඒත් ඒ කාලෙ සුද්දො දෙන්නෙක් තමයි වැඩේ කරලා තියෙන්නෙ., උන් නම් අරන් ගිහින් තියෙන්නෙ ලක්ශ 10 ට 15 ට, උපරිම ගිහින් තියෙන්නෙ ලක්ශ 60 ක් විතර,

    ඒත් ඒ කාලෙ උන් ඇවිත් තිබුනේ ඒ අවශ්‍ය කරන Plates තියෙන ඒවටම විතරයි, ඒ කාලෙ සුද්දගෙ Logs කියවලා බඩු තියෙන ඒවා ටික විශෙශයෙන්ම හොයන් ගිහින් ඒවා 80%ක් මීට අවුරුදු 2 ක් වෙද්දි අරගෙන ඉවරයි

    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ ඔය ඉතිරිවෙච්ච 10% විතර තමයි 10% කියන්නෙ Plates උපරිම 50 ක් ඇති.

    ඒත් මේ කතාව බොරුවක් නෙමෙයි, Plates එක්ක මම දැන් අවුරුද්දක් විතර සෙල්ලම් කරනවා. ලංකාවෙ හැම තැනකම Plates හොයන්න ගිහින් තියෙනවා, (තියෙන පැතිවල)

    ඒත් මම ගියේ ජාවාරම් කාරයෙක් වත්, බ්‍රෝකර් කෙනෙක් හැටියට වත් නෙමෙයි, Tester කෙනෙක් හැටියට, Original Test කරන සුද්දා එන්න කලින් මම දන්න ගොඩක් උන් මාව එක්කන් ගියා බඩු Sure කරගන්න, සබ්ජෙක්ට් එකේ ගොඩක් කල් මම හිටඔඋ හින්දා මම දන්නවා Original Plate එක :P

    ඇත්තට කේස් එක ඔය Plate එක ඉරිඩ්යම් මිශ්‍ර ලෝහයක්, ඒකෙන් කරන්න පුලුවන් ගොඩාක් විශේශ දේකට තමයි ඔය කෝටි ගානක් දිලා අරන් යන්නෙ.

    මේක ඇත්තටම අවශ්‍ය අය නෙමෙයි ලංකාවට එන්නෙම් ඔය එන්නෙත් ජාවාරම් කාර සුද්දො, ඒත් උන් Phd ගහපු උන්, උන් මේ Plates එක්ක ඒවගෙ ශක්තිය අරන් ගිහින් ඒ රටවල 100% විතර ලාභයක් උනුත් තියාගෙන විකුනනනවා.

    ඉරිඩියම් පරනවෙලා වතුර ගිහින් එක එක අම්ල හැදිලා ඒ අම්ල අයේ Plate එකට ශක්තියක් ලභාදීලා
    ඒ Plate එක Charge වෙලා මල කෙලියක් වෙල තමයි ඔය Plate එක ඔය තරම් මිලධික වෙලා තියෙන්නෙ.

    ඇත්තටම කිව්වොත් ඔය Plate එකේ තියෙන Charge එක තමයි වටින්නෙ, ඒ Charge එක ලංකාවෙ සල්ලි වලින් රුපියල් කෝටි 200 ක් විතර වෙනවා, ඒත් ඒක තිබ්බ Unit ගාන අනුව වෙනස් වෙනවා මිල.
    හරියටම ගොඩගත්ත එකක මිල වැඩි. නොදන්න එකෙක් ගොඩ ගත්ත එවගෙ ගොඩක් බලය අඩුයි, මිල අඩුයි.

    ඒත් ඔය කෝටි 200 ක් උනට ඕක අපිට අතට හම්බ වෙන්නෙ නැ. තියෙන එකාට එන්නෙ පොඩි ගානක්. ලොක්කො අතට ඔකෙන් 100 ක් විතර යනවා බ්‍රෝකර්ලා 50 ක් විතර ගන්නවා. තව තර තැන් ගොඩාක් තියෙනවා දෙන්න. ඉතින් බඩු අයිති කාරයට එන්නෙ කොටි 10 - 40 වගේ අතර ගානක්. ඒකත් ඉතින් බඩු තිබ්බ එකාගෙ වටේ හිටඔඋ උන්ට දුන්නම ඌට ඉතිරි වෙන්නෙ අත ලෙවකන්න පුලුවන් ගානක් විතරයි :D

    මම ලග මම වැඩ කරපු Projects වල Photos, Videos ඕන තරම් තියෙනව බං ඒත් මට එලියට දෙන්න බැ, තාම මේ සීන් යන හින්දා, මම අදුරන උන් නම් මගේ Phone එකේ තියෙන එවා ඔන තරම් පෙන්නලා ඇති.

    බඩු විතරක් නෙමෙයි. මේවා වලින් හම්බ උන සල්ලි කාමර වල පුරවලා තියෙන Photos වගයකුත් මම ලග තියෙනවා :D ඒවා දැක්කම නම් හාර්ට් ඇටැක් හැදෙනවා, :D ඇත්තටම කෝටි 20 ක් විතර කියන්නෙ පොඩි ලොරි කැල්ලක අරන් යන්න ඕන සල්ලි ප්‍රමානයක්.

    ඒ නිසාම දැන් නම් සල්ලි දෙන්නෙ නැ, ඒ වෙනුවට රත්තරන්, දියමන්ති, හෝ ඉඩමක් වගේදෙයක් තමයි අරන් දෙන්නෙ දැන් බයර්ලා.

    ඔය ඩයලොග් එකේ කතාව වෙනම කතාවක්, ඒ iridium කේස් එක නෙමෙයි. ඕවට අකුනු වැදිලා එක එක අම්ල හැදෙනව පොලවෙ. ඒවා කෘතීමව හදන්න ගොඩක් අමාරුයි, ඒවා හැදුච්ච පස් තමයි අරන් යන්නෙ.

    ඇත්තට කිව්වොත් අර මම ජාතියෙ අකුනු සංනාකය වල නම්,,

    Plate එකේ Charge එක, > මේක තමයි වැඩිම වටිනාකම ලංකාවෙ කෝටි 200 දිලා තියෙනවා මේකට, මේක අරන් ගිහින් එහේ විකුනන්නෙ කොටි 800 විතර ගානකටලු.
    පොලොව යට තියෙන Plate එක, > මේකෙ ඉරිඩියම් තියෙන නිසා කෝටි ගානකට ගන්නව. (ලක්ශ10 - කෝටි 20වගෙ)
    තබ පටිය > ඉරිඩියම් ප්ලේට් එකක තිබිල නම් ලක්ශ ගානක් වෙනවා, නැත්නම් 8000 ක් විතර.
    ප්ලේට් එක ලග තිබ්බ පස් උඩින් අඩියයි, යටින් අඩි දෙකයි > K-H ද මොකක්ද කියලා ඛාන්ඩයක අම්ල තියෙනවා කියලා අරන් යනවා. මේකටත් ලක්ශ 50 ක් විතර වෙනවලු,

    මේ ඔක්කොම දෙන්නෙ අර සුද්දා හයි කරපු සීමිත ගානකට විතරයි. හැම එකටම නැ. සමහරි ඉයේ පෙරේදා හයි කරපුවත් ගලවලා :D
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    oka pirameeda kramayak. aththatama ganna athi magulak na. Indiawe gobbayo hinda thama market eka hadila thiyenne. katakatha hinda okata market eka hadila thiyenne.

    dan balapan owa hama thanama gannawa kiyala pracharaya giyama salli hoyanna balan inna ewun owa hoyanawa. ita passe salli thiyena ewun gannawa unta oka aran double laabayak hoyaganna puluwan kiyala hithan. ita passe itath wadi salli thiyena modayo owa gannawa utath wadiyen gaanak thiyan lokkanta wikunanna puluwan kiyala hithan.

    ita passe india,Pakistan wage rata wala inna salli karayo lankawe ewungen gannawa. oka ohoma ohoma digata gihin anthimata wikunanna ekek nathi wenawa ban :rofl:

    awulak na indiawe gobbayo innakan lankawe ewunta gaanak hoyagaththaki :D
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH

    තැන්ක්ස් මචො, ඒ මගේ Thread එකක් :P

    බටේ ගන්න තබ කාරයො මචො, රුපියල් අටදාහක් විතර වෙන්නෙ බටේ න, :P

    අකුනු සන්නාකය නම් මචො මෙහෙමයි කියන්න බැ බචො. මොකද ඕකත් හරියට පොල් ගහ වගේ, හැම කොටසක්ම සල්ලි තමයි :D

    ඒත් මචො, හැම අකුනු සන්නාකයක්ම වටින්නෙ නැ, ඒ විස්තරේ බලාගන්න මගේ Thread එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1614661

    ඒත් එකක් මතක තියාගන්න. මේවාට ඉල්ලුම තියෙන්නෙ එක විශේශ අකුනුස් සන්නායක ටිකකට විතරයි,. හැම එකක්ම වටින්නෙ නැ.

    ලංකාවේ සුද්දා හයි කරපු විශේශ අකුනුසංනාකය කිහිපයක් විතරයි මෙහෙම වටින්නෙ.

    මේක අපි හිතන තරම් අලුත් කතාවක් නෙමෙයි, ලංකාවෙ අකුනු සන්නායක අරන් යන එක පටන් අරන් තියෙන්නෙ මීට අවුරුදු 3 කට කලින්, ඒත් ඒ කාලෙ සුද්දො දෙන්නෙක් තමයි වැඩේ කරලා තියෙන්නෙ., උන් නම් අරන් ගිහින් තියෙන්නෙ ලක්ශ 10 ට 15 ට, උපරිම ගිහින් තියෙන්නෙ ලක්ශ 60 ක් විතර,

    ඒත් ඒ කාලෙ උන් ඇවිත් තිබුනේ ඒ අවශ්‍ය කරන Plates තියෙන ඒවටම විතරයි, ඒ කාලෙ සුද්දගෙ Logs කියවලා බඩු තියෙන ඒවා ටික විශෙශයෙන්ම හොයන් ගිහින් ඒවා 80%ක් මීට අවුරුදු 2 ක් වෙද්දි අරගෙන ඉවරයි

    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ ඔය ඉතිරිවෙච්ච 10% විතර තමයි 10% කියන්නෙ Plates උපරිම 50 ක් ඇති.

    ඒත් මේ කතාව බොරුවක් නෙමෙයි, Plates එක්ක මම දැන් අවුරුද්දක් විතර සෙල්ලම් කරනවා. ලංකාවෙ හැම තැනකම Plates හොයන්න ගිහින් තියෙනවා, (තියෙන පැතිවල)

    ඒත් මම ගියේ ජාවාරම් කාරයෙක් වත්, බ්‍රෝකර් කෙනෙක් හැටියට වත් නෙමෙයි, Tester කෙනෙක් හැටියට, Original Test කරන සුද්දා එන්න කලින් මම දන්න ගොඩක් උන් මාව එක්කන් ගියා බඩු Sure කරගන්න, සබ්ජෙක්ට් එකේ ගොඩක් කල් මම හිටඔඋ හින්දා මම දන්නවා Original Plate එක :P

    ඇත්තට කේස් එක ඔය Plate එක ඉරිඩ්යම් මිශ්‍ර ලෝහයක්, ඒකෙන් කරන්න පුලුවන් ගොඩාක් විශේශ දේකට තමයි ඔය කෝටි ගානක් දිලා අරන් යන්නෙ.

    මේක ඇත්තටම අවශ්‍ය අය නෙමෙයි ලංකාවට එන්නෙම් ඔය එන්නෙත් ජාවාරම් කාර සුද්දො, ඒත් උන් Phd ගහපු උන්, උන් මේ Plates එක්ක ඒවගෙ ශක්තිය අරන් ගිහින් ඒ රටවල 100% විතර ලාභයක් උනුත් තියාගෙන විකුනනනවා.

    ඉරිඩියම් පරනවෙලා වතුර ගිහින් එක එක අම්ල හැදිලා ඒ අම්ල අයේ Plate එකට ශක්තියක් ලභාදීලා
    ඒ Plate එක Charge වෙලා මල කෙලියක් වෙල තමයි ඔය Plate එක ඔය තරම් මිලධික වෙලා තියෙන්නෙ.

    ඇත්තටම කිව්වොත් ඔය Plate එකේ තියෙන Charge එක තමයි වටින්නෙ, ඒ Charge එක ලංකාවෙ සල්ලි වලින් රුපියල් කෝටි 200 ක් විතර වෙනවා, ඒත් ඒක තිබ්බ Unit ගාන අනුව වෙනස් වෙනවා මිල.
    හරියටම ගොඩගත්ත එකක මිල වැඩි. නොදන්න එකෙක් ගොඩ ගත්ත එවගෙ ගොඩක් බලය අඩුයි, මිල අඩුයි.

    ඒත් ඔය කෝටි 200 ක් උනට ඕක අපිට අතට හම්බ වෙන්නෙ නැ. තියෙන එකාට එන්නෙ පොඩි ගානක්. ලොක්කො අතට ඔකෙන් 100 ක් විතර යනවා බ්‍රෝකර්ලා 50 ක් විතර ගන්නවා. තව තර තැන් ගොඩාක් තියෙනවා දෙන්න. ඉතින් බඩු අයිති කාරයට එන්නෙ කොටි 10 - 40 වගේ අතර ගානක්. ඒකත් ඉතින් බඩු තිබ්බ එකාගෙ වටේ හිටඔඋ උන්ට දුන්නම ඌට ඉතිරි වෙන්නෙ අත ලෙවකන්න පුලුවන් ගානක් විතරයි :D

    මම ලග මම වැඩ කරපු Projects වල Photos, Videos ඕන තරම් තියෙනව බං ඒත් මට එලියට දෙන්න බැ, තාම මේ සීන් යන හින්දා, මම අදුරන උන් නම් මගේ Phone එකේ තියෙන එවා ඔන තරම් පෙන්නලා ඇති.

    බඩු විතරක් නෙමෙයි. මේවා වලින් හම්බ උන සල්ලි කාමර වල පුරවලා තියෙන Photos වගයකුත් මම ලග තියෙනවා :D ඒවා දැක්කම නම් හාර්ට් ඇටැක් හැදෙනවා, :D ඇත්තටම කෝටි 20 ක් විතර කියන්නෙ පොඩි ලොරි කැල්ලක අරන් යන්න ඕන සල්ලි ප්‍රමානයක්.

    ඒ නිසාම දැන් නම් සල්ලි දෙන්නෙ නැ, ඒ වෙනුවට රත්තරන්, දියමන්ති, හෝ ඉඩමක් වගේදෙයක් තමයි අරන් දෙන්නෙ දැන් බයර්ලා.

    ඔය ඩයලොග් එකේ කතාව වෙනම කතාවක්, ඒ iridium කේස් එක නෙමෙයි. ඕවට අකුනු වැදිලා එක එක අම්ල හැදෙනව පොලවෙ. ඒවා කෘතීමව හදන්න ගොඩක් අමාරුයි, ඒවා හැදුච්ච පස් තමයි අරන් යන්නෙ.

    ඇත්තට කිව්වොත් අර මම ජාතියෙ අකුනු සංනාකය වල නම්,,

    Plate එකේ Charge එක, > මේක තමයි වැඩිම වටිනාකම ලංකාවෙ කෝටි 200 දිලා තියෙනවා මේකට, මේක අරන් ගිහින් එහේ විකුනන්නෙ කොටි 800 විතර ගානකටලු.
    පොලොව යට තියෙන Plate එක, > මේකෙ ඉරිඩියම් තියෙන නිසා කෝටි ගානකට ගන්නව. (ලක්ශ10 - කෝටි 20වගෙ)
    තබ පටිය > ඉරිඩියම් ප්ලේට් එකක තිබිල නම් ලක්ශ ගානක් වෙනවා, නැත්නම් 8000 ක් විතර.
    ප්ලේට් එක ලග තිබ්බ පස් උඩින් අඩියයි, යටින් අඩි දෙකයි > K-H ද මොකක්ද කියලා ඛාන්ඩයක අම්ල තියෙනවා කියලා අරන් යනවා. මේකටත් ලක්ශ 50 ක් විතර වෙනවලු,

    මේ ඔක්කොම දෙන්නෙ අර සුද්දා හයි කරපු සීමිත ගානකට විතරයි. හැම එකටම නැ. සමහරි ඉයේ පෙරේදා හයි කරපුවත් ගලවලා :D

    ammata hudu :confused::confused::confused: e kiyanne scene eka atta