Paypal to HNB, debit within 03 Hour!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Unbelievable!!! but it's happening 02 Times,

Ada ude 6.00 Ta HNB Debit cars ekata withdraw kale gedara idan. Dan Office ekata awith HNB account eka check karaddi salli awith. ($240k)

Meeta kalin giya mase 24 wenida ($400) daapu ekakukuth mehemama peyakin debit wela tibba. Katawath me taram speed salli awith nedda?
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Unbelievable!!! but it's happening 02 Times,

    Ada ude 6.00 Ta HNB Debit cars ekata withdraw kale gedara idan. Dan Office ekata awith HNB account eka check karaddi salli awith. ($240k)

    Meeta kalin giya mase 24 wenida ($400) daapu ekakukuth mehemama peyakin debit wela tibba. Katawath me taram speed salli awith nedda?

    මචන් පොඩි sup එකක් දීපන්. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා :)

    උඹේ Malaysian එකක්ද තියෙන්නේ?

    එකපාර 250$ විතර transactions කරනකොට account limit වෙන සීන් එකක් නැද්ද?

    Verify කරන එක අනිවාර්යිද බන්? වෙරිෆ්ය් නොකරපු එකකින් ගනුදෙනු කරන්න බැරිද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් පොඩි sup එකක් දීපන්. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා :)

    උඹේ Malaysian එකක්ද තියෙන්නේ?

    එකපාර 250$ විතර transactions කරනකොට account limit වෙන සීන් එකක් නැද්ද?

    Verify කරන එක අනිවාර්යිද බන්? වෙරිෆ්ය් නොකරපු එකකින් ගනුදෙනු කරන්න බැරිද?

    ??? :yes::yes::yes:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මචන් පොඩි sup එකක් දීපන්. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා :)

    උඹේ Malaysian එකක්ද තියෙන්නේ?

    එකපාර 250$ විතර transactions කරනකොට account limit වෙන සීන් එකක් නැද්ද?

    Verify කරන එක අනිවාර්යිද බන්? වෙරිෆ්ය් නොකරපු එකකින් ගනුදෙනු කරන්න බැරිද?

    Malasian ekak, Patta parana ekak. Debit card eka verify kala misak address verify karala nehe. mama Salli ganne paypal eke $50-100k balance wena widiyata. uparima ganna puluwan $495 yi.