IPhone Lovers

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    LOL!!!

    original.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්.:D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :lol:සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්.:D

    :D:D:D:D:D
    sira talk eka....
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    :lol:සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්.:D

    ඇත්ත බන්. iphone එකක් ගන්න ගානෙන් ඊට වඩා specs වැඩි වෙන brand එකක phones තුන හතරක්ම ගන්න පුළුවන්. දැන් බලපන්කො chinese brands. Xiaomi, Meizu, Oneplus වගේ ඒවා. ලොවෙත් නැති specs. එත් මිලෙන් බාගෙකටත් වඩා අඩුයි.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මෝල් හරක්

    :lol:සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්.:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඇත්ත බන්. iphone එකක් ගන්න ගානෙන් ඊට වඩා specs වැඩි වෙන brand එකක phones තුන හතරක්ම ගන්න පුළුවන්. දැන් බලපන්කො chinese brands. Xiaomi, Meizu, Oneplus වගේ ඒවා. ලොවෙත් නැති specs. එත් මිලෙන් බාගෙකටත් වඩා අඩුයි.

    Oneplus Chinese da :oo::baffled:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    ඇත්ත බන්. iphone එකක් ගන්න ගානෙන් ඊට වඩා specs වැඩි වෙන brand එකක phones තුන හතරක්ම ගන්න පුළුවන්. දැන් බලපන්කො chinese brands. Xiaomi, Meizu, Oneplus වගේ ඒවා. ලොවෙත් නැති specs. එත් මිලෙන් බාගෙකටත් වඩා අඩුයි.

    E wunata bun iphone newe ne :p
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    E wunata bun iphone newe ne :p

    ගනන් ගන්න එපා බන් විහිලුවක් කලේ, xalomi එක හැබැයි පට්ට වගේ නේ. ඇෆොඩබල් ෆොන් ෆො එව්රිබොඩි. ඔය වගෙ ෆොන් හදන්න අපි ගොවීන් දිරිමත් කරන්ඩ ඔනෙ.
    But im in love with i family products :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ehenam minissu Rolex ehema ganna ekata wiruddhawath kathakaranna one. Personal items thamange preference anuwa ganna one. Ekkenek ta fit wena eka wenath kenek ta hari na. anith aya ge choices gana ka gahana eke therumak na. iPhone ekakata afford karanna puluwannam gaththa kiyala prashnayak na ne. Mamath 2007 idala apu hama phone ekakma use karala thiyenawa (excluding 5C). Wena ayata penna newei mage awashyathawaya nisa
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212

    rolex ඔරලෝසු ගණන් වෙන්න හේතුව වෙන මගුලක් නෙමෙයි බන් ඒවා හදන්නේ ෆුල්ල් hand made. hand made හදන හැම ඔරලෝසුවක්ම පට්ට ගණන්. rolex gucci tag huer ඔය ඔක්කොම පට්ට ගණන්. එත් casio Q&Q හදන්නේ එහෙම නෙමෙයි . එත් ඇපල් වල මිල වැඩි වෙලා තියෙන්නේ කෙහෙල්මල් බ්‍රෑන්ඩ් එක නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.lambogini එකයි toyaota corolla එකයි මිල වෙනස් වෙන්න හේතුව බ්‍රෑන්ඩ් එක නෙමෙයි නේ ? එකේ performance ..ඔය ඇපලේ එහෙම performance තියෙනවද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    rolex ඔරලෝසු ගණන් වෙන්න හේතුව වෙන මගුලක් නෙමෙයි බන් ඒවා හදන්නේ ෆුල්ල් hand made. hand made හදන හැම ඔරලෝසුවක්ම පට්ට ගණන්. rolex gucci tag huer ඔය ඔක්කොම පට්ට ගණන්. එත් casio Q&Q හදන්නේ එහෙම නෙමෙයි . එත් ඇපල් වල මිල වැඩි වෙලා තියෙන්නේ කෙහෙල්මල් බ්‍රෑන්ඩ් එක නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.lambogini එකයි toyaota corolla එකයි මිල වෙනස් වෙන්න හේතුව බ්‍රෑන්ඩ් එක නෙමෙයි නේ ? එකේ performance ..ඔය ඇපලේ එහෙම performance තියෙනවද?

    :yes::yes::yes::yes: