apinam ehema karanne na banමට ඔහොම එකක් වුනානම් උබත් බිම පෙරලගෙන හිනාවෙන්නේ
මම කොහොමත් කුහකයා මචන්

දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ.![]()

owwa hariyanna henata lak ekak tiyenna one ban

හා.....රිද්දුවා![]()
![]()

ඉතින් යකෝ මොකටද සීයෙම ටිකට් ගත්තේ......දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ.![]()

paw oi

උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...owwa hariyanna henata lak ekak tiyenna one ban
ape thaththa man podi kale idan gannaaawa thama wadima adune 5000i![]()

හා.....
ඉතින් යකෝ මොකටද සීයෙම ටිකට් ගත්තේ......
40ක ටිකට් අරන් ඉතුරු සල්ලි ටික ගත්තනං පොඩි හරි ලාබයක් තියනවනේ........
![]()

උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...
අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්..
බැලින්නං සේල් එකක් දාලා![]()

අනේ ඔව්apinam ehema karanne na ban
e moko oi![]()

කුහකයි
කවුද බන් සුවිප් ගන්නේ බොට පිස්සුදදුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ.![]()
උබට ඕකේන් 1000ක් ඇදුනාත් දහදාහක් වත් ආයිත් යනවා
owwa hariyanna henata lak ekak tiyenna one ban
ape thaththa man podi kale idan gannaaawa thama wadima adune 5000i![]()

එහෙම චාන්ස් කාරයෝ ඉන්නවා මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙකුටත් ලක්ශ 40ක් ඇදුනාඋඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...
අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්..
බැලින්නං සේල් එකක් දාලා![]()
ඒත් ඉතින් ඇදෙන්න තියෙන සම්භාවිතාව දශම ගානක් බන්
එහෙම චාන්ස් කාරයෝ ඉන්නවා මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙකුටත් ලක්ශ 40ක් ඇදුනාඒත් ඉතින් ඇදෙන්න තියෙන සම්භාවිතාව දශම ගානක් බන්

නියපොත්ත ගලෝල දාපන්... සිරා කියන්නෙfootball gahuwa do
mahapata agille niyapoththen bagayak galauna![]()

මට ඔහොම එකක් වුනානම් උබත් බිම පෙරලගෙන හිනාවෙන්නේ
මම කොහොමත් කුහකයා මචන්

බැල්ලි ඉරිදා කීයට විතර ආවොත් ඇතිවෙයි කියලද හිතන්නේ........