එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද හු*තියේ.....:angry:
    රිද්දුවා
    4.gif
    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
    මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
    දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ. :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට ඔහොම එකක් වුනානම් උබත් බිම පෙරලගෙන හිනාවෙන්නේ :P
    මම කොහොමත් කුහකයා මචන්:rofl:
    apinam ehema karanne na ban:rolleyes:
    e moko oi :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
    මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
    දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ. :oo:
    :lol::lol:owwa hariyanna henata lak ekak tiyenna one ban
    ape thaththa man podi kale idan gannaaawa thama wadima adune 5000i:dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිද්දුවා
    4.gif
    :rofl::rofl:
    හා.....:oo:
    දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
    මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
    දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ. :oo:
    ඉතින් යකෝ මොකටද සීයෙම ටිකට් ගත්තේ......:oo:
    40ක ටිකට් අරන් ඉතුරු සල්ලි ටික ගත්තනං පොඩි හරි ලාබයක් තියනවනේ........:dull:
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol:owwa hariyanna henata lak ekak tiyenna one ban
    ape thaththa man podi kale idan gannaaawa thama wadima adune 5000i:dull::dull:
    උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...
    අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්..
    බැලින්නං සේල් එකක් දාලා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා.....:oo:

    ඉතින් යකෝ මොකටද සීයෙම ටිකට් ගත්තේ......:oo:
    40ක ටිකට් අරන් ඉතුරු සල්ලි ටික ගත්තනං පොඩි හරි ලාබයක් තියනවනේ........:dull:

    :rofl:
    :love::love:

    ඔව් ඉතිං. ඒ උනාට උං ඉතුරු දෙන් නඅදිමදි කරනවා බං. ටිකට් 5ක් ම ගන්න තමා කියන්නෙ :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...
    අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්..
    බැලින්නං සේල් එකක් දාලා :rofl:
    :baffled::baffled::baffled::baffled:
    ehenam ubatath adei oya paththa hena lak wage:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු.
    මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න
    දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ. :oo:
    කවුද බන් සුවිප් ගන්නේ බොට පිස්සුද :dull:උබට ඕකේන් 1000ක් ඇදුනාත් දහදාහක් වත් ආයිත් යනවා:yes:
    :lol::lol:owwa hariyanna henata lak ekak tiyenna one ban
    ape thaththa man podi kale idan gannaaawa thama wadima adune 5000i:dull::dull:
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ...
    අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්..
    බැලින්නං සේල් එකක් දාලා :rofl:
    එහෙම චාන්ස් කාරයෝ ඉන්නවා මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙකුටත් ලක්ශ 40ක් ඇදුනා:yes: ඒත් ඉතින් ඇදෙන්න තියෙන සම්භාවිතාව දශම ගානක් බන්:dull:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම චාන්ස් කාරයෝ ඉන්නවා මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙකුටත් ලක්ශ 40ක් ඇදුනා:yes: ඒත් ඉතින් ඇදෙන්න තියෙන සම්භාවිතාව දශම ගානක් බන්:dull:

    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැල්ලි ඉරිදා කීයට විතර ආවොත් ඇතිවෙයි කියලද හිතන්නේ........:oo:
    මං බැලුවේ අට හමාර විතර වෙද්දිවත් සෙට් උනොත් හොඳයි කියලා......:rolleyes:
     
    Status
    Not open for further replies.