වෙඩින් Help

Palihawadana1990

Well-known member
  • මචන්ලා මට ලොකුම ලොකු උදවුවක් ඕන..

    උබල දන්නවද කොලඹ අවට ඒ කියන්නෙ කොට්ටව, හෝමගම, මහරගම, පිළියන්දල පැති වලින් හොටෙල්ස් ගැන විස්තරයක් ඕන..

    මට දැන ගන්න ඕන ලස්සන පරිසරයක තියෙන හොටෙල් එකක්.. ඒකෙ මට ඕන ඒරියා එක විතරයි.. ඒ කියන්නෙ මම කේටරින් එක සප්ලයි කර ගන්නව.. මට ඕන හොටෙල් එක විතරයි..

    දන්න කස්ටිය හෙල්ප් එකක් දෙන්ඩෝ...ලොකු උදවුවක්...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තැන්ක් මචන්.. මට පොඩ්ඩක් ඒකෙ විස්තර ටිකක් හොයල දෙන්න පුලුවන්ද??

    උන් හොටෙල් විතරද දෙන්නෙ...

    නෑ බන් බඳින කෙල්ලත් හොටෙල් එකෙන් දෙනවලු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    kam nathuva dena hotal naha ban
    kama valin thmyi unta labe thiyenne
    uba nalapan gihin kathakarapan

    කඩුවෙල තියනවා කෑම පිටින් ගේන්න පුළුවන් එකක්
    තව තලවතුගොඩ සසරි එකේ තියනවා මන් හිතන්නේ
     
    Palihawadana1990

    Well-known member
  • kam nathuva dena hotal naha ban
    kama valin thmyi unta labe thiyenne
    uba nalapan gihin kathakarapan

    කඩුවෙල තියනවා කෑම පිටින් ගේන්න පුළුවන් එකක්
    තව තලවතුගොඩ සසරි එකේ තියනවා මන් හිතන්නේ

    හරියටම පොට් එක කොහේද තියෙන්නෙ කියල දන්නවද බන්.. කන්ටැක් නම්බර් එකක් එහෙම නැද්ද බන්ස්.. ලොකු උදවුවක්...:confused::confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හරියටම පොට් එක කොහේද තියෙන්නෙ කියල දන්නවද බන්.. කන්ටැක් නම්බර් එකක් එහෙම නැද්ද බන්ස්.. ලොකු උදවුවක්...:confused::confused:

    ඒ කඩුවෙල තියන එකනම් වැඩිය කොලිටි නැහැ
    කම එක්ක නම්]

    කොට්ට්වේ රොසෙල් පිලයන්දල පාරේ
    පිළියන්ද - දම්පේ විලේජ් ( මේක නම් පට්ටම පට්ට)
    සුසිරි ( මිරිස්වත්ත හන්දියෙන් හැරිලා යන්න ඕනි)
    ගල් බංගලාව
    මොරටුව - රන්මල්
    රන්දිය( මේකත් පට්ටම පට්ට)

    කෝට්ටේ සෝලිස්
    රාජරිරිය ඔපියුලන්ට්
    මහරගම සොම්රෝ
    ගොඩගම - ගොඩගම රිච්
    හබරකඩ-විල්ලුද ඉන්
    අතුරුගිරිය ෆිල් විව්
    හොරණ ප්‍රශාන්ති

    මේ ඔක්කොම කෑම එක්ක
    කැම් නැතුව ගන්න පුළුවන් බොරැල්ල නාමෙල් මාලනී එක
    එකේ යන්නේ අමුතුම ලයින් එකක්

    උබට පොටෝ ගන්න ලොකේෂන් ඕනි නම්

    දියවන්නාව
    කුරුළු උයන රාජගිරිය
    කැළණි පන්සල
    ජනකලා කෙන්ද්රයද පුළුවන් තියනවා මන් ගිහින් නැහැ

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    කැම නැතුව හොටෙල් එක විතරක් දෙනවද බන්..:confused: එහෙම දුන්නත් හොටෙල් එකේ වුන් කියන ගානත් එක්ක උබේ කේටරින් එකෙන් එන ලාබේ අඩු වෙයි..
     
    Palihawadana1990

    Well-known member
  • ඒ කඩුවෙල තියන එකනම් වැඩිය කොලිටි නැහැ
    කම එක්ක නම්]

    කොට්ට්වේ රොසෙල් පිලයන්දල පාරේ
    පිළියන්ද - දම්පේ විලේජ් ( මේක නම් පට්ටම පට්ට)
    සුසිරි ( මිරිස්වත්ත හන්දියෙන් හැරිලා යන්න ඕනි)
    ගල් බංගලාව
    මොරටුව - රන්මල්
    රන්දිය( මේකත් පට්ටම පට්ට)

    කෝට්ටේ සෝලිස්
    රාජරිරිය ඔපියුලන්ට්
    මහරගම සොම්රෝ
    ගොඩගම - ගොඩගම රිච්
    හබරකඩ-විල්ලුද ඉන්
    අතුරුගිරිය ෆිල් විව්
    හොරණ ප්‍රශාන්ති

    මේ ඔක්කොම කෑම එක්ක
    කැම් නැතුව ගන්න පුළුවන් බොරැල්ල නාමෙල් මාලනී එක
    එකේ යන්නේ අමුතුම ලයින් එකක්

    උබට පොටෝ ගන්න ලොකේෂන් ඕනි නම්

    දියවන්නාව
    කුරුළු උයන රාජගිරිය
    කැළණි පන්සල
    ජනකලා කෙන්ද්රයද පුළුවන් තියනවා මන් ගිහින් නැහැ

    අඩේ උබ නම් දෙයියෙක්.. මචන් බොරැල්ලෙ එක ගැන පොඩ්ඩක් විස්තර කියන්න බැරිද බන්ස්... තෑන්ස් අ ලොට් මචන්..:yes::yes::yes::yes:.
     
    Palihawadana1990

    Well-known member
  • කැම නැතුව හොටෙල් එක විතරක් දෙනවද බන්..:confused: එහෙම දුන්නත් හොටෙල් එකේ වුන් කියන ගානත් එක්ක උබේ කේටරින් එකෙන් එන ලාබේ අඩු වෙයි..

    එහෙම දෙන තැන් තියෙනව බන් මම දන්න තරමට...

    පට්ට ලාබෙට කේටරින් එකක් සෙට් උනා බන්ස්.. ඒකයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බොරැල්ල හන්දියේ බන්
    එකේ ගන්නේ කළා කාරයෝ
    නාමෙල් මාලනී රගහල කියලා තියෙන්නේ
    බිමල් ජයකොඩි ඒගේ එක එහෙම ගත්තේ එකේ
    ac නැහැ. නිකම් අමුතු ලයින් එකක් තියෙන්නේ
    මචං තලවතුගොඩ තියනවා සුසිරි හරි මොකක් හරි එකක් එකේ කෑම එහෙම ගොඩක් ගණන් අඩුයි

    කොට්ටව ඉදන් පිළියන්දල පාරේ යනකොට තියනවා පොඩ් පොඩි ඒවා අම්බානක
    උබ බලපන් ගිහින් කෑම පිටින් ගේන්න දෙයිද දන්නේ නැහැ
     
    Palihawadana1990

    Well-known member
  • බොරැල්ල හන්දියේ බන්
    එකේ ගන්නේ කළා කාරයෝ
    නාමෙල් මාලනී රගහල කියලා තියෙන්නේ
    බිමල් ජයකොඩි ඒගේ එක එහෙම ගත්තේ එකේ
    ac නැහැ. නිකම් අමුතු ලයින් එකක් තියෙන්නේ
    මචං තලවතුගොඩ තියනවා සුසිරි හරි මොකක් හරි එකක් එකේ කෑම එහෙම ගොඩක් ගණන් අඩුයි

    කොට්ටව ඉදන් පිළියන්දල පාරේ යනකොට තියනවා පොඩ් පොඩි ඒවා අම්බානක
    උබ බලපන් ගිහින් කෑම පිටින් ගේන්න දෙයිද දන්නේ නැහැ

    රොම්බ තෑන්ස් මචන්... මම බලන්නම්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළියන්දල ගල්බංගලාවට පලයන්.....
    තලින් නම් ප්ලේස් එක විතරක් දුන්නා දැන් කොහොමද දන්නේ නෑ....