ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්
ෆෙක් ලක්නාත්123 ට මොකොද උනෙ කාත් එක්කත් හරි සමගියෙන් හිටිය පොරක් නෙ දැන් ආගිය අතක් නැහැ කැලෙ යනකොට වලකවත් වැටිලාද දන්නෙ නැහැ (උදෙට උගන්වන්න ගියාට සිල් පද?} රැට රැට දඩයමෙ යනවා කලු බන්ඩෙයි ගොමර කුකුලයි එක්ක
හැබයි මෙකෙ හැමොටම හොරෙන් අංචි ඇද්දට කවදාවත් එලි පිටනම් අංචි අදින්නෙ නැහැ ලක්නාත් අයියා
.........................................................................................................................
විහිලු කරා ඇති ලකා ගැන දන්න එකෙක් උට මොකද උනෙ කියලා කියපල්ලා ෆ්බි ඉන්නවාද?
කා එක්ක හරි ලගදි කතා කරාද මොනව හරි කරදරයක්ද හිටපු හොද මනුස්සයෙක්නෙ දන්න එකෙක් විස්තරයක් කියපල්ලා මචන්
ෆෙක් ලක්නාත්123 ට මොකොද උනෙ කාත් එක්කත් හරි සමගියෙන් හිටිය පොරක් නෙ දැන් ආගිය අතක් නැහැ කැලෙ යනකොට වලකවත් වැටිලාද දන්නෙ නැහැ (උදෙට උගන්වන්න ගියාට සිල් පද?} රැට රැට දඩයමෙ යනවා කලු බන්ඩෙයි ගොමර කුකුලයි එක්ක
හැබයි මෙකෙ හැමොටම හොරෙන් අංචි ඇද්දට කවදාවත් එලි පිටනම් අංචි අදින්නෙ නැහැ ලක්නාත් අයියා
.........................................................................................................................විහිලු කරා ඇති ලකා ගැන දන්න එකෙක් උට මොකද උනෙ කියලා කියපල්ලා ෆ්බි ඉන්නවාද?
කා එක්ක හරි ලගදි කතා කරාද මොනව හරි කරදරයක්ද හිටපු හොද මනුස්සයෙක්නෙ දන්න එකෙක් විස්තරයක් කියපල්ලා මචන්

ජිවිතෙ බාගයක්වත් ගෙවිලා නැහැ තාම