ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා
මේ පොස්ට් එක දාන්න හිතුනේ hector@troy සහෝදරයා දැම්ම පොස්ට් එක නිසා. 
ඌව පළාතේ චන්දේ සීන් එක කවුරුත් දන්නවනේ. ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා හැම එකාම.
දැන් මේ ලදී ඉදලා මේ number වලින් message එනවා මුට චන්දේ දාන්න කියලා , මගේ Dialog and Mobitel දෙකටම එනවා. මම අහන්නේ මෙච්චරයි, ඕන කෙනෙක්ට අපේ Details මේ විදිහට දුරකථන සමාගම් වලින් ගන්න පුලුවන්ද. මොකද්ද එතකොට තියන privacy එක
. එතකොට හිතපන් මුට කොච්චර power එකක් තියනවද කියලා. මේ විදිහට SMS වලින් චන්දේ හිගාකන සීන් එකක් දැක්කමයි. එහෙන් සිම් එක ගත්තා නම් හිතන්න පුළුවන් එහෙ Arcade එකක් එක්ක කතා කරලා කළා කියලා. මේ සිම් දෙකම ගත්තේ Colombo super arcade වලින්. එතකොට මේ ඔක්කොම අරන් තියෙන්නේ කෙලින්ම company through. මේ හුත්*ලා අපේ හැම දේම පිටට දෙනවා, බලන් යනකොට අර UNP එවුන් කියපු phone call වලට සවන් දෙන සීන් එකත් මට ඇත්ත කියලා හිතෙනවා.
... ලැජ්ජයි මුන් ගැන කාලකන්නි බල්ලෝ

විදුලි බිල 25% ක්ම අඩු කරල.. 