ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා

austin316

Well-known member
  • May 21, 2010
    2,572
    537
    113
    Hell
    ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා

    මේ පොස්ට් එක දාන්න හිතුනේ [email protected] සහෝදරයා දැම්ම පොස්ට් එක නිසා. :angry:

    5e49be69_o.jpeg


    ඌව පළාතේ චන්දේ සීන් එක කවුරුත් දන්නවනේ. ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා හැම එකාම. :angry: දැන් මේ ලදී ඉදලා මේ number වලින් message එනවා මුට චන්දේ දාන්න කියලා , මගේ Dialog and Mobitel දෙකටම එනවා. මම අහන්නේ මෙච්චරයි, ඕන කෙනෙක්ට අපේ Details මේ විදිහට දුරකථන සමාගම් වලින් ගන්න පුලුවන්ද. මොකද්ද එතකොට තියන privacy එක :angry: . එතකොට හිතපන් මුට කොච්චර power එකක් තියනවද කියලා. මේ විදිහට SMS වලින් චන්දේ හිගාකන සීන් එකක් දැක්කමයි. එහෙන් සිම් එක ගත්තා නම් හිතන්න පුළුවන් එහෙ Arcade එකක් එක්ක කතා කරලා කළා කියලා. මේ සිම් දෙකම ගත්තේ Colombo super arcade වලින්. එතකොට මේ ඔක්කොම අරන් තියෙන්නේ කෙලින්ම company through. මේ හුත්*ලා අපේ හැම දේම පිටට දෙනවා, බලන් යනකොට අර UNP එවුන් කියපු phone call වලට සවන් දෙන සීන් එකත් මට ඇත්ත කියලා හිතෙනවා. :angry: ... ලැජ්ජයි මුන් ගැන කාලකන්නි බල්ලෝ

    5767cd26_o.jpeg

    :growl::growl:

    aff76502_o.jpeg

    :growl::growl:

    3fff074c_o.jpeg

    :angry::angry:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,395
    7,028
    113
    32
    කෙල්ල ළඟ
    චික් බං.. මුන් මහ ගූ විදියටනේ ඡන්ද හිඟාකන්නෙ.. මේ පාර මුන්ට බයක් දැනිලා වගේ පරදිනවා කියලා..:rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,662
    484
    113
    da gedara
    oya asscharya wegena thawa aluth neethiyak genalla
    hotel walata ena localslage vistara policiyata denna onilu
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,891
    3,337
    113
    Inside Your Laptop ;)
    බය වෙලා සිංහාසනේ ලොක්කටත් ගූ ගිහින් නේ සුටුස් ගාලා තෙල් මිලත් අඩු කරේ..... :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,395
    7,028
    113
    32
    කෙල්ල ළඟ
    බය වෙලා සිංහාසනේ ලොක්කටත් ගූ ගිහින් නේ සුටුස් ගාලා තෙල් මිලත් අඩු කරේ..... :lol:
    :lol::lol:
    ඕක එකෙක් දෙන්නෙක්ට තේරුණාට බං 98% තේරෙන්නෙම නැහැනේ..:dull:
    කරන්ට් බිලත් අඩු කරලද බං..? :rolleyes:

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,149
    367
    83
    Kiribathgoda
    පෙට්‍රල් රු 5 ක්ම අඩු කරල.. :shocked: විදුලි බිල 25% ක්ම අඩු කරල.. :shocked:
    මේක නෙමෙයිද අපි ප්‍රාර්ථනා කරපු ආශ්චර්ය.. :yes: දැන් ඉතින් අපිට සැනසිල්ලේ මැරෙන්න පුළුවන්.. :)
    (ටහුකන්න කැරි මහා රජා.)

    :baffled:
     
    • Like
    Reactions: Roxxx

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,617
    5,141
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි කොල්ලා දැන් ලංකාව මෙවුන් බල්ලට දාල තියෙන්නේ
    දැන් මේ පාර ශෂින්ද්‍ර හාදය පැරදුනා කියන්නේ මහින්දයට රුංපෙත්ත
    කැරකෙන පොට එනව කියන එක එකයි එවුන් මේ පාර මැරීගෙන
    ලැබ් ලැට් ඕපන් කර කර හෙනම ගේමක් දෙන්නේ
    මොබයිල් කොම්පැනි කාරයොත් ඉතින් ඕව දෙනවා
    නැත්නම් උන්ට කෙල වෙනවා විශේෂයෙන් ඩයලොග් කියන්නේ
    කඩේ යන ලොඳ පකිස් එවුන් බලපන් ඩයලොග් ටීවී එකෙත් චන්ද රෙද්දවල් දානවා
    ලොඳ පකිස් බන්
    රුපවාහිනි ITN ගැන කතා කරල වැඩක් නෑ
    මමත් මේ දවස් දෙක තුනේ බැලුවා
    දුක හිතුනා

     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,572
    537
    113
    Hell
    චික් බං.. මුන් මහ ගූ විදියටනේ ඡන්ද හිඟාකන්නෙ.. මේ පාර මුන්ට බයක් දැනිලා වගේ පරදිනවා කියලා..:rofl:

    oya asscharya wegena thawa aluth neethiyak genalla
    hotel walata ena localslage vistara policiyata denna onilu

    බය වෙලා සිංහාසනේ ලොක්කටත් ගූ ගිහින් නේ සුටුස් ගාලා තෙල් මිලත් අඩු කරේ..... :lol:

    කොහොමහරි ගහලා ගන්න හදන්නේ..
    රිදෙන්න බය වෙලා ඉන්නේ..

    පෙට්‍රල් රු 5 ක්ම අඩු කරල.. :shocked: විදුලි බිල 25% ක්ම අඩු කරල.. :shocked:
    මේක නෙමෙයිද අපි ප්‍රාර්ථනා කරපු ආශ්චර්ය.. :yes: දැන් ඉතින් අපිට සැනසිල්ලේ මැරෙන්න පුළුවන්.. :)
    (ටහුකන්න කැරි මහා රජා.)

    :baffled:

    oka paradinna oni mata nam penne bah :dull:

    80% sandane dinawa itn news walata kiwwa :yes:



    වැඩක් නැහැ බන් කතා කරලා, මුන් දැනට ඔහොම නම් ඉස්සරහට මොනවා කරයිද :angry: අපේ 4න් call පවා tap කරයි. කාලකන්නි හුත්තලා... අර NIC එකේ chip එකකුත් දාලා අවොත් ඉන්න හම්බවෙන්නේ නැහැ :angry:.. මුන්ට පුක දීගෙන ඉන්නකම් හොදයි, නැත්තන් හිකෙ*වා :no:

    ඊයේ මොනරාගල UNP රැස්වීමක් තිබිලා, එකට මිනිස්සු යයි කියලා, නියන් ආඩාර කියලා හැම ගෙදරකටම 2500 ගානේ දීලා :rofl: දවසම මිනිස්සු චාටර් කර කර දීලා තියෙන්නේ :angry: