dan wath wate yanne nathuwa minihek wage prove karapan A7 ekata wada S5 eke gaming performance hondai kiyala
onna man ginnak nathuwa prove kara
ithin A8 gana mona kathaada
thread nuked, closed![]()
ඇයි මේ එකම channel එකක video දාන්නේ? කව්ද ඔය random iසොන්නයෝ පිළිගන්නේ
reputable source නැත්තම් පිළිගන්න බෑ




pre order විතරක් 4 million. මේකනේ බන් කවුරු කොහොම කිව්වත් ගන්න එකා ගන්නවා, හැමදාම iPhone එකක් release කලාම හැමෝම කියන්නේ එකමදේ, ඕක හරියන්නේ නෑ මෙදා පාර නම් විකිනෙන්නේ නැහැ කියල. ඒත් හැම සැරේම උන් කලින් පාර වගේ double විකුනුනනවා. ඕක තමා ඇත්ත. ෆොන් එකේ features කොච්චාර අඩු උනත් specs කොච්චර අඩු උනත් ගන්න එකා ගන්නවා. 

