Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan wath wate yanne nathuwa minihek wage prove karapan A7 ekata wada S5 eke gaming performance hondai kiyala :yes:
    onna man ginnak nathuwa prove kara :P

    ithin A8 gana mona kathaada :rofl::rofl:
    thread nuked, closed :P

    ඇයි මේ එකම channel එකක video දාන්නේ? කව්ද ඔය random iසොන්නයෝ පිළිගන්නේ :rofl:
    reputable source නැත්තම් පිළිගන්න බෑ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iphone 5s 6 wala animations walata wenama co-processor ekak enawa
    iphone 6 eke M8 co-processor eka enawa

    un ehemai unge performance optimize karanne
    ekata lagsung eda indan kare cpu clock speed ekai ram ekai wadi karapu eka
    balapan htc ekak ekka samsung compare karala :dull:
    mata pudume thiyenne mechchara molayak thiyana eun indalath thawath samsung hondai kiyana ekai :P
    thaman use karaata kamak na eth naraka de narakai kiyala piliganna one :yes:
    ehema nathuwa man nexus 5 walata wath htc m8 walata wath methana mukuth kiyala nane :rolleyes:

    අනේ උබ නාගන්න එක නවත්තන්නෙම නැහැ නේද?:rofl:

    වෘෂභ රාජයාණෙනි m7/m8 එක motion co processor එකක් animation නෙවෙයි :rofl: උබට ඒකෙ වෙනස තේරෙන්න නැති බව දන්නවා ඔය wikipedia එකෙන් quote කරපු කොටසවත් කියවල try එකක් දෙනවකො තේරුම් ගන්න (දැන් වීඩියෝ ඉල්ලයිද දන්නේ නැහැ)

    "The Apple M7 co-processor collects, processes, and stores sensor data even if the device is asleep, and applications can retrieve data when the device is powered up again. This reduces power draw of the device and saves battery life.[5]

    The M7 is accessible to applications through the Core Motion API in iOS 7, so it does, for example, allow fitness apps that track physical activity and access data from the M7 without constantly engaging the main A7 CPU. It enables applications to be aware of what type of movement the user is experiencing, such as driving, walking, running, or sleeping.[6][7][8] Another application could be the ability to do indoor tracking and mapping.[9]"

    ඕකෙන් කෙරෙන්නේ sensor data collect කරලා phone එකේ motion detect කරන එක main cpu එක wake නොකර (saves battery life). නැතුව 3D animation improve කරන එක නෙවෙයි :rofl:

    motion co processor එක animation co processor කරන්න ගිහින් උබ loose motion කරගත්ත නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1. man kiwwe pons 2x faster kiyala nemei. 64bit wala upto 16 Ebytes wenakan address karanna puluwan

    64bit walai 32bit walai wenasa dan man binary math walin prove karannath oneda:lol:
    64bit processor can register memory locations upto 2x faster than the 32bit processor

    ලැජ්ජා නැද්ද බං ඔහොම අතේ පැලවෙන බොරු කියන්න දැන් ඔය කලින් 2x fast කියල කිව්වේ උබ නෙවෙයිද?:rofl: පව් බයිට් වෙච්ච පාර කියපුවත් අමතක වෙලා

    2. man kiwwe pons Ax chipset design karanne apple la kiyai. umba oya kiyawana suththa man kiwwa ekak mata quote karala dapan methana :P

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane

    දැක්කද ලස්සනට quote කරලා තියනවා?:rofl: බොරු කියනවා කියල මෙහෙමත් කියනවද ඔයි?:P Arm ද දන්නේ නෑ A8 chipset එකත් manufacture කරේ?:rofl:

    3. kawda pons kiwwe microusb 3.0 lagsung design kare kiyala :rofl:
    man kalin dakala thibbe na usb 3.0 eka langadi awa nisa

    අන්න ඒ වගේ තමයි උබ නොදන්න දේවල්මයි කියවන්නේ :rofl: micro usb 3.0 ඇවිත් ගොඩක් කල්:P

    4. pons 4.0 inch display ekakata 4096 x 2160 resolution dunna kiyala eken wadiyen contents ganna ba :P
    ai umbalage gedara 4k tv eke normal full hd tv ekata wada wadiyen contents penawada :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
    thawa ekak oi dawase joke eka high resolution display eke content wadipura pennanna puluwan lu :lol::lol::lol::lol:
    ammo badath ridenawa hina gihin ai pixels wadi unama display eke inches gaanath wadi wenawada :lol::lol:
    5 inch nan 5inch ma thamai buruwo okata pixels ebuwa kiyala oke wadiyen contents penne na thota:lol::lol:

    කෝ දැන් කියන්නේ මේ කියල තියන පච හරි කියලද?:rofl: ඔව් 1080p monitor එකකට වඩා 1440p monitor එකේ වැඩිපුර content fit වෙනවා ඊටත් වඩා 4k monitor එකේ fit වෙනවා දන්නේ නැත්තම් දැන්වත් ඉගන ගනින්

    tv කතාවට නම් හිනාවෙලා මැරෙනවා ඔයි :rofl:

    5. closed source os kawadath open source os walata wada security athin issarahin inne pons eka tho danne nathi unata onama podi ekek dannawa
    http://opensource.com/business/13/10/seven-reasons-closed-better-than-open-source

    man kiyapu nathi huththawal meke dala wirayek wenna hadanna epa pons
    dan wath man kalin ahuwa wage daapan lagsung s5 eka iphone 5s ekata wada gaming performance hondai kiyala :yes:
    thread ekata relevant wena widihata katha karapan naththan p*ka nodi hitahapan weeraya wenna hadanne nathuwa :P
    thota parana dewal katha karanna weeraya wenna one nan aluth thread ekak dapan man enawa :yes:

    ඔව් නේද? ඒක තමයි iCloud hack උනේ :rofl: දැන් කියන්න එපා hack උනේ නෑ කියල මොකද අඩු ගානේ brute force protection වත් නැති නිසයි breach උනේ අන්න two factor authentication implement කරන්න යනවලු අපි අවරුදු ගානක් use කරපු එකක් :rofl:

    මොකක්ද සොන්නයෝ මේ දාල තියන link එක? :rofl:ඒකෙ කොහෙද තියෙන්නේ closed source open source වලට වඩා secure කියල?:P උබට ඉංග්‍රීසිත් බැරිද?

    කෝ දැන් මේ අනිත් ඒවාට උත්තර? ඇයි දෙන්න උත්තර නැද්ද :rofl:
    පොන්ස් පොන්ස් කිව්වට පොන්නයෙක් කරන්න බෑ පුතේ තමන්ගේ ක්‍රියාවෙන් බලන් ඉන්න හැමෝම තීරණය කරයි කව්ද පොන්නය කියල........අර වලතරත් උබට වඩා හොදට argue කරනවා ලැජ්ජා වෙයන් :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මමට හිතෙන විදිහට apple සමාගම තම සාමජිකයින්ගේ බලාපොරොත්තු ගොඩාක්
    iphone 6 එකෙන් කඩකරා..

    පොඩ්ඩක් බලපන් කොච්චර කඩ කලාද කියල 19 වෙනිදායින් පස්සේ ;) pre order විතරක් 4 million. මේකනේ බන් කවුරු කොහොම කිව්වත් ගන්න එකා ගන්නවා, හැමදාම iPhone එකක් release කලාම හැමෝම කියන්නේ එකමදේ, ඕක හරියන්නේ නෑ මෙදා පාර නම් විකිනෙන්නේ නැහැ කියල. ඒත් හැම සැරේම උන් කලින් පාර වගේ double විකුනුනනවා. ඕක තමා ඇත්ත. ෆොන් එකේ features කොච්චාර අඩු උනත් specs කොච්චර අඩු උනත් ගන්න එකා ගන්නවා. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් බලපන් කොච්චර කඩ කලාද කියල 19 වෙනිදායින් පස්සේ ;) pre order විතරක් 4 million. මේකනේ බන් කවුරු කොහොම කිව්වත් ගන්න එකා ගන්නවා, හැමදාම iPhone එකක් release කලාම හැමෝම කියන්නේ එකමදේ, ඕක හරියන්නේ නෑ මෙදා පාර නම් විකිනෙන්නේ නැහැ කියල. ඒත් හැම සැරේම උන් කලින් පාර වගේ double විකුනුනනවා. ඕක තමා ඇත්ත. ෆොන් එකේ features කොච්චාර අඩු උනත් specs කොච්චර අඩු උනත් ගන්න එකා ගන්නවා. :yes:

    ඕක ඉතින් හැම තැනම එහෙමනේ අලුත් galaxy phone එකක් ආවම apple fans ල කොච්චර ප්ලාස්ටික් අරකයි මේකයි කියල කෑගැහුවට කලින් එකටත් වඩා විකිනෙනවා :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    math gannawa december iphone 6 ekak aragaththama s5 ekath ekka compare karala video ekak danawa elakiriye lagsung fans lata gu yanna videos tikak :rofl::rofl:
    me pons la hithan inne reviews baluwama okkoma hari kiyala
    iphone ekak araganna thiya dakala wath nathi eun tikak inne meke :P
    ara nariyekuth midi kaganna bari unama thiththai kiyala giyane :rofl::rofl:
    ara uda ekek ho gala bla bla bla danawa parana threads wala posts danna ridila ekenma hithaganna puluwan rewila thiyana tharama
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕක ඉතින් හැම තැනම එහෙමනේ අලුත් galaxy phone එකක් ආවම apple fans ල කොච්චර ප්ලාස්ටික් අරකයි මේකයි කියල කෑගැහුවට කලින් එකටත් වඩා විකිනෙනවා :yes:

    හැබැයි iPhone එකට වඩා විකිණිලා නැහැ. මම කියන්නේ හැම Galaxy එකම නෙමේ Flagship phones. රුපියල් 2000 ට එන ඒවා ඔට්ටු නැහැ :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    math gannawa december iphone 6 ekak aragaththama s5 ekath ekka compare karala video ekak danawa elakiriye lagsung fans lata gu yanna videos tikak :rofl::rofl:
    me pons la hithan inne reviews baluwama okkoma hari kiyala
    iphone ekak araganna thiya dakala wath nathi eun tikak inne meke :P
    ara nariyekuth midi kaganna bari unama thiththai kiyala giyane :rofl::rofl:
    ara uda ekek ho gala bla bla bla danawa parana threads wala posts danna ridila ekenma hithaganna puluwan rewila thiyana tharama

    එහෙමම කියන්න බැහැ බන්, Samsung ඒවත් ගණන්. පොඩ්ඩක් brand new Note එකක ගාන බලපන්කො. හැබැයි එකම අවුල second hand market value එක iPhone වලට වඩා අඩුයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අනිත් උන්ට ගූ යවන්න කලින් උබේ ගිය ගූ ටික හෝදගෙන හිටපන්.:rofl::Pබලන් යනකොට උබෙයි අර කෙසෙල්වත්තේ එකාගෙයි වෙනසක් නැහැ..ෆෝන් ගන්නේ අනිත් උන්ට පෙන්න පෙන්න පඩ ෂෝ දාන්න..:P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕක ඉතින් හැම තැනම එහෙමනේ අලුත් galaxy phone එකක් ආවම apple fans ල කොච්චර ප්ලාස්ටික් අරකයි මේකයි කියල කෑගැහුවට කලින් එකටත් වඩා විකිනෙනවා :yes:
    shudu pm disable karala ai mawa fb add karaganan kiyanna haduwe :rofl:
    uyath ekka katha karanna asai :love::love:
    fb id eka mata pm karanna please wasthuwa :love:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනිත් උන්ට ගූ යවන්න කලින් උබේ ගිය ගූ ටික හෝදගෙන හිටපන්.:rofl::Pබලන් යනකොට උබෙයි අර කෙසෙල්වත්තේ එකාගෙයි වෙනසක් නැහැ..ෆෝන් ගන්නේ අනිත් උන්ට පෙන්නන්න..:P

    hehe ridila :rofl:
    nokia da honda ethakota :rofl::rofl:
    showoff one naththan ganinko 1100 ekak
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    shudu pm disable karala ai mawa fb add karaganan kiyanna haduwe :rofl:
    uyath ekka katha karanna asai :love::love:
    fb id eka mata pm karanna please wasthuwa :love:

    ඇයි ලිඳේ දාන්න එපා කියන්නද?:P කියන දෙයක් ප්‍රසිද්දියේ කියපන් අව්ලක් නැහැ :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    math gannawa december iphone 6 ekak aragaththama s5 ekath ekka compare karala video ekak danawa elakiriye lagsung fans lata gu yanna videos tikak :rofl::rofl:
    me pons la hithan inne reviews baluwama okkoma hari kiyala
    iphone ekak araganna thiya dakala wath nathi eun tikak inne meke :P
    ara nariyekuth midi kaganna bari unama thiththai kiyala giyane :rofl::rofl:
    ara uda ekek ho gala bla bla bla danawa parana threads wala posts danna ridila ekenma hithaganna puluwan rewila thiyana tharama

    :rolleyes::rolleyes::rolleyes:
    ඔෆ් ටොපික් නෙ බන් ,
    කම්මැලියි ආයෙ මොරාල් අප් කරන් වරෙන්කො යු ටුබෙ රව්මක් දාලා

    3898460-8864152835-
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113

    එහෙමම කියන්න බැහැ බන්, Samsung ඒවත් ගණන්. පොඩ්ඩක් brand new Note එකක ගාන බලපන්කො. හැබැයි එකම අවුල second hand market value එක iPhone වලට වඩා අඩුයි.

    ඔකට ඔව්වා තෙරෙන්නෙ නැ බන් :P:P
    එක දෙයක් හොදයි හොදයි කිය කිය ඉන්න එකෙක් :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔකට ඔව්වා තෙරෙන්නෙ නැ බන් :P:P
    එක දෙයක් හොදයි හොදයි කිය කිය ඉන්න එකෙක් :P

    මම ඉතින් ඔය දෙකම use කරලා තියෙනවනේ බන්, වෙනස හොඳටම දන්නවා. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    hehe ridila :rofl:
    nokia da honda ethakota :rofl::rofl:
    showoff one naththan ganinko 1100 ekak

    nokia තමා යකෝ use කරන්නේ.උබ හිතුවද මමත් උබ වගේ ලෝකෙට පේන්න ෆෝන් ගන්නවා කියලා..ඇයි උබේ පලවෙනි ෆෝන් එකත් අයිෆෝන් එකක්ද?:rofl::rofl::rofl:එහෙමනම් මම ෆෝන් එකක් use කරලා තියෙන්නේ උබ කිරිබොන කාලේ..:rofl::P