Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    එහෙමම කියන්න බැහැ බන්, Samsung ඒවත් ගණන්. පොඩ්ඩක් brand new Note එකක ගාන බලපන්කො. හැබැයි එකම අවුල second hand market value එක iPhone වලට වඩා අඩුයි.

    lankawe nemei poddak anith ratawal wala balapan
    mehe europe wala godak s5 awe 699ta dan yanne 549i
    iphone 6, 5s yanne thawmath 729i :rofl:
    apu gaman ganan bassanawa mokada me ratawal wala ekek wath samsung use karanne na kalathurakin thamai ekek dennek use karanne :yes::yes:
    nokia walata nan honda market ekak thiyanawa:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    To be Honest, if I ever buy another phone it would be a Samsung S5. Best features I like about the S5 are the expandable memory and removable battery. Also 4k recording is a plus.

    :rofl:වීඩියෝ එකක් හරියට දාගන්න බැරුව උබ කොහොමද බන් ෆෝන් වල හොද නරක කියවන්නේ..try agian:rofl::rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    nokia තමා යකෝ use කරන්නේ.උබ හිතුවද මමත් උබ වගේ ලෝකෙට පේන්න ෆෝන් ගන්නවා කියලා..ඇයි උබේ පලවෙනි ෆෝන් එකත් අයිෆෝන් එකක්ද?:rofl::rofl::rofl:එහෙමනම් මම ෆෝන් එකක් use කරලා තියෙන්නේ උබ කිරිබොන කාලේ..:rofl::P

    nokiada kiyala ahuwe man dakala thiyanawa tho nokia ekata kade yanawa ekai :rofl:
    nokia hondai ithin patta lagsung ekka witharai mage awla thiyenne :rofl:
    lagsung wala build quality eka kohomada kiyala dannawa man use karala thiyana nisa :P
    2 months wath use kare na on wenneth na charge wenneth na :rofl:
    mage first phone eka 6600 thopita koinda ewa :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    lankawe nemei poddak anith ratawal wala balapan
    mehe europe wala godak s5 awe 699ta dan yanne 549i
    iphone 6, 5s yanne thawmath 729i :rofl:
    apu gaman ganan bassanawa mokada me ratawal wala ekek wath samsung use karanne na kalathurakin thamai ekek dennek use karanne :yes::yes:
    nokia walata nan honda market ekak thiyanawa:yes:

    මම කිව්වෙත් ලංකාවේ නෙමේ මෙහෙ, UK වල ගණන් බලල.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඔන්න ලංකාවෙ සමහරු
    මැටල් බොඩි ඇලුමිනියම් බොඩි කියලා ගන්නො ෆෝන් (ප්ලස්ටික් ගන්නෙම නැ ජරාවනෙ)

    අරගත්තු ගමන් ෆෝන් එකෙ මූනෙයි, *කෙයි ස්කිර්න් ගාඩ් දෙකක් අලවලා
    රබර් කේස් එකක් දාගන්නවා

    එපාර ෆෝරම් වලට ඇවිත්
    මෙටල් බොඩි සුපිරියි, ඇලුමිනියම් සිරා,
    පොර ටෝක් වැලක් දිග අරිනවා

    එ උනාට ඇත්ත ෆීල් එක රබර් නෙ බන්
    නිකං බොරු සෝබ නොදා ඉදපන් කොල්ලනෙ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    uta apple lage aluth m8 co-processor eka dakala gu gihin danui eka dakala thiyenne :rofl:
    ohoma thamai lagsung fans lata godak ridila inne hexa-core gpu eka ehema dakala :P

    මම හරියට Key note එක බැලුවේ නැහැ බන්, Main Processor එක M8 කියල විතරයි දන්නේ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද බන් ඒ හරුපේ? :oo:

    iphone 5s 6 wala animations walata wenama co-processor ekak enawa
    iphone 6 eke M8 co-processor eka enawa

    un ehemai unge performance optimize karanne
    ekata lagsung eda indan kare cpu clock speed ekai ram ekai wadi karapu eka
    balapan htc ekak ekka samsung compare karala :dull:
    mata pudume thiyenne mechchara molayak thiyana eun indalath thawath samsung hondai kiyana ekai :P
    thaman use karaata kamak na eth naraka de narakai kiyala piliganna one :yes:
    ehema nathuwa man nexus 5 walata wath htc m8 walata wath methana mukuth kiyala nane :rolleyes:

    අනේ උබ නාගන්න එක නවත්තන්නෙම නැහැ නේද?:rofl:

    වෘෂභ රාජයාණෙනි m7/m8 එක motion co processor එකක් animation නෙවෙයි :rofl: උබට ඒකෙ වෙනස තේරෙන්න නැති බව දන්නවා ඔය wikipedia එකෙන් quote කරපු කොටසවත් කියවල try එකක් දෙනවකො තේරුම් ගන්න (දැන් වීඩියෝ ඉල්ලයිද දන්නේ නැහැ)

    "The Apple M7 co-processor collects, processes, and stores sensor data even if the device is asleep, and applications can retrieve data when the device is powered up again. This reduces power draw of the device and saves battery life.[5]

    The M7 is accessible to applications through the Core Motion API in iOS 7, so it does, for example, allow fitness apps that track physical activity and access data from the M7 without constantly engaging the main A7 CPU. It enables applications to be aware of what type of movement the user is experiencing, such as driving, walking, running, or sleeping.[6][7][8] Another application could be the ability to do indoor tracking and mapping.[9]"

    ඕකෙන් කෙරෙන්නේ sensor data collect කරලා phone එකේ motion detect කරන එක main cpu එක wake නොකර (saves battery life). නැතුව 3D animation improve කරන එක නෙවෙයි :rofl:

    motion co processor එක animation co processor කරන්න ගිහින් උබ loose motion කරගත්ත නේද?:rofl:
     
    • Like
    Reactions: Sadun Buwa

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔන්න ලංකාවෙ සමහරු
    මැටල් බොඩි ඇලුමිනියම් බොඩි කියලා ගන්නො ෆෝන් (ප්ලස්ටික් ගන්නෙම නැ ජරාවනෙ)

    අරගත්තු ගමන් ෆෝන් එකෙ මූනෙයි, *කෙයි ස්කිර්න් ගාඩ් දෙකක් අලවලා
    රබර් කේස් එකක් දාගන්නවා

    එපාර ෆෝරම් වලට ඇවිත්
    මෙටල් බොඩි සුපිරියි, ඇලුමිනියම් සිරා,
    පොර ටෝක් වැලක් දිග අරිනවා

    එ උනාට ඇත්ත ෆීල් එක රබර් නෙ බන්
    නිකං බොරු සෝබ නොදා ඉදපන් කොල්ලනෙ..

    lol man nan use karanne na casing
    mona unath ona podi ekekgen ahapan mokadda cheap material eka aluminum da plastic da kiyala u tak gala kiyai :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uta apple lage aluth m8 co-processor eka dakala gu gihin danui eka dakala thiyenne :rofl:
    ohoma thamai lagsung fans lata godak ridila inne hexa-core gpu eka ehema dakala :P

    මේ ඒක නෙවෙයි m8 co processor එකෙන් 3D animation accelerate කරන technology එක උබද බං හොයාගත්තේ?:rofl: වරෙන්කො අපි ටිකක් ඒ ගැන කතා කරමු ඒක මේ ත්‍රෙඩ් එකේම කියපු දෙයක් නේ :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    lol man nan use karanne na casing
    mona unath ona podi ekekgen ahapan mokadda cheap material eka aluminum da plastic da kiyala u tak gala kiyai :rolleyes:

    අහ් මොකො මෙහ්
    :rofl: මං නිකං තොප්පියක් විසි කරෙ :rofl:

    :rofl: ප්ලාස්ටික් ලාබයි සැහෙල්ලුයි, ඔනෙ පොඩි එකෙක් දන්නවා මං නැ කිව්වැයි :rofl:
    අනෙ මංදා? ආලෙන් අන්ද වෙලා :love:

    මෙ වරෙන් bf3 ගහන්න උබට ඉන්වයිට් එකක් එව්වා ;)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    pissuda ban owa aawe 699ta mathaka nadda :P
    http://www.mediamarkt.de/mcs/produc...pfer-gold,48353,506021,1176417.html?langId=-3
    dan bahala thiyana tharama balapanko :rofl:

    ආව ගමන් කොහොමත් ගණන් පස්සේ පොඩ්ඩක් බහිනවා, අවුරුද්දක් use කරලා දෙන්න ගියොත් හොඳටම බහිනවා. මෙහෙ Cex (Computer Exchange) කියල කඩ set එකක් තියෙනවා ඔකේ තමා හොඳම price දෙන්නේ, හැබැයි උන් දවසක් විතර ගන්නවා phone එක check කරන්න එවෙලේම දෙන්නේ නැහැ. මෙන්න second hand වල වෙනස :D

    2010 iPhone 4
    qq9uma.png

    2012 Galaxy S3
    hs9on4.png

    2013 Galaxy S4
    1zcpiyg.png

    2012 iPhone 5
    ac7hpv.png
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනේ උබ නාගන්න එක නවත්තන්නෙම නැහැ නේද?:rofl:

    වෘෂභ රාජයාණෙනි m7/m8 එක motion co processor එකක් animation නෙවෙයි :rofl: උබට ඒකෙ වෙනස තේරෙන්න නැති බව දන්නවා ඔය wikipedia එකෙන් quote කරපු කොටසවත් කියවල try එකක් දෙනවකො තේරුම් ගන්න (දැන් වීඩියෝ ඉල්ලයිද දන්නේ නැහැ)

    "The Apple M7 co-processor collects, processes, and stores sensor data even if the device is asleep, and applications can retrieve data when the device is powered up again. This reduces power draw of the device and saves battery life.[5]

    The M7 is accessible to applications through the Core Motion API in iOS 7, so it does, for example, allow fitness apps that track physical activity and access data from the M7 without constantly engaging the main A7 CPU. It enables applications to be aware of what type of movement the user is experiencing, such as driving, walking, running, or sleeping.[6][7][8] Another application could be the ability to do indoor tracking and mapping.[9]"

    ඕකෙන් කෙරෙන්නේ sensor data collect කරලා phone එකේ motion detect කරන එක main cpu එක wake නොකර (saves battery life). නැතුව 3D animation improve කරන එක නෙවෙයි :rofl:

    motion co processor එක animation co processor කරන්න ගිහින් උබ loose motion කරගත්ත නේද?:rofl:

    hehe ridila google karalath awith thiyenne

    Alongside the new 64-bit A7 CPU, Apple announced the M7 motion co-processor at the launch of the iPhone 5s today. This new chip should help increase the battery life of the iPhone 5s, while offering developers many more opportunities to innovate with the smartphone’s sensor technology.

    Much like a GPU takes the graphical calculations away from the CPU to free it up for more important core tasks, the M7 chip reduces the load on the CPU. It will take the raw data from the various movement and geo-location hardware sensors, and directly output workable data for applications to use.

    As a dedicated chip, this should reduce the battery demands across the system, as well as freeing up more processing time on the CPU.

    Developers will also have easier access to the M7 chip through the new Core Motion Framework. Applications will be able to receive “device-motion events” at regular intervals, or they can call for this information on demand. Core Motion will handle date from the accelerometer, the magnetometer, and the gyroscope.

    Many of the applications inside the App Store’s health and fitness categories are already being reworked to take advantage of iOS 7, which includes the Core Motion Framework. The addition of the M7 chip should not require any significant code changes, but will allow these applications to be more efficient when using the M7, as the A7 CPU will not need to be powered up to process the raw positioning data if the iPhone is not being used. When the iPhone 5s is in use, the A7 won’t have to stop any intensive processing to handle the requests of a step counting application, the M7 will handle that, pass the data to the application, and the iPhone 5s remains fast and responsive to every application, both in the foreground and the background.

    Expect updated applications from the likes of Runkeeper, Sports Tracker, and Endomondo, plus hardware such as the Fitbit and Nike’s Fuelband, to take advantage of the improved positioning technology the M7 offers. It’s likely that the first few apps will simply be more efficient, but as developers get to grips with the M7, I’m expecting the innovation to increase.

    The M7 chip takes one expected function of iOS and makes it more efficient in terms of power and speed. I would be interested to find out just how much of a gain the M7/A7 combination gives the iPhone 5s over a theoretical iPhone 5s with just the A7 chip, but at this level of technology, any small gains in increasing battery life and reducing CPU overhead will be welcomed by the designers, and the consumers.

    animation kiwwe 3d animation nemei harako iOS 7^ wala 3d home screen animation eka awa ekata iphone 5s eken pahala ewata sahenna cpu eka use wenawa eka sahenna optimize karala thiyanawa iphone 5s eke :rofl:
    umba iphone 5s ekak thama use karala nane :rofl:
    poddak use karala waren iphone gana google karanne nathuwa :P
    lagsung lage nan ithin octa core awath screen eka laggy ne :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කිව්වෙත් ලංකාවේ නෙමේ මෙහෙ, UK වල ගණන් බලල.

    උබ ඔය smartphone ලෝකේ අධිපතිට උගන්නන්න එනවද?:frown: After_math ඔක්කොම දන්නවා එයා කිව්වම අපි පිළිගන්න ඕනේ තේරුනාද :frown:

    උබ දන්නවනේ මට apple use කරන අය එක්ක ප්‍රශ්නයක් නැති බව:).......ප්‍රශ්නේ තියෙන්නේ කිසි දෙයක් නොදැන බොරු වපුරන එවුන් එක්ක විතරයි.......Misinformation වපුරන්න ඉඩ දෙන්න බැහැ නේ