Mata podi udawak karnwada

apple ID eka hoyaganan kramayak nadda lap ekak thiyenawaa yaluwek dhipu
යාළුවගේ නම් පුළුවන් බන්. එයාගේ fname lname and email එක තියෙනවා නම් legal ම වැඩේ කරගන්න පුළුවන්. :nerd:
හොරෙන් කරනවා නම් දැන් කොහොමද දන්නේ නැහැ. ඉස්සර නම් iphone එක හරහා කරන්න ක්‍රමයක් තිබුනා. ඇපල් කාරයෝ උන්ගේ security අව්ල් තැන් හොයලා ඒවාට patch දාන නිසා බන් දැන් කොහොමද දන්නේ නැහැ. අනිවා ක්‍රමයක් නම් තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුව නම් හොයාගන්න පුළුවන්.