පිස්සුද බන් දැන් ඉන්න එකෙන් යන්නෙ නෑතෝත් එනවද..ඈ යකෝ ගිය තැනක ඉන්න බැරි හැටි තොපිටත්
බබාත් එනවා නං මං යන්නෑ![]()
![]()
පඩියට අමතරව හම්බෙන සේවා ඕවල හම්බෙන්නෙ නෑ
ඒ ටික නැති උනොත් ගෙදර ඉන්න හම්බෙන්නෙත් නෑ
පිස්සුද බන් දැන් ඉන්න එකෙන් යන්නෙ නෑතෝත් එනවද..ඈ යකෝ ගිය තැනක ඉන්න බැරි හැටි තොපිටත්
බබාත් එනවා නං මං යන්නෑ![]()
![]()
වදන් භාවිතයේදී සැලකිලිමත් වන්න. රිපෝර්ට් කළා.
-6 රෙප්.![]()

මගුලක් දොඩවනවා.....
ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............
මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........
හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........
හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
මං හොඳයිනේ උඹට වඩා.. ඉතිං උඹ කොහොමද බං මානසිකව අවුල් වෙන්නෙ නැතුව ඉන්නෙ කිඹුලා අයියෙ..? සාමාන්‍යයෙන් උඹට හිතෙන්නෙ නැද්ද නිදහසේ ඉන්න වෙලාවට උඹට ණය ගෙවාගන්න බැරි උනොත් වෙන දේවල්, උඹට ලෙඩක් දුකක් හැදුනොත් මොනා වෙයිද වගේ.. මට අන්න එහෙම සීන් හිතෙනකොට අවුල් යනවා බං.. ඒපාර ඩ්‍රින්ක් එක දාලා පිස්සු නටනවා..
=සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද![]()
![]()
බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං![]()

බොසාගේ දුවද කෙල්ල
ඒ කියන්නේ ව්‍යාපාරයේ අනාගත හිමිකරු
දුර දිග බලලා සැහෙන ගේමක් ගහල තියෙනව
හ්ම් හ්ම් නරකම නෑ ඔච්චර පොඩි කාලේ ණය වෙන්න ගියාම ඕක තමයි
කිව්ව උඹලට කොහෙද ඉතින්![]()
මේ රෙද්දෙ වැඩ කරලා කවදාවත් ගෑනියෙක් ගන්න බෑ කොහොමත්.. හිරේ ගියා වගේනේ..
සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද![]()
![]()
බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං![]()

බිවුවම ප්‍රශ්න විසඳෙනවා නං මොනා කරන්න බැරිද බන්?
වෙලාවට කාපන්, වෙලාවට නිදා ගනින්. නියමිත වෙලාවට වැඩට පලයන්..
උඹ්ලට සෙනසුරාදා ඉරිදා නිවාඩු නැද්ද? නිවාඩු ලැබෙන විදිහට fun ගනින්කො...
බිලා වැටිලා හිටියම ණය නිකාම්ම පියවෙනවද?
පිස්සුද බන් දැන් ඉන්න එකෙන් යන්නෙ නෑ
පඩියට අමතරව හම්බෙන සේවා ඕවල හම්බෙන්නෙ නෑ
ඒ ටික නැති උනොත් ගෙදර ඉන්න හම්බෙන්නෙත් නෑ
ආං හොදා..

එහෙමද අන්තිමට අපි කිව්වා කතාව හරි ගියා එහෙනම්තෝ ඉතිං අනිත් ලව් එක ගැන දන්නවනේ.. උඹලට ඔය කතාව කියන කාලෙ ඒකි මට ට්‍රයි.. ඒ වුණාට මං ඒකිව මඟහැරපු එකනේ කලේ.. අන්තිමට මං ගේමට බැස්සා බං.. තවම අවුරුද්දක්වත් නෑ හැබැයි..මේ රෙද්දෙ වැඩ කරලා කවදාවත් ගෑනියෙක් ගන්න බෑ කොහොමත්.. හිරේ ගියා වගේනේ..
![]()
ලෙඩ උනා බං ආයෙම පාරක් නිදිමරලා.. කරකැවිල්ලක් හැදුනා.. දැන් ටිකක් හොඳයි..
එපා වෙලා ඉන්නෙ බං හු#තෙ ජොබ් එකයි ඔක්කොම..
තෑන්ක්ස් බං නූලක් දැම්මට මං වෙනුවෙන්..
ඔව් බං කිඹුලා අයියෙ.. කලින් නිදාගන්න ඕනි මේ පාර ඉඳලවත්.. එකපාරකුත් හැදිලා ටික කාලයක් එළකිරි ආවෙ නැතිවත් හිටියා.. බෙහෙත් පෙති වගයක් දීලා තියෙනවා නින්ද යනවා ඒවා බිව්වම නම්.. මං ෆාමසියට පෙත්තක් දීලා ඉල්ලුවා පෙති තව.. දෙන්න බෑ කිව්වනේ බං..
බොනවා කියන්නෙ මචං ඉස්සර දිනපතා රෑ හතේ ඉඳන් එකොළහ වෙනකන් කොල්ලො එක්ක බිව්වා.. සමහර දවස් වලට බොසා සෙට් වෙනවා.. බීලා බීලා අන්තිමට මගේ බඩ තුවාල උනා.. කැමරාවක් එබුවා බඩ ඇතුලට.. හතර වටේම තුවාල වෙලා.. ඩොකා කිව්වා අරක්කු නෙමෙයි කෝක් එකක්වත් බොන්නෙපා කියලා.. පස්සෙ ඒක හොඳ උනා..
ආයෙම පටන්ගත්තා බොන්න.. හැබැයි සතියට දවස් තුනක් වගේ.. ඒපාරනේ කෙල්ල සෙට් වුණේ.. ඒකි ඉල්ලීමක් කලා බොන එක නවත්තන්න කියලා.. පස්සෙ මං ඒකිට පොරොන්දු උනා නවත්තන්නම් හැබැයි සම්පූර්ණ නෙවෙයි.. මට ඒක කරන්න බෑ කියලා.. සතියට දවසක් බිව්වා ඒපාර..
ගිය සතියෙ බෝතල් වගයක් සෙට් උනා බං.. එක දිගටම බිව්වා බෝතල් දෙකම.. සිලෝන් ඇරක් බෝතලයක් ගැහුවා අර අරුණයගෙ සීන් එක වෙච්චි දවසෙ තනියම.. ඒකෙන් කෙලවුනේ..
ප්‍රශ්න කියන්නෙ බං මට මානසික ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඒකයි අවුල.. මං කරන ජොබ් එක මේ ලෝකෙ වෙන කවුරුවත් කරන්නෙ නැති ජොබ් එකක්.. මං ඔය හුයන්න ගැන වැඩිය කතා කරන්න කැමතිත් නෑ.. කිසිම නිදහසක් නෑ බං.. අඩුම තරමෙ ෆෝන්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.. හරියට හිරේ වගේ බං.. එළියට බහින්නෙත් ඔය කඩේකට යන්න, ගෙදරට යන්න, කෙල්ල ආවම පොඩ්ඩක් ඇවිදින්න යන්න.. එච්චරයි.. ගෙදර ගියත් උපරිම ඉන්නෙ පැයයි.. ඒ දෙන්නත් අවුලෙන් ඉන්නෙ.. බැන්දොත් නම් නිදහසක් තියෙනවා.. එතකොට පහට ගෙදර යන්න හදාගන්න පුළුවන් වේස චීන කැරියට කියලා..
අනිත් එක බං ණය වෙලා තියෙනවා මං අරහෙට මෙහෙට කොරන්න බැරි වැඩ කොරන්න ගිහින්.. ඒවා මතක් වෙනකොට අවුල් යනවා බං.. උඹ ණය වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට.. ඒක නිසා ඒ අවුල දැනෙන්නෙ නෑ..
තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??
[/CENTER]
මගුලක් දොඩවනවා.....
ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............
මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........
හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........
හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න.යකෝ කරකැවිල්ල වගේ..මං හොඳයිනේ උඹට වඩා.. ඉතිං උඹ කොහොමද බං මානසිකව අවුල් වෙන්නෙ නැතුව ඉන්නෙ කිඹුලා අයියෙ..? සාමාන්‍යයෙන් උඹට හිතෙන්නෙ නැද්ද නිදහසේ ඉන්න වෙලාවට උඹට ණය ගෙවාගන්න බැරි උනොත් වෙන දේවල්, උඹට ලෙඩක් දුකක් හැදුනොත් මොනා වෙයිද වගේ.. මට අන්න එහෙම සීන් හිතෙනකොට අවුල් යනවා බං.. ඒපාර ඩ්‍රින්ක් එක දාලා පිස්සු නටනවා..
මං අවුරුදු හතරකට වැඩි කාලයක් තිස්සෙ ණය ගෙවනවා බං.. හුඟක් තැන් වල බොසා, යාළුවො ඇප වෙලා.. ඉඩම් ඔප්පුවත් තියලා තියෙන්නෙ ගේ හදන්න.. තාත්තා කිව්වා අපිට ලොකු වැඩ ඕන නෑ.. උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මං මොකද කලේ ඉඩම පිරෙන්නම ගේ ගැහුවා.. අන්තිමට හදන්න සල්ලි නෑ.. යාළුවන්ගෙ, අරුන්ගෙ මුන්ගෙ පිහිටෙන් ණය උනා බැංකු වලටයි අරහෙටයි මෙහෙටයි.. දැන් පුක ඉරාගෙන ගෙවනවා.. කොච්චර හම්බකලත් මාසෙ අන්තිම වෙනකොට රුපියල් දෙදාහයි තුන්දාහයි අතේ ඉතිරි වෙන්නෙ.. ඉතුරු කරන්නත් බෑ බං මට..
ඒ අස්සෙ අම්මයි තාත්තයි අප්සට් එකේ මං ගෙදර එන්නෙ නැහැයි කියලා.. කෙල්ල කෑගහනවා කොහේ හරි ඇවිදින්න එක්කං යන්න කියලා.. යාළුවො මඟදි හම්බඋනාම කියෝනවා උඹට හරි ගියාම අපිව අමතක වෙලාද කියලා.. කැරි චීන වේස බල්ලා මාසෙ අන්තිමට ඇවිත් කෑගහනවා හරියට ඕඩර් ටික එවපං කියලා.. පිස්සු හැදෙන්නෙ නැද්ද බං..
උසස් පෙළ කරලා ඉවර වෙලා මේ ජොබට සෙට් උනත් හරි නිදහස නැත්තටම නැති උනා බං.. සයිබර් එක නිසා පොඩ්ඩක් හරි සතුටක් තියෙනවා..
මගේ පරම හතුරෙකුටවත් සෙට් කරන්නෙ නෑ බං.. අවංකවම කිව්වොත්..
තිබුණත් මං නෑ කියලයි කියන්නෙ..
ඉරිදා සෙනසුරාදා පෝය ඔය තුනේම වැඩ බං.. ඒකනේ මට හෙන සංතෝස..
යකෝ ගිය අවුරුද්දෙ අප්‍රේල් දාහතර රෑත් මං වැඩ.. තව මොන කතාද බොල..
වැඩ නැති වෙලාවල් සෙට් වෙනවා.. බඩු ඉවර උනාම එහෙම..
ගිය සතියෙ දවසක ෆ්‍රී හිටියා මුළු දවසෙම..
එදා හවස ගෙදර ගිහින් ආවා.. අම්මටයි තාත්තටයි සල්ලි දුන්නා වියදමට..
ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඇවිද්දා, යාළුවන්ගෙ ගෙවල් වල ගිහින් උන්ගෙ මූණවල් ටික බලලා ආවා.. කෙල්ල එක්ක ඇවිද්දා.. දවස ඉවරයි..
මම ගොඩ නැගිල තියෙන්නේ කොහොමද කියල, පොඩි කාලේ මාව මොඩ්ල් කලේ මොන දේවල් ද කියල උඹ දන්නව නේ මලේ.........කිඹුල අයිය නම් පට්ටයි ඈ.. හිත මාර විදිහට පාළනය කර ගන්නවනේ. මම මට ටිකක් වැඩ වැඩි වුනහම මම හිත පාළනය කරගන්නේ රෑට භාවනා කරලා. නැත්තං ආතතිය වගේ දැනෙනවා. ඒ අතිං කිඹුල් අයිය නම් අති විශිෂ්ටයි. මට නම් ඔච්චර මහන්සි වුනොත් පිස්සු හැදෙයි.
උඹගෙ ජිවීතේ නිකන් මීටර් 100 දුවනව, වගේ. ඔහොම කලබල වෙලා බැහැ. තව උඹට වයස තියෙන එකේ හිමීට වැඩකරපන්. සමහර මිනිස්සු ගෙවල් දොරවල් හදන්නෙත් 40 පැන්නට පස්සෙ. හැබැයි ඒ මිනිස්සු පුදුම සතුටින් ඉන්නව.මට නින්ද යන්නෑ බං.. රෑ දහයට විතර එළකිරි ඇවිත් නිදාගන්නෙ පාන්දර තුනට හතරට.. ඒපාර හතට නැගිටලා වැඩට යනවා.. ඒකයි බං අවුල.. කලින් සැරෙත් මේ ලෙඩේම හැදුනා.. මේ දෙවනි වතාව.. මොකක් හරි කරන්න ඕනි බං.. තවම කැරකැවිල්ල වගේ තියෙනවා ලාවට..

මම ගොඩ නැගිල තියෙන්නේ කොහොමද කියල, පොඩි කාලේ මාව මොඩ්ල් කලේ මොන දේවල් ද කියල උඹ දන්නව නේ මලේ.........
මගේ දෙමව්පියෝ, ගුරුවරු, මම විදපු දේවල්, මම යෞවන වයසේ දී ජීවිතේ මරණය අසල තියල රට වෙනුවෙන් කල දේවල් ඒවයින් තමා මේ ඉන්ඩුරන්ස් වැඩි කිඹූල් තඩිය හැදුනේ......
අරක මුළු සීරීස් එක ම බාගෙන බලපං....
ජීවිතේ අසීරු අවස්ථා වලට මූණ දෙන හුගක් මූල ගතික ඒකේ තියනවා..........

මට මේ පයියෙන් අයින් වෙන්න හරි පුළුවන් බං ණය ටික අහවරක් කරගත්තොත්.. ඒත් මේ තරම් හොඳ පඩියක් ලැබෙන ජොබක් නෑ.. ඒකනේ අවුල.. අද කාලෙ කොල්ලෙකුට උපරිම රුපියල් පනස්දාහයි හැට දාහයිනේ බං හම්බවුනත් හම්බෙන්නෙ ජොබකින්..
කෙල්ල එනවා බං හැමදාම.. උදේටයි, හැන්දෑවටයි.. ඉරිදා සෙනසුරාදා දෙකේ මෙහෙටම වෙලා ඉන්නෙ.. වේස චීනා ඒකත් දැනගෙන.. ඌ මෑතකදි බොසාට බැනලා තිබුණා අපේ.. ඔයාගෙ දුව මොනවද මෙහේට ඇවිත් කරන්නෙ කියලා.. මට කිව්වෙ නැහැ බොසා.. කටින් පැන්නා බීපු වෙලාවක..
කොච්චර බණ කිව්වත් කිඹුලත් ණය උගුලෙ අහුවෙලා. හෙහෙ.[/CENTER]
මගුලක් දොඩවනවා.....
ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............
මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........
හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........
හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
මේ කමෙන්ට් දකිනකොට අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව. අම්මපා ඔව්
මම ගොඩ නැගිල තියෙන්නේ කොහොමද කියල, පොඩි කාලේ මාව මොඩ්ල් කලේ මොන දේවල් ද කියල උඹ දන්නව නේ මලේ.........
මගේ දෙමව්පියෝ, ගුරුවරු, මම විදපු දේවල්, මම යෞවන වයසේ දී ජීවිතේ මරණය අසල තියල රට වෙනුවෙන් කල දේවල් ඒවයින් තමා මේ ඉන්ඩුරන්ස් වැඩි කිඹූල් තඩිය හැදුනේ......
අරක මුළු සීරීස් එක ම බාගෙන බලපං....
ජීවිතේ අසීරු අවස්ථා වලට මූණ දෙන හුගක් මූල ගතික ඒකේ තියනවා..........

ඒක නම් නියමයි අයියේ මම මුල් කොටස බැලුවා. ඉන්ඩුරන්ස් වැඩි කිඹූල් තඩිය ආශ්‍රය කරන්න ලැබුනු එක නම් වාසනාවක්![]()

ණය උගුල...හෙහ්...හෙහ්.....කොච්චර බණ කිව්වත් කිඹුලත් ණය උගුලෙ අහුවෙලා. හෙහෙ.මේ කමෙන්ට් දකිනකොට අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව. අම්මපා ඔව්
![]()

කිඹුල් අයියේ පුලුවන් නම් මෙන්න මේ වගේ වටින කරුණු ගැන ත්‍රෙඩ් එකක් දාන්නකෝ. මේකෙ ඉන්න එව්න්ට ජීවිත හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න.
මම ඉතුරු කරන්නේ මෙහෙම. මම මුල් සති දෙකේ දී එන ගානෙන් රවුම් ගානක්-හිතමු 100000/- කි කියල, අයින් කරනවා. ආයෙ මලාට අත තියන්නේ නෑ. කොහොම හරි රෝල් කරනවා. හැබැයි මාසේ අන්තිමට අර ලක්ෂෙ ඉතිරු වෙලා. කෙලින් ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා එ්ක...ආයෙ නෝ හෙල්ලුං............
මල්ලි හුගක් උන් දන්නෙ හම්බ කරන්න විතරයි. වියදං කිරීම කියන්නේ ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක නොදන්නව නම් කොහොමත් අවසාන විග්රහයේ දී හිගන්නා. ඒ නිසා වියදං කරන කලාව ප්‍රගුණ කර ගනින්.....
අනික මූලය කළමනාකරණය වගේ ම තමා කාල කළමනාකරණය. දවසේ හදපං ප්ලෑනක්, හැමදාම කලින් නිදාගන්න. කරන්න තියන වැඩ මොනව ද කියල සිහි තරල. ප්ලෑන් ගැහුවට ඇති පයන්නක් නෑ ප්ලෑන් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තං. ප්ලෑන ඉම්ප්ලිමන්ට් තරල ටාගට් ඇචීව් කරපං ඩේ ටු ඩේ........වෙලාව ඉතිරි වෙනවා.......
අනික සයිබර් එකෙන් සැහැල්ලු වීම. උඹ දන්නව ද මම ස්ට්‍රෙස් අයින් කරන ක්‍රමය. ඒ තමා මේකේ රේඩියෝ එකෙන් සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක කිරීම. මගේ ෆීල්ඩ් එකට සම්පූර්ණ පරිබාහිර දෙයක් ඒ. වින්දනීය දෙයක් ඒ.......ඒකෙන් මගේ ජීවිතේ අම්බානක් බැලන්ස් වෙනවා...........
හුගක් උන් අහනව මගෙන් උඹට වෙලාව කොයින්ද ඕවටත් කියලා. අවශ්‍යතාවය තියනව නම්, ටයිම් මැනේජ්මන්ට් හොද නම් පැය 24 කියන්නේ භද්‍ර කල්පයකට ටිකක් අඩු කාලයක් මිනිහෙකුට...............