crazybuddyයව දැක්කද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සූර් වෙන්න ගහලා පහුගිය ටිකේ ත්‍රෙඩ් වල මඤ්ඤං කියෝ කියෝ හිටිය එක පාරම අතුරුදහන්.
    එහෙනං කෙල්ල වත් බූට් එක තියලද දන්නෙ නෑ. :baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යාළුවා;17147165 said:
    යාළුවා=බඩියා

    :baffled:
    මල හුට්ටප්පරයයි. එතකොට හුට්ටනේ ගිය පාරට කලින් පාර කඹ ඇද්දෙ මම විතරද දෙපැත්තටම. :rofl:
    එතකොට මමද මං එක්කම වලි දාගත්තෙ. :lol:
    ජොයින්ට් එකක් ගහන්නම වෙනවා මේක විසඳගන්න :rofl:
    Karthik Calling Karthik:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෙඩ උනා බං ආයෙම පාරක් නිදිමරලා.. කරකැවිල්ලක් හැදුනා.. දැන් ටිකක් හොඳයි.. :(
    එපා වෙලා ඉන්නෙ බං හු#තෙ ජොබ් එකයි ඔක්කොම..:dull:
    තෑන්ක්ස් බං නූලක් දැම්මට මං වෙනුවෙන්..:love: