GAMING MOMENTS III

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Dead Rising 3

    Playing with Max settings:yes:Everything just fine:D:cool:
    11.gif

    :dull: Nvidia driver version eka mokaka machan ? mage latest still crashing
    update 1k release vela balamu :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Mekanam play karala naha bro:no:meke thiyenne race yannada nathnam wahana kudu karannada machan?:lol:Thanikarama battlefield 1kak wage neh machan:lol::lol:
    මෙලෝ රහක් නෑ බං.. කුඩු කරගන්න තියෙන්නෙ වාහන.. :lol:

    :dull: Nvidia driver version eka mokaka machan ? mage latest still crashing
    update 1k release vela balamu :dull:
    ASUS GPU Tweak කියන එකෙන් මොකක්ද බං කරන්නෙ.. ඒකෙ GPU Clock, Memory Clock වැඩි කලාම ගේම් හොඳට වැඩ කරනවද..?:dull:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මෙලෝ රහක් නෑ බං.. කුඩු කරගන්න තියෙන්නෙ වාහන.. :lol:

    ASUS GPU Tweak කියන එකෙන් මොකක්ද බං කරන්නෙ.. ඒකෙ GPU Clock, Memory Clock වැඩි කලාම ගේම් හොඳට වැඩ කරනවද..?:dull:
    GPU Clock, Memory Clock ow frames count eka vadi smooth run vei habai graphic card life eka adu venava anith eka overclock karama voltage eka vadi venava card eka use karana ona karana voltage amp power eka psu eken ave natham system eka damage venna puluwan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GPU Clock, Memory Clock ow frames count eka vadi smooth run vei habai graphic card life eka adu venava anith eka overclock karama voltage eka vadi venava card eka use karana ona karana voltage amp power eka psu eken ave natham system eka damage venna puluwan
    අප්පටසිරි.. මම දවසක් ඕක එහාට මෙහාට කරලා බැලුවා මොකද වෙන්නෙ කියලා.. මොකුත් වෙනසක් උනේ නැති නිසා තිබුණ ගානටම දැම්මා.. දැනගත්තු එකට වටිනවා බං.. තෑන්ක්ස්..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අප්පටසිරි.. මම දවසක් ඕක එහාට මෙහාට කරලා බැලුවා මොකද වෙන්නෙ කියලා.. මොකුත් වෙනසක් උනේ නැති නිසා තිබුණ ගානටම දැම්මා.. දැනගත්තු එකට වටිනවා බං.. තෑන්ක්ස්..
    11.gif

    what the what ? :rofl::rofl::rofl:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙලෝ රහක් නෑ බං.. කුඩු කරගන්න තියෙන්නෙ වාහන.. :lol:

    ASUS GPU Tweak කියන එකෙන් මොකක්ද බං කරන්නෙ.. ඒකෙ GPU Clock, Memory Clock වැඩි කලාම ගේම් හොඳට වැඩ කරනවද..?:dull:

    මචන් DirectX 9 API එකෙන් develop කරපු games ගොඩක් වෙලාවට CPU පැත්තට workload එක දෙන්නේ මේක වළක්වන්න Smooth shadowing කියලා ආවා DirecX 11 API එකේ එතකොට DirectX 11 games නම් GPU පැත්තට workload එක බර වැඩියි, අනික console ports වලත් එහෙමයි , 7th generation එකේ console වල GPU එකේ power එක මදි නමුත් CPU එක powerful මේක නිසා ගොඩක් 7th generation console port CPU පැත්තට workload එක දෙනවා වැඩියි (GTA IV වගේ). ඉතින් උබේ ළග තියෙන game එක GPU වැඩියේ use කරනවා නම් performance එක වැඩි වේවි නැත්නම් bottleneck වෙන එකයි වෙන්නේ (CPU එකේ power එක අඩු නම්) එතකොට performance වැඩි වෙන්නේ නෑ නමුත් current bill එක වැඩියේ යනවා. GPU එකෙන් process කරනවා නමුත් supply කරන කොට traffic එක වැඩියි CPU performance එක අඩු නිසා එතකොට ඒ performance එකම තමයි, මේක වළක්වන්න තමයි DirectX 12 එන්නේ ,ඒ APi එක එන්නේ 2015 දී. එතකොට Dual Core CPU/Corei3 CPU වල games හොදට වැඩ කරයි.