Where to buy a fake O/L Certificate?

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අහුවෙනවා බන්, හිතුවද interview වල ඉන්නේ මෝඩයෝ කියල.උන් හැම exam index number එකක්ම check කරනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොන්න වැඩ කරන්න එපා යකෝ.. හොරට හැදුවම මාට්ටු වෙනවා..
    සිල්ලර කඩේක බඩු කිරන්න වගේ යන්න හදනවා නම් මාට්ටු වෙන එකක් නෑ..

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,488
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... :dull:

    යකෝ, විභාග ලියන එවුන් කොච්චර මහන්සිවෙලා පාඩම් කරලද
    විභාග පාස් වෙන්නෙ, උඹ ඒ පාස් උන එවුන්ගෙ මහන්සිය එක්ක නේද සෙල්ලම් කරන්න හදන්නෙ, තොපිට හෙන ගහනව. අලුගුත්තේරුව ... :angry: කොහොමත් ඕව අහුවෙනව, සී යූ ඉන් ජේල් ... :lol:

    ඕ ලෙවල් ෆේල් වෙච්ච, හොර සහතික හදාගන්න බලන් ඉන්න අනාත වෙච්ච ගොබිලො ටිකක් මට -රෙප් දීල තිබ්බ, ගොන් බිජ්ජො ටික, උඹල ඔය එකක් දෙකක් රෙප් කැපුව කියල මට දැනෙන්නෙවත් නෑ ... :lol::lol::lol:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    paw ban mu...maha ewun kutti ganan elipita kotaddi mu o/l ekak hadagattata mokada...pettah patte tiyenawa kiyala dannawa place ekak nan danne ne....
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... :dull:

    uge nama kohomath badguy bun :D
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තියන result එකට ජොබ් එකක් කරපං පුතේ. නැත්තං උඹට පුළුවන් ආමි සෝල්ජර්, නේවි සීමන් වගේ එකකට යන්ඩ. හිතපං, O/L සහතිකයක් පෙන්නලා මොකක් හරි ජොබ් එකකට රිංගුවාට, උඹට 15ක් ගන්ඩ අමාරුයි පඩිය. ආමි එකට ගියොත්, උඹට 35ක පඩියකට ගියහැකි මාස 6න්. O/L ඕන නෑ. හැබැයි පිරිමිකම එක්ක හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන්ඩ ඕනෙ. :yes:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    pitakotuwe tynwa kyla nam ahala tynwa. thanak dan na. e hariye karakunoth broker knkgn buata wade nam kra ganna plwn. :rolleyes::rolleyes: kohoma haduwath uba jobakata ghn interview 1di nathan aduma ussasweemakadi hari mattu wenawa.:yes::yes::yes:
     

    BadGuy :)

    Member
    Sep 11, 2014
    12
    1
    0
    machn O/L certificate ekak hadaganna one fake number ekak dala podi course wagayakata
    uba dannawanam wistharayak diyanko :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    හොර සහතික හදාගෙන මුලු ජීවිතේම චාටර් කරගන්න එපා මලයො.. O/Lවිභාගෙන් එච්චර සාර්තක ප්‍රතිපලයක් ගන්න බැරි උනා නම් මොනවා හරි Course එකක් කරන්න බලන්න. ඒ කියන්නේ Computer හරි වෙන තමන්ට ගැලපෙන අවුරුද්දක දෙකක Course එකක් කරන්න. එහෙම කරලා ජීවිතෙන් ගොඩ එන්න බලන්න.. නැතුව මේ වගේ දේවල් කරලා මුලු ජීවිතේම හිරේ ලකා ගහන වැඩ කර ගන්න එපා