pm me please big help
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Sep 19, 2014 #3 nugegoda sarasavi ekata gihin ahapan
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Sep 19, 2014 #4 අහුවෙනවා බන්, හිතුවද interview වල ඉන්නේ මෝඩයෝ කියල.උන් හැම exam index number එකක්ම check කරනවා.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 19, 2014 #6 පොන්න වැඩ කරන්න එපා යකෝ.. හොරට හැදුවම මාට්ටු වෙනවා.. සිල්ලර කඩේක බඩු කිරන්න වගේ යන්න හදනවා නම් මාට්ටු වෙන එකක් නෑ..
පොන්න වැඩ කරන්න එපා යකෝ.. හොරට හැදුවම මාට්ටු වෙනවා.. සිල්ලර කඩේක බඩු කිරන්න වගේ යන්න හදනවා නම් මාට්ටු වෙන එකක් නෑ..
tarson Well-known member Feb 25, 2009 8,399 5,485 113 Sep 19, 2014 #7 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... යකෝ, විභාග ලියන එවුන් කොච්චර මහන්සිවෙලා පාඩම් කරලද විභාග පාස් වෙන්නෙ, උඹ ඒ පාස් උන එවුන්ගෙ මහන්සිය එක්ක නේද සෙල්ලම් කරන්න හදන්නෙ, තොපිට හෙන ගහනව. අලුගුත්තේරුව ... කොහොමත් ඕව අහුවෙනව, සී යූ ඉන් ජේල් ... ඕ ලෙවල් ෆේල් වෙච්ච, හොර සහතික හදාගන්න බලන් ඉන්න අනාත වෙච්ච ගොබිලො ටිකක් මට -රෙප් දීල තිබ්බ, ගොන් බිජ්ජො ටික, උඹල ඔය එකක් දෙකක් රෙප් කැපුව කියල මට දැනෙන්නෙවත් නෑ ... Last edited: Sep 20, 2014
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... යකෝ, විභාග ලියන එවුන් කොච්චර මහන්සිවෙලා පාඩම් කරලද විභාග පාස් වෙන්නෙ, උඹ ඒ පාස් උන එවුන්ගෙ මහන්සිය එක්ක නේද සෙල්ලම් කරන්න හදන්නෙ, තොපිට හෙන ගහනව. අලුගුත්තේරුව ... කොහොමත් ඕව අහුවෙනව, සී යූ ඉන් ජේල් ... ඕ ලෙවල් ෆේල් වෙච්ච, හොර සහතික හදාගන්න බලන් ඉන්න අනාත වෙච්ච ගොබිලො ටිකක් මට -රෙප් දීල තිබ්බ, ගොන් බිජ්ජො ටික, උඹල ඔය එකක් දෙකක් රෙප් කැපුව කියල මට දැනෙන්නෙවත් නෑ ...
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Sep 19, 2014 #8 paw ban mu...maha ewun kutti ganan elipita kotaddi mu o/l ekak hadagattata mokada...pettah patte tiyenawa kiyala dannawa place ekak nan danne ne....
paw ban mu...maha ewun kutti ganan elipita kotaddi mu o/l ekak hadagattata mokada...pettah patte tiyenawa kiyala dannawa place ekak nan danne ne....
intel_inside Well-known member Jan 19, 2012 2,289 1,309 113 Sep 19, 2014 #9 tarson said: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... Click to expand... uge nama kohomath badguy bun
tarson said: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලින්ක් එක ඊමේල් කරන ලදී ... ළඟදීම බඩු පැකට් වෙයි උඹට ... Click to expand... uge nama kohomath badguy bun
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Sep 19, 2014 #10 තියන result එකට ජොබ් එකක් කරපං පුතේ. නැත්තං උඹට පුළුවන් ආමි සෝල්ජර්, නේවි සීමන් වගේ එකකට යන්ඩ. හිතපං, O/L සහතිකයක් පෙන්නලා මොකක් හරි ජොබ් එකකට රිංගුවාට, උඹට 15ක් ගන්ඩ අමාරුයි පඩිය. ආමි එකට ගියොත්, උඹට 35ක පඩියකට ගියහැකි මාස 6න්. O/L ඕන නෑ. හැබැයි පිරිමිකම එක්ක හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන්ඩ ඕනෙ.
තියන result එකට ජොබ් එකක් කරපං පුතේ. නැත්තං උඹට පුළුවන් ආමි සෝල්ජර්, නේවි සීමන් වගේ එකකට යන්ඩ. හිතපං, O/L සහතිකයක් පෙන්නලා මොකක් හරි ජොබ් එකකට රිංගුවාට, උඹට 15ක් ගන්ඩ අමාරුයි පඩිය. ආමි එකට ගියොත්, උඹට 35ක පඩියකට ගියහැකි මාස 6න්. O/L ඕන නෑ. හැබැයි පිරිමිකම එක්ක හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන්ඩ ඕනෙ.
mash malinga Well-known member Jun 2, 2009 1,265 375 83 Kandy Sep 19, 2014 #12 pitakotuwe tynwa kyla nam ahala tynwa. thanak dan na. e hariye karakunoth broker knkgn buata wade nam kra ganna plwn. kohoma haduwath uba jobakata ghn interview 1di nathan aduma ussasweemakadi hari mattu wenawa.
pitakotuwe tynwa kyla nam ahala tynwa. thanak dan na. e hariye karakunoth broker knkgn buata wade nam kra ganna plwn. kohoma haduwath uba jobakata ghn interview 1di nathan aduma ussasweemakadi hari mattu wenawa.
adult.junior Well-known member Mar 31, 2011 2,959 591 113 Wilderness Sep 19, 2014 #13 Check nokarana dekata nam hadagaththata kamak ne. Ehema ekak nam thamantama hadaganna puluwan. Mokadda awula ehema karanna dannedda?
Check nokarana dekata nam hadagaththata kamak ne. Ehema ekak nam thamantama hadaganna puluwan. Mokadda awula ehema karanna dannedda?
B BadGuy :) Member Sep 11, 2014 12 1 0 Sep 19, 2014 #14 machn O/L certificate ekak hadaganna one fake number ekak dala podi course wagayakata uba dannawanam wistharayak diyanko
machn O/L certificate ekak hadaganna one fake number ekak dala podi course wagayakata uba dannawanam wistharayak diyanko
B BadGuy :) Member Sep 11, 2014 12 1 0 Sep 20, 2014 #17 joshmiller said: bump Click to expand... ty bro
kalu_kaputa Member Sep 4, 2014 262 18 0 Sep 21, 2014 #19 https://www.google.lk/url?sa=t&rct=...=V7hBazJJFcNLCWQIpY7f0w&bvm=bv.75775273,d.c2E Reactions: sakila kavindu
signshop Well-known member May 30, 2011 12,112 8,746 113 Dubai Sep 21, 2014 #20 හොර සහතික හදාගෙන මුලු ජීවිතේම චාටර් කරගන්න එපා මලයො.. O/Lවිභාගෙන් එච්චර සාර්තක ප්‍රතිපලයක් ගන්න බැරි උනා නම් මොනවා හරි Course එකක් කරන්න බලන්න. ඒ කියන්නේ Computer හරි වෙන තමන්ට ගැලපෙන අවුරුද්දක දෙකක Course එකක් කරන්න. එහෙම කරලා ජීවිතෙන් ගොඩ එන්න බලන්න.. නැතුව මේ වගේ දේවල් කරලා මුලු ජීවිතේම හිරේ ලකා ගහන වැඩ කර ගන්න එපා
හොර සහතික හදාගෙන මුලු ජීවිතේම චාටර් කරගන්න එපා මලයො.. O/Lවිභාගෙන් එච්චර සාර්තක ප්‍රතිපලයක් ගන්න බැරි උනා නම් මොනවා හරි Course එකක් කරන්න බලන්න. ඒ කියන්නේ Computer හරි වෙන තමන්ට ගැලපෙන අවුරුද්දක දෙකක Course එකක් කරන්න. එහෙම කරලා ජීවිතෙන් ගොඩ එන්න බලන්න.. නැතුව මේ වගේ දේවල් කරලා මුලු ජීවිතේම හිරේ ලකා ගහන වැඩ කර ගන්න එපා