සංවාදයට විවෘතයි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සංවාදයට විවෘතයි

    "එන්න ඇතුලට, බය වෙන්න දෙයක් නෑ."

    1. ආවේගශීලී නොවන්න.
    2. සංයමයෙන් අදහස් දක්වන්න.

    වර්ථමානයේ සමාජ ජාල වෙබ් අඩවි තුල සිංහල භාවිත කරන නිරාගමිකයන් සුලභ වශයෙන් දකින්නට ලැබෙනවා. ඔවුන්ගේ අදහස් සහ ආකල්ප වෙනස් කිරීමට මම මීට මාස ගනනාවකට පෙර ප්‍රභල උත්සාහයක් ගත්තත්, මගේ උත්සහය නිෂ්ඵල වුනේ, ඔවුන් මට වඩා තර්කන හැකියාවෙන් සහ බුද්ධි මට්ටමෙන් ඉහල නිසා කියලා මම හිතනවා. සියළු ආගම් අසත්‍ය යැයි පවසන පහත Facebook පිටුව මට හමුවූ එවන් එක් ස්ථානයක්.
    ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka

    නිරාගමිකයන් මැද පෙරදිග ආගම්(ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි) වල මැවුම් වාදය, දෙවියන් වහන්සේ පැමිණෙන දිනය වැනි සංකල්ප හෑල්ලුවට ලක් කරන අතර, ඉන්දියානු ආගම් (බුදු දහම, හින්දු ආගම) වල පුනර්භවය, නිර්වානය වැනි සංකල්පයද හෑල්ලුවට ලක් කරනවා. බෞද්ධයෙක් හැටියට මට ගැටළුවක් වෙලා තියෙන්නෙ ඔවුන් බෞද්ධ දර්ශණය හා බුද්ධාගම කෙරෙහි එල්ල කරන දෝෂාරෝපණ යි. ඔබ සැමගේ දැන ගැනීම පිණිස ඔවුන් හා තර්ක කිරීමට යාමේදී මට ගැටලු 05ක් සැකෙවින් ඉදිරිපත් කරමි.
    ආගමික සංකල්ප තුල පමණක්ම එල්බ නොසිට මැදිහත් මනසකින් යුතුව මේ දෙස බලන්න.

    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?
    මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ.

    02. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි." - රාවණ කතා නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහසක්
    ඉහත ප්‍රකාශයේ ඇත්ත නැත්ත කුමක්ද?

    මගේ තර්කය: ප්‍රකාශය අසත්‍යකි.

    03. පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?
    මට ප්‍රමාණවත් කරුණු දැක්වීමට නොහැනි විය. මනෝ විද්‍යාඥයන් ගේ මත විද්‍යාත්මක නොවන බව නිරාගමිකයන්ගේ තර්කයයි.
    මගේ තර්කය: පුනරුප්පත්තිය කියවන පොඩි එවුන් මම ඇස් දෙකින් දැක ඇත්තෙමි.

    04. ගස්වැල් කතා කල බවත්, සතුන් කතා කල බවත් ඇතුලත් වන ජාතක කතා වල සත්‍යතාව කුමක්ද?
    මගේ තර්කය: ජාතක කතා යනු බුදු දහම හුදී ජනයාට සංවේදී කිරීමේ පරමාර්ථයෙන් ගොතන ලද කතා පමණි.

    05. බුදුන් යනු මනුශ්‍යයෙක්ද? ඔව් නම්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ හිස වටා රැස් මනුශ්‍යයෙකුට පිහිටන්නේ කෙසේද?
    මගේ තර්කය: දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ අදහසක් නැත. මනස දියුණු කිරීම තුලින් හිස වටා රෂ්මි ප්‍රභා මණ්ඩලයක් ඇති විය හැකිය.

    සංවාදයට විවෘතයි, ඔබේ තර්කයන් ඉදිරිපත් කරන්න. bump අවශ්‍ය නැත, කරුණු දැක්වීම් පමණක් සෑහේ.
    අවශ්‍ය තැන් වලදී මගේ මතය මම විස්තර කර දක්වමි.
    සියළු දෙනාට බුදු සරණයි!
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    1. oww eth oyaa kiyana loka winashaya kiyanne lokaya winasha wima neme.jiwath wana sathun miya yamay.

    2. rawana aththatama hitiyaa da naddaa eka hariyatama danne naha.

    3. punuruppathiyath punarbhawayath dekaki.

    4. gal wal kathaa karana bawaa ada scientific widihata prove karalaa thiyanawaa. ekata katin ma neme.manasin wage wenna puluwan. hariyatama adahasak denna amarui.

    5. buduhamururu ara pare dhuwana threewheel wala thiyana thoran wage neme. eee rashmiya awashaya welawaytaa thama nikuth wenne. budhurajanan wahansei manushayek.eth ee manushath wayen ihalata giya kenek. ara jeewaka paribrajakayage debasa kiyawala balanna

    • Like
    Reactions: ජොසී

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම අවන්කවම ඔයාට අදහසක් ප්‍රකාශ කරන්නම් සහෝදරයා. මේක වැරදියට ගන්න එපා. ඔයා බෞද්ධයෙක් උනත් බුද්ධ දර්ශනය අලාගෙන තියෙන්නේ වැරදි තැනින්. බුදුරජානන් වහන්සේ දේශනා කරේ සර්පයෙක් උනත් ඔලුවෙන් අල්ලගන්නේ නැතුව කඳ මැද්දෙන් අල්ලගත්තොත් ඒ සර්පයා ආපහු හැරිලා තමාවම කනවා කියල. ඒ උපමාව දේශනා කරේ බුද්ධ දේශනාව හරි තැනින් අල්ලගන්න කියන එකටයි. වැරදි තැනින් අල්ලගත්තොත් වෙන හානිය තමාටමයි.

    කිසියම් හෝ පුද්ගලයෙක් බුද්ධ දේශනාවට අපහාස කරනවානම් ඒ එයා කරන්නේ පව් පුරවාගනීමක් විතරයි. මිත්‍යාදෘෂ්ටිය අපිට තියා බුදුරජානන් වහන්සේටවත් සම්පුර්ණයෙන් නැති කරන්න බැරි උනා. මුළු සත්ව සංහතියේම මිත්‍යා දෘෂ්ටිය නැතිකරන්න බුදුරජානන් වහන්සේ කෙනෙකුට පුළුවන් උනානම් බුදුරජානන් වහන්සේලා මේ තරම් ප්‍රමාණයක් පහලවෙච්ච මේ මහා පොළොවේ මේ වෙනකොට ජීවයක් පවතින්න විදිහක් නැහැ. එත් මේ අපි තවමත් සංසාරේ දුක් විඳින්නේ අපි කර්මානුරුපීව පව් කරලා තියන හින්දයි. අපිට වඩා දස දහස් ගුණයක් පව් කරපු උදවිය තමයි අන්‍යාගම් වල ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ මිත්යදෘෂ්ටිකයින් එක්ක බුදු දහම හරි කියන බුදු දහම ඉගෙනගනිල්ලා කියල තර්ක කරන එක ඥානවන්ත කමක් විදිහට ඔයා හිතන්න එපා. කර්මානුරුපීව ඒ අසරණ මිනිස්සු වෙනත් ආගම් තියන රටවල්වල වෙනත් ආගම් අදහන අම්මලාගේ බඩේ උපදින්නේ ඒ කර්මය හින්දම තමයි. ඒ කර්ම පථ ගෙවල ඉවරවෙනකම් එයාලට මේ බුද්ධ දේශනාව ගැන අදහසක් ඔලුවට වැටෙන්නේ නැහැ.

    මිත්යාදෘෂ්ටිකයින්ට බුද්ධ දේශනාව හරි කියල ඔප්පු කරන්න උත්සහ කරන කාලය ඔයා ඒ උතුම් නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න යොදවන්න. අප්‍රමාන වූ සකල ලෝක සත්වයාට අනුකම්පාව දයාව තිබුණු ඒ උතුම් බුදුරජානන් වහන්සේ වත් කාටවත් මගේ දහම ඉගෙනගනිල්ල කියල බලෙන් ඔබ්බවන්න ගියා කියල අපි කොහෙවත් අහල නැහැනේ. බුදු කෙනෙකුට තිබුණු කරුණාව දයාව අනුකම්පාවෙන් 0000000.1 වත් අපේ හිත්වල තියෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙනම් ඇයි ඔයා මිත්යාදෘෂ්ටිකයින් එක්ක තර්කයට ගිහින් කාලය නාස්ති කරගන්නේ????

    හිතල බලන්න. කව්රුහරි කියනවනම් බුද්ධ දර්ශනය ඉගෙනගන්න කැමතියි කියල අන්න එයා වෙනුවෙන් මුළු කාලයම වැය කරත් එක ලොකු පිනක්.
     
    :yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජොසී;17161806 said:

    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?

    02. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි." - රාවණ කතා නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහසක් ඉහත ප්‍රකාශයේ ඇත්ත නැත්ත කුමක්ද?

    03. පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?

    04. ගස්වැල් කතා කල බවත්, සතුන් කතා කල බවත් ඇතුලත් වන ජාතක කතා වල සත්‍යතාව කුමක්ද?

    05. බුදුන් යනු මනුශ්‍යයෙක්ද? ඔව් නම්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ හිස වටා රැස් මනුශ්‍යයෙකුට පිහිටන්නේ කෙසේද?

    ඔබත් සමග වාද කරන්න නම් මම කැමති නැහැ. පැහැදිලි බවක් ඇතිකරගන්න, නිවැරදි බවක් ඇතිකරගන්න අරමුනින් කතා බහක් කරන්නනම් කැමතියී. එහෙම කැමතී නම් පමණක් අදහස් හුවමාරු කරගමු, එකිනෙනා විමසමු, අනෙකා නිවැරදි දැයි, වැරදිදැයි කරුණු ඇතිව ඉදිරිපත් කරමු, කැමතිනම් අනෙකාගේ මතය පිළිගමු, අකමැතිනම් නොපිළිගමු.

    පළවෙනියටම මගේ අදහස් දක්වන්නත් කලින් ඔබෙන් මෙහෙම අහන්න හිතෙනවා: ඔය ප්‍රශ්න පහට හරියටම උත්තර හොයාගත්තා කියමුකෝ. එයින් ඔබට හෝ අන් අයට වෙන යහපත කුමක්ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔබත් සමග වාද කරන්න නම් මම කැමති නැහැ. පැහැදිලි බවක් ඇතිකරගන්න, නිවැරදි බවක් ඇතිකරගන්න අරමුනින් කතා බහක් කරන්නනම් කැමතියී. එහෙම කැමතී නම් පමණක් අදහස් හුවමාරු කරගමු, එකිනෙනා විමසමු, අනෙකා නිවැරදි දැයි, වැරදිදැයි කරුණු ඇතිව ඉදිරිපත් කරමු, කැමතිනම් අනෙකාගේ මතය පිළිගමු, අකමැතිනම් නොපිළිගමු.

    පළවෙනියටම මගේ අදහස් දක්වන්නත් කලින් ඔබෙන් මෙහෙම අහන්න හිතෙනවා: ඔය ප්‍රශ්න පහට හරියටම උත්තර හොයාගත්තා කියමුකෝ. එයින් ඔබට හෝ අන් අයට වෙන යහපත කුමක්ද?

    අපිට මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්ඩ බෑ. මොකද අපිට එහෙමකට දැනුමක් නෑ නෙ. සාකච්චා කරලා අවසාන නිගමනයකට එන්න විතරයි පුළුවන්. ඇත්තම කියනවා නම්, මම මෙ ගැන අනිත් අයගෙ මතය අහන්නෙ මගෙ හිතේ තියන කුකුස දුරලගන්න. ඒකෙන් තවත් කෙනෙකුට වෙන්නෙ හානියක් නම්, මට සමාවෙන්න. ඕවා දැං කාටවත් තියන ප්‍රශ්ණ නෙවේ. මට ඇතිවෙලා තියන ප්‍රශ්ණ. ඒ ගැන තේරුම් අරං තමා අනිත් අය comment කරලා තියෙන්නෙ. හැමෝටම ස්තූතියි. :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජොසී;17162599 said:

    මම කියුවයෑ ඔබේ ප්‍රශ්න වලින් අන් අයට හානියක් වෙනවා කියලා? ඔබ සමාව ඉල්ලන්න කරලා තියෙන වරදක් මම නම් දකින්නේ නැහැ. ඔබ කෝකටත් හිතලා බලලා කියන්නකෝ මම ඇසූ දේට ඔබ කිනම් අදහසක් දරනවාද කියා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම කියුවයෑ ඔබේ ප්‍රශ්න වලින් අන් අයට හානියක් වෙනවා කියලා? ඔබ සමාව ඉල්ලන්න කරලා තියෙන වරදක් මම නම් දකින්නේ නැහැ. ඔබ කෝකටත් හිතලා බලලා කියන්නකෝ මම ඇසූ දේට ඔබ කිනම් අදහසක් දරනවාද කියා.

    සමාව ඉල්ලුවෙ මේ ප්‍රශ්ණ ඇසිම හේතුවෙන්, බෞද්ධ දර්ශනය පිළිබඳ එතරම් වැටහීමක් නැති බෞද්ධයන් තුල බුදු දහම කෙරෙහි ව්‍යාකූල අදහසක් ඇතිකරගැනීමට මෙම thread එක මුල් වේදෝ කියන කාරණය නිසයි.

    ඔබේ ප්‍රශ්ණයට තමා පිළිතුරු දුන්නෙ. නැවත පැහැදිලි උත්තරයක් දෙන්නම් එහෙනම්. ගැටලුවක් ඇති වුනාම උත්තරයක් හොයාගන්නෙ නැතිව එතනිං එහාට යන්න බෑ. මේ සම්බන්ධ නියම බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුවත් වීමෙත් සෑම දෙනාටම යහපතක් වෙනවා. නෑ කියන්න පුළුවන්ද?
    මම මේ ප්‍රශ්ණය නැවත elakiri talk කියන ප්‍රවර්ගය තුල පල කලා. එතන බොහෝ දෙනෙක් වැදගත් කරුණු දක්වලා තියනවා. බෞද්ධ දර්ශනය හැදෑරීමට ඕනෑම කෙනෙක් තුල ඒ තුලින් පැහැදීමක් ඇති වෙනවා. මේ ප්‍රශ්ණයට දීලා තියන උත්තර දිහා බලන්න. මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.

    අලුත් thread එකක මේ සංවාදය යනවා. එතෙන්ට එන්න. මේ thread එකේ අරමුණ බෞද්ධ දර්ශනය හැදෑරීමට විදිමත් පෙළඹීමක් ඇති කිරීම මිස, බෞද්ධ දර්ශනය හෙලා දැකීමට මම අදහස් නොකරමි. අදහස් බෙදාගන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1635072
    බුදු සරණයි!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජොසී;17163297 said:

    >
    ගැටලුවක් ඇති වුනාම උත්තරයක් හොයාගන්නෙ නැතිව එතනිං එහාට යන්න බෑ. මේ සම්බන්ධ නියම බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුවත් වීමෙත් සෑම දෙනාටම යහපතක් වෙනවා. නෑ කියන්න පුළුවන්ද?

    දැන් ඔබ කී දේ පැහැදිලියී. ඇත්තටම මම ඇහුවේ ඔබේ වැටහීම අනුව එම සෑම දෙනාටම වන යහපත කුමක්ද කියා. ඉතින් ඔබේ පිළිතුර නම් මෙම ප්‍රශ්න වලට පිළිතුරු නොමැතිව යම් තැනකින් (එතනින්) එහාට යන්න බැරි බවයි.

    එය ඔබේ පිළිතුර ලෙස මා පිළිගන්නම්.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම අවන්කවම ඔයාට අදහසක් ප්‍රකාශ කරන්නම් සහෝදරයා. මේක වැරදියට ගන්න එපා. ඔයා බෞද්ධයෙක් උනත් බුද්ධ දර්ශනය අලාගෙන තියෙන්නේ වැරදි තැනින්. බුදුරජානන් වහන්සේ දේශනා කරේ සර්පයෙක් උනත් ඔලුවෙන් අල්ලගන්නේ නැතුව කඳ මැද්දෙන් අල්ලගත්තොත් ඒ සර්පයා ආපහු හැරිලා තමාවම කනවා කියල. ඒ උපමාව දේශනා කරේ බුද්ධ දේශනාව හරි තැනින් අල්ලගන්න කියන එකටයි. වැරදි තැනින් අල්ලගත්තොත් වෙන හානිය තමාටමයි.

    කිසියම් හෝ පුද්ගලයෙක් බුද්ධ දේශනාවට අපහාස කරනවානම් ඒ එයා කරන්නේ පව් පුරවාගනීමක් විතරයි. මිත්‍යාදෘෂ්ටිය අපිට තියා බුදුරජානන් වහන්සේටවත් සම්පුර්ණයෙන් නැති කරන්න බැරි උනා. මුළු සත්ව සංහතියේම මිත්‍යා දෘෂ්ටිය නැතිකරන්න බුදුරජානන් වහන්සේ කෙනෙකුට පුළුවන් උනානම් බුදුරජානන් වහන්සේලා මේ තරම් ප්‍රමාණයක් පහලවෙච්ච මේ මහා පොළොවේ මේ වෙනකොට ජීවයක් පවතින්න විදිහක් නැහැ. එත් මේ අපි තවමත් සංසාරේ දුක් විඳින්නේ අපි කර්මානුරුපීව පව් කරලා තියන හින්දයි. අපිට වඩා දස දහස් ගුණයක් පව් කරපු උදවිය තමයි අන්‍යාගම් වල ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ මිත්යදෘෂ්ටිකයින් එක්ක බුදු දහම හරි කියන බුදු දහම ඉගෙනගනිල්ලා කියල තර්ක කරන එක ඥානවන්ත කමක් විදිහට ඔයා හිතන්න එපා. කර්මානුරුපීව ඒ අසරණ මිනිස්සු වෙනත් ආගම් තියන රටවල්වල වෙනත් ආගම් අදහන අම්මලාගේ බඩේ උපදින්නේ ඒ කර්මය හින්දම තමයි. ඒ කර්ම පථ ගෙවල ඉවරවෙනකම් එයාලට මේ බුද්ධ දේශනාව ගැන අදහසක් ඔලුවට වැටෙන්නේ නැහැ.

    මිත්යාදෘෂ්ටිකයින්ට බුද්ධ දේශනාව හරි කියල ඔප්පු කරන්න උත්සහ කරන කාලය ඔයා ඒ උතුම් නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න යොදවන්න. අප්‍රමාන වූ සකල ලෝක සත්වයාට අනුකම්පාව දයාව තිබුණු ඒ උතුම් බුදුරජානන් වහන්සේ වත් කාටවත් මගේ දහම ඉගෙනගනිල්ල කියල බලෙන් ඔබ්බවන්න ගියා කියල අපි කොහෙවත් අහල නැහැනේ. බුදු කෙනෙකුට තිබුණු කරුණාව දයාව අනුකම්පාවෙන් 0000000.1 වත් අපේ හිත්වල තියෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙනම් ඇයි ඔයා මිත්යාදෘෂ්ටිකයින් එක්ක තර්කයට ගිහින් කාලය නාස්ති කරගන්නේ????

    හිතල බලන්න. කව්රුහරි කියනවනම් බුද්ධ දර්ශනය ඉගෙනගන්න කැමතියි කියල අන්න එයා වෙනුවෙන් මුළු කාලයම වැය කරත් එක ලොකු පිනක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Similar threads