Mahinda Vs Modi

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
මචං මම සාමාන්යෙන් ඉන්දියාවේ දෙසපලකයන්ට කැමති නෑ එත් මොදී කියන්නේ සුපිරි පොරක්.
බලපන් සල්ලිකාර සිරි ලංකාව මේකට කොච්චර කෝටි ගානක් වියදම් කරලද ණය ගට්ට සල්ලි නේද ඒ ණය සහ පොලිය ගෙවන්න ඕන සිංහලු

දුප්පත් ඉන්දියාව මේක චාම් විදිහට කරලා
බලපන් චිනාව උන් පිළිගන්න විදිහ
නිකන් යාලුවෙක් වගේ
ඉන්දියාව සහ චිනේ අතර කේස් තිබිලත්

අපේ මහරජ චීනෙට පු දීලත් කොටි ගානක් වියදම් කරලා පිළිගන්න

Thank for liking supporting loving our Modi :love: