KPZ ගැන කතාවක්

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි. ":love::love:

    නිතරම මේ කියමන මගේ ඔලුවට එනවා.....මේ මල්ලි බැරිද දවසක් නිවාඩු දාලා අපි වෙනුවෙන් කොටස් ටිකක් ලියන්න...අෆ්ෆා මට නම් මේක කියවලා ඉවර කරනකම් හිතේ නිදහසක් නැහැ...හීනෙනුත් පේනවා ..........:dull:

    kpz ආදර කතාවට අකුරු 6ක නමක් තියන තව ගැණු ළමයෙක් එකතු වෙන්න යනවද මන්දා :P

    ඉතුරු ටිකත් මේ වගේම දාමු මචං , උබ කියන ඒවා නිකන් monitor එක ඉස්සරහ මැවිලා පේනවා වගේ :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    544442_355428871163042_1261354376_n.jpg


    කතාව කියෙව්වට කමක් නෑ
    තමුන් තමා මේ කියලා හිතා ගන්න නම් එපා :no::no::no:
    අන්තිමට කතාව ඉවර උනාම
    කෙල්ලව කෑලි කෑලි කරන්න වෙයි හැම එකාටම බෙද දෙන්න..


    :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද සෙනසුරාද.. මේක සතියෙ දවස්වලට යන කතාවක් සහෝ.. සදුදට එන්න.. :dull:

    :lol::lol::lol:
    කතාවත් හරි ත්‍රෙඩ් එකේ යන කමෙන්ට් ටිකත් හරි..
    සෑහෙන්න මූඩ් ගැහෙන කතාව මැද්දෙන් යන Feedback පාරට
    මානසිකව වැ‍ටුණ උන් ආයෙ නැඟිටිනවා..
    බලන් ගියාම ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා..

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,940
    9,438
    113
    එක තැනක නෑ
    අද සෙනසුරාද.. මේක සතියෙ දවස්වලට යන කතාවක් සහෝ.. සදුදට එන්න.. :dull:

    :lol::lol::lol:

    කොටසක් ලියන ගමන්.......

    අද මුළු රෑම ඇහැරිලා ඉන්නේ බන්. කොටස් 3,4ක්ම දාපන් :P හිමිට දාපන් මචෝ :D


    අඃ චාචි :frown::frown: කොහොමෙයි :P:P;)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේ සිංහල පාඩමකට ගියා fb එකේ. කොහොමද ව්‍යකරනානුකුලව වාක්‍ය ලියන්නෙ කියල :baffled::baffled:

    සිංහල අමුතුවෙන් ඉගෙනගන්න ඕන නැහැ මචන්. පරණ ප්‍රවීන ලේඛකයෝ ලියපු පොත් කියවන්න. එතකොට එව්වා ඉබේම ලියවෙනවා හරියටම .
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහල අමුතුවෙන් ඉගෙනගන්න ඕන නැහැ මචන්. පරණ ප්‍රවීන ලේඛකයෝ ලියපු පොත් කියවන්න. එතකොට එව්වා ඉබේම ලියවෙනවා හරියටම .

    මං මාර කම්මැලි පොත් කියවන්න. :sorry:
    කෙල්ලගේ බලකිරීමට තමා අරලියමල් ආරාමය කියෙව්වෙත්. ඒ පොතනම් ලස්සනයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    උදේ සිංහල පාඩමකට ගියා fb එකේ. කොහොමද ව්‍යකරනානුකුලව වාක්‍ය ලියන්නෙ කියල :baffled::baffled:
    අනේමේ උක්ත ආක්‍යාත අපිට වැඩක් නෑ බන්.. :angry: අර සුපුරුදු ඉන්ගිරීසි අකුරු ටිකයි හිතේ තියෙන හැගීම් ටිකයි දාල පුරුදු විදියට කතාව ලියපන් බන්. :rofl: අපි කොහොම හරි හිතට වැදෙන විදියට කියෝගන්නම්. :baffled: