Koo mey UNP/JVP karayooo ??

after

Member
Sep 5, 2009
3,692
486
0
Yako danui nigitte.. UNP eka badulla vitharai ne ban dinala thiyanne .. pow JVP karayo tika.. kagahapu kaghadillata unta mokuth naha :( :( patta dukai ban..
Koo mey elakiri eky badulla patha idagena loku talk dipu ung??

Onna Mahinda ge Gunda wada karaa neda.. dain balapan petrol 50kin wage wadi wei :(
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    10441393_10152784326060719_379103378464716968_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    Yako danui nigitte.. UNP eka badulla vitharai ne ban dinala thiyanne .. pow JVP karayo tika.. kagahapu kaghadillata unta mokuth naha :( :( patta dukai ban..
    Koo mey elakiri eky badulla patha idagena loku talk dipu ung??

    Onna Mahinda ge Gunda wada karaa neda.. dain balapan petrol 50kin wage wadi wei :(
    ජවිපෙ චන්ද ඩබල් වෙලා,:yes: බලපන් ආන්ඩුවෙ චන්ද අඩුවෙලා තියෙන හැටි:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:ජෙප්පෝ නම් පැරදුනාට කමක් නැහැ..මිනීමරුවෝ..දැන් මහින්දට බණින උන් කොහොමට ඒ කාලේ ඌට කඩේ ගිය හැටි..ඕකුන්ගේ තියෙන්නේ කයියයි අර ගදයි විතරයි.කුහක,මාන්නේ ඔලුවේ තියාගෙන ගොනිබිල්ලෝ වගේ ඉන්න පිට්ටු ගිලලා වගේ කථා කරන උන්ට කවුද බන් චන්දෙ දෙන්නේ..අර සමන්ත කියන එකාට unp එකේ උන් අපිට චන්දෙ දෙන්න බැරිනම් එයාට චන්දෙ දෙන්න කියද්දී සමන්තයා කියනවා unp උන් හොරු ඒ චන්දෙත් මට දෙන්න කියලා..:rofl::rofl:ඒකෙන්ම පේනවනේ තියෙන කුහකකම.ඕකුන් කවදාවත් දිනන්නේ නැත්තේ අන්න ඒක හින්දා..:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කමක් නෑ බං යුද්දේ දින්නනේ.....
    ගොන් හරක් වගේ ඕක කොයි වෙලෙත් කිය්වන්න එපා බං..:dull::no::no::no::dull:
    අන්තිමට ඕක ඕක මතුර මතුර හැම එකාම ගිහින් මහින්දයට කතිරේ ගහලා එයි...
    :dull::rofl:
     
    blue_in_rio

    Well-known member
  • ගොන් හරක් වගේ ඕක කොයි වෙලෙත් කිය්වන්න එපා බං..:dull::no::no::no::dull:
    අන්තිමට ඕක ඕක මතුර මතුර හැම එකාම ගිහින් මහින්දයට කතිරේ ගහලා එයි...
    :dull::rofl:

    කමක් නෑ බං යුද්දේ දින්නනේ..... :P:P
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අවුරුදු 20ක් තිස්සේ එකම රජයක් බලය තියෙනකොට , ජනතා ප්‍රසාදය පහල වැටෙනවා... එක තමා ඉතින් මෙතන වේල තියෙන්නේ... එත් යු ඇපි එකට වඩා රජය ගැන තාමත් මිනිස්සු විශ්වාසය තියලා තියෙන්නේ... ආසන 3ක් දින්නා නේ යු ඇ පි එක... ජන්ද 11000 පරාද උනේ... සබාග පලාත් සබාවක් තියන්නත් බෑ, අපේ මහින්ද ,මාමා ට ජය වේ වා ජය වේ වා......
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ගොන් හරක් වගේ ඕක කොයි වෙලෙත් කිය්වන්න එපා බං..:dull::no::no::no::dull:
    අන්තිමට ඕක ඕක මතුර මතුර හැම එකාම ගිහින් මහින්දයට කතිරේ ගහලා එයි...
    :dull::rofl:

    කොහොමත් දැන් වෙලා තියෙන්නේ ඒකනේ බන්.. චන්දෙට දවස් දෙක තුනකට උඩදි ලයිට් බිල ඩීසල් පැට්‍රොල් ගාන අඩු කරා. අපේ මී හරක් හිතුවා අම්මට හුඩු නියමයි ආන්ඩුව අපි ගැන හිතනවා කියලා.. ඉතින් උදේ පාන්දරම ගිහින් කෙලලා ආවා.. :angry: කමක් නෑ බං යුද්දේ දින්නනේ..... :P
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    :rofl:ජෙප්පෝ නම් පැරදුනාට කමක් නැහැ..මිනීමරුවෝ..දැන් මහින්දට බණින උන් කොහොමට ඒ කාලේ ඌට කඩේ ගිය හැටි..ඕකුන්ගේ තියෙන්නේ කයියයි අර ගදයි විතරයි.කුහක,මාන්නේ ඔලුවේ තියාගෙන ගොනිබිල්ලෝ වගේ ඉන්න පිට්ටු ගිලලා වගේ කථා කරන උන්ට කවුද බන් චන්දෙ දෙන්නේ..අර සමන්ත කියන එකාට unp එකේ උන් අපිට චන්දෙ දෙන්න බැරිනම් එයාට චන්දෙ දෙන්න කියද්දී සමන්තයා කියනවා unp උන් හොරු ඒ චන්දෙත් මට දෙන්න කියලා..:rofl::rofl:ඒකෙන්ම පේනවනේ තියෙන කුහකකම.ඕකුන් කවදාවත් දිනන්නේ නැත්තේ අන්න ඒක හින්දා..:D

    JVP eka dinanne nathuwa wena ona ekek dinagaththata matanam kamak na paw wade redi nathuwa mohomad anuraya hambayanta kade giye :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දමිළ ජන්ද බහුතරයක් තොණ්ඩමාන් ට වැටීම නිසා බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය සුළු ජන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. පොදු විපක්ෂය ආණ්ඩුවට වඩා ජන්ද ලබා ගනී. තවද රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට විරුද්ධව ජන්ද 10000 කට වැඩි ප්‍රමාණයක් භාවිත කොට තිබේ. ආණ්ඩුවට ජන්ද 8000 කි. විශාල අනතුරු ඇඟවීමක් ආණ්ඩුවට බදුල්ලෙන් ලැබී ඇත..අප ඉදිරිය පිළිබඳ අවධානෙන්...කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..

    මෙය පාඩමක් කොට ගෙන ආණ්ඩුව තම ගමන් මඟ වෙනස්කොට ගත යුතුය.එයට සුවිශාල දායකත්වයක් ලබාදුන් හරීන් ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් විපක්ෂයේ අපේක්ෂකයන්ට, බදුල්ලේ හා මොනරාගල ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න කොන්ද පණ තියන ජනතාවට අපගේ ප්‍රණාමය.
    :yes::yes:
     
    • Like
    Reactions: DAMER

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&