Adsense Payment Problem

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මගේ කලින් මාසෙ 13$ක් එකතු වෙලා තියනව බැලනිස් එකට. මේ මාසෙ 100$ පැන්න. පේමන්ට් දෙන්න 22-25 අතරනෙ. මට දැනගන්න ඕන දැන් පේමන්ට් එක මට මේ මාසෙ ලැබෙයිද නැත්නම් මේක එකතු වෙලා බලන මාසෙ වෙයිද කියල:rolleyes:


    kuQt8WC.png
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මචන් මම උබට හොද ඇඩ්වයිස් එකක් දෙන්නම්
    උබගේ ඇඩ්සෙන්ස් අකවුනට් එකේ Revenue optimization එක හොදටම මදී
    ඒ කියන්නේ උබේ අකවුන්ට් එක කෙලවෙන්න ඒක බලපානවා..

    මම මේ දාලා තියෙන ඉමේජ් එකේ විදියටම ගනින්..

    උබ ඇඩ් දාලා තියෙන විදිය වැරදියි.

    google.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    payment wistara site eke hariyata dala tiyenawane ban.. math deparak ~$500 wage gatta.. cheques dekama awata passe ban una policy issue ekakata.. site eke contents madi app ekak witarak nisa traffic awata contents adu nisa ban una.. eth cheques dekama maru karanna nam puluwan..

    puluwan ikmanata cheques aragena cash karaganin google eke un balannema ban karannane.

    thamunge account wala CTR wage ewa danna epa. ewa policy walata against man danna widihata nam.
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මචන් මම උබට හොද ඇඩ්වයිස් එකක් දෙන්නම්
    උබගේ ඇඩ්සෙන්ස් අකවුනට් එකේ Revenue optimization එක හොදටම මදී
    ඒ කියන්නේ උබේ අකවුන්ට් එක කෙලවෙන්න ඒක බලපානවා..

    මම මේ දාලා තියෙන ඉමේජ් එකේ විදියටම ගනින්..

    උබ ඇඩ් දාලා තියෙන විදිය වැරදියි.

    google.jpg


    text & display ads dekama dawama oka hari yanawane ?