✔න් වෙනුවෙන් ✘ක්...!!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුව දින්නත් වැඩක් නෑ හෙනට චන්ද අඩු වෙලා. එක්කෝ ඒක කලින් චන්දෙට වඩා වැඩි කරගන්න බලන්න ඕනේ එක අඩු කරගන්න නෙමේ. විපක්ෂේ ඒ අතින් උඹලට වඩා ඉදිරියෙන්. මටනං හෙන සන්තෝසයි බන්. පුළුවන් උනොත් වෙරි උනේ නැත්තන් අද රෑ බෝතල් පාටියේ ෆොටෝ එකක් දාන්නම් හරිද? ප්‍රොමිස් කරන්නේ නෑ හොඳේ. නැත්තන් එකටත් උඹලා ගෑනු වගේ කථා හදයි. :D:D:D

    kalinta wada chanda wadi kara ganne hora chanda dalada naththan pita ratin minissu genallada..? nikan moda joke danna epa.... anduwath dannawa 2009-2010 moko une kiyala.... anika kohomath anduwe chanda kalayath ekka adu wenawa...

    UNP eka harinan melahakata anduwa peralala thiyenna one.. unta me palath sabhawak wath perala ganna baane... anika inneth Harin la 1 nayi......
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    995647_760869017305608_322189820819244764_n.jpg
     
  • Sep 8, 2014
    490
    47
    28
    සන්ධානෙට පු* දෙන 1ක් රිද්ල මගේ රෙප් කපල...
    ඔහොම යනකොට උබලගෙ ප*ය කපාගෙන තමා මැරෙන්න වෙන්නෙ. . ඊලග චන්දෙට
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    පොඩි පුතා;17164759 said:
    සන්ධානෙට පු* දෙන 1ක් රිද්ල මගේ රෙප් කපල...
    ඔහොම යනකොට උබලගෙ ප*ය කපාගෙන තමා මැරෙන්න වෙන්නෙ. ඊලග චන්දෙටසන්ධානෙට පු* දෙන 1ක් රිද්ල මගේ රෙප් කපල...
    ඔහොම යනකොට උබලගෙ ප*ය කපාගෙන තමා මැරෙන්න වෙන්නෙ. ඊලග චන්දෙට

    mageth kapala ban. me anduwata kade yana un nam gobba ralak
     
    • Like
    Reactions: TomCat077

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව දින්නත් වැඩක් නෑ හෙනට චන්ද අඩු වෙලා. එක්කෝ ඒක කලින් චන්දෙට වඩා වැඩි කරගන්න බලන්න ඕනේ එක අඩු කරගන්න නෙමේ. විපක්ෂේ ඒ අතින් උඹලට වඩා ඉදිරියෙන්. මටනං හෙන සන්තෝසයි බන්. පුළුවන් උනොත් වෙරි උනේ නැත්තන් අද රෑ බෝතල් පාටියේ ෆොටෝ එකක් දාන්නම් හරිද? ප්‍රොමිස් කරන්නේ නෑ හොඳේ. නැත්තන් එකටත් උඹලා ගෑනු වගේ කථා හදයි. :D:D:D
    උබ නියම පල් මොඩ unp කාරයෙක් , ආණ්ඩුව වැටෙනකන් බලන් ඉදල දැන් මිදි තිත්තයි කියනව.:rofl::rofl: ආණ්ඩුවට අඩු උනා කියනව ,ඇත්ත කතාව නම් උබ සතුටන් නෙමේ, හෙන දුකින් ඉන්නෙ. ලැජ්ජාව වහ ගන්ඩ බයිල කියනව.:P:P
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    උබ නියම පල් මොඩ unp කාරයෙක් , ආණ්ඩුව වැටෙනකන් බලන් ඉදල දැන් මිදි තිත්තයි කියනව.:rofl::rofl: ආණ්ඩුවට අඩු උනා කියනව ,ඇත්ත කතාව නම් උබ සතුටන් නෙමේ, හෙන දුකින් ඉන්නෙ. ලැජ්ජාව වහ ගන්ඩ බයිල කියනව.:P:P

    Dan umbata sathutuda ban anduwa dinapu ekata????
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩි පුතා;17164759 said:
    සන්ධානෙට පු* දෙන 1ක් රිද්ල මගේ රෙප් කපල...
    ඔහොම යනකොට උබලගෙ ප*ය කපාගෙන තමා මැරෙන්න වෙන්නෙ. . ඊලග චන්දෙට

    mageth kapala ban. me anduwata kade yana un nam gobba ralak

    Rep+
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    මමද දැන් රූපවාහිනිය බැලුව , බැන බැනා රූපවාහිනිය බලල මට ,රිදිල කියල හරියනවද :rofl::P

    ඇයි උඹ පච වාහිනිය බලන්නේ නැද්ද :rofl: අපි පචවාහිනිය බැලුවේ ටිකක් හිනා වෙන්න. දැන් TV එකේ යන joke programmes මෙලෝ රහක් නැහැ බන්. :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඇයි උඹ පච වාහිනිය බලන්නේ නැද්ද :rofl: අපි පචවාහිනිය බැලුවේ ටිකක් හිනා වෙන්න. දැන් TV එකේ යන joke programmes මෙලෝ රහක් නැහැ බන්. :D

    උන්ගේ news නම් පට්ට ආතල්:rofl::yes: