KPZ ගැන කතාවක්

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අම්මෝ පිස්සුවෙන් වගේ එකදිගටම වගේ ත්‍රෙඩ් එකම කියවගෙන ආවා ඔෆිස් වැඩත් පැත්තක දාලා.උඹ නම් සිරාවටම ලියලා තියෙනවා බන්.

නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය.
මේකනම් මම යාළු උන කාලේ ඉදලා කාසාද බැඳලා අවුරුදු 2හමාරක් වෙලත් හැමදාම අත්විඳින දෙයක්.
ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා :love:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ පිස්සුවෙන් වගේ එකදිගටම වගේ ත්‍රෙඩ් එකම කියවගෙන ආවා ඔෆිස් වැඩත් පැත්තක දාලා.උඹ නම් සිරාවටම ලියලා තියෙනවා බන්.

    මේකනම් මම යාළු උන කාලේ ඉදලා කාසාද බැඳලා අවුරුදු 2හමාරක් වෙලත් හැමදාම අත්විඳින දෙයක්.
    ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා :love:
    හොද නැන්දා කෙනෙක් :yes: :D
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේකේ අවසානේ සතුටක් උනොත් නම් නියමයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( :(
    ado mata sira anduna ara vandina thanadi :( :(
    :(:(:(
    මේකනම් මම යාළු උන කාලේ ඉදලා කාසාද බැඳලා අවුරුදු 2හමාරක් වෙලත් හැමදාම අත්විඳින දෙයක්.
    ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා :love:
    එහෙනං එදා මට හිතිච්ච දේ තේරෙනවා ඇතිනේ ඔයාට. :)
    හොද නැන්දා කෙනෙක් :yes: :D
    :yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකේ අවසානේ සතුටක් උනොත් නම් නියමයි
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
    :(
    2.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාව දැන් කොයි වෙලේ හරි ඉස්පිරිතාලේ අරන් යනවා....හුස්ම ගන්නත් අමතක වුනා ආයෙම....අම්මෝ තාම හාර්ට් ඒක වැඩ නැද්ද මන්ද.....මාරයි මල්ලි ඔයාගේ ස්ටයිල් ඒක නම් ලියන......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා

    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ

    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව දැන් කොයි වෙලේ හරි ඉස්පිරිතාලේ අරන් යනවා....හුස්ම ගන්නත් අමතක වුනා ආයෙම....අම්මෝ තාම හාර්ට් ඒක වැඩ නැද්ද මන්ද.....මාරයි මල්ලි ඔයාගේ ස්ටයිල් ඒක නම් ලියන......
    :dull: මලගෙයක් සෙට් වෙන්න යන්නෙ.
    kpz කථාව නතර කරපං. නැත්තං උඹ ඇතුලෙ :dull::dull::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17168475 said:
    මාරි පාටියට ක්‍රේසි අසා එනවා කියල තිබ්බ. ඒ එක්ක මමත් එනවා :dull:
    දැං ඕකි කීප විටක්ම කිව්වා හුස්ම හිර වෙන් නඑනවා කියලා. පොලිසිය මරණ පරීක්සනේ කරද්දි මේවත් බලයි නෙ. ත්‍රෙඩ් එක කරං යන්නෙ KPZ නිසා උගෙ බෙල්ලෙං තමා යන්නෙ :dull: :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැං ඕකි කීප විටක්ම කිව්වා හුස්ම හිර වෙන් නඑනවා කියලා. පොලිසිය මරණ පරීක්සනේ කරද්දි මේවත් බලයි නෙ. ත්‍රෙඩ් එක කරං යන්නෙ KPZ නිසා උගෙ බෙල්ලෙං තමා යන්නෙ :dull: :baffled::baffled:

    හුස්ම හිරවෙන්න හේතු ගොඩක් තියෙනව :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull: මලගෙයක් සෙට් වෙන්න යන්නෙ.
    kpz කථාව නතර කරපං. නැත්තං උඹ ඇතුලෙ :dull::dull::baffled:

    මැරෙන කම් බලන් ඉන්නේ..මන් මැරුනොත් බොට නිකමට හරි මල්ලි කියන්න ඉන්න එකෙක් නැති වෙනවා එළකිරියේ(තව අය කියයි..එත් මන් වගේ නැහැ)...බොට ඕන ඒක කොරගන්නද?:angry::angry:

    යාළුවා;17168475 said:
    මාරි පාටියට ක්‍රේසි අසා එනවා කියල තිබ්බ. ඒ එක්ක මමත් එනවා :dull:

    යාළුවා;17168530 said:
    හුස්ම හිරවෙන්න හේතු ගොඩක් තියෙනව :P

    මේ දෙකටම මන් කිවුවා කියලා හිත ගන්නකො....මන් දවසින් ඉවර කරන මළගෙයක් තියන්නේ....බොට එන්න වෙන්නේ නැහැ:rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක හුස්මට කියෙව්වා යකෝ. මාර කතාවක්නේ. ඉතුරු ටිකත් දාපිය. :nerd::nerd::nerd:

    මේ උඹ ලියද්දි පොඩ්ඩක් ව්‍යාකරණ ගැනත් හිතපන්. එතකොට තවත් ලස්සනයි.
    මම කිව්වොත් 'මි' යන්නෙන් ඉවර කරපන්. මම ගියාය කිව්වම වැරදි. ගියාය කියන්නෙ ස්ත්‍රී ලිංග :P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැං ඕකි කීප විටක්ම කිව්වා හුස්ම හිර වෙන් නඑනවා කියලා. පොලිසිය මරණ පරීක්සනේ කරද්දි මේවත් බලයි නෙ. ත්‍රෙඩ් එක කරං යන්නෙ KPZ නිසා උගෙ බෙල්ලෙං තමා යන්නෙ :dull: :baffled::baffled:

    මන් බොළාව තමයි අහු කරලා මැරෙන්නේ.:rofl::rofl:
    .KPZ පොඩි එකෙක්නෙහ්..හිත හොද කොල්ලා:baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක හුස්මට කියෙව්වා යකෝ. මාර කතාවක්නේ. ඉතුරු ටිකත් දාපිය. :nerd::nerd::nerd:

    මේ උඹ ලියද්දි පොඩ්ඩක් ව්‍යාකරණ ගැනත් හිතපන්. එතකොට තවත් ලස්සනයි.
    මම කිව්වොත් 'මි' යන්නෙන් ඉවර කරපන්. මම ගියාය කිව්වම වැරදි. ගියාය කියන්නෙ ස්ත්‍රී ලිංග :P:P
    නෑ මචං මේ කථාවෙ සේරම චරිත ගැහැනු
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැරෙන කම් බලන් ඉන්නේ..මන් මැරුනොත් බොට නිකමට හරි මල්ලි කියන්න ඉන්න එකෙක් නැති වෙනවා එළකිරියේ(තව අය කියයි..එත් මන් වගේ නැහැ)...බොට ඕන ඒක කොරගන්නද?:angry::angry:
    මේකට නං මට හොදටම රිදුනා. :sorry:
    ආයෙ කියන් නෑ.. සොරි
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් බොළාව තමයි අහු කරලා මැරෙන්නේ.:rofl::rofl:
    .KPZ පොඩි එකෙක්නෙහ්..හිත හොද කොල්ලා:baffled::baffled:
    ඒවා කොහෙද අපි කියනවා අක්කට ප්‍රේම සම්බන්ධතා කීපයක්ම තිබුනා. මේ කථාව කියවලා ඒවා මතක් වෙලා ගොඩක් කල කිරිලා හිටියෙ කියලා
    තෝ මගෙ කට‍ අවුස්සගන්න තමා හදන්නෙ. හිටු. තොට ලියනවා වස් කවි :angry::angry::angry: :frown: :dull: