අම්මෝ පිස්සුවෙන් වගේ එකදිගටම වගේ ත්රෙඩ් එකම කියවගෙන ආවා ඔෆිස් වැඩත් පැත්තක දාලා.උඹ නම් සිරාවටම ලියලා තියෙනවා බන්.
ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා
මේකනම් මම යාළු උන කාලේ ඉදලා කාසාද බැඳලා අවුරුදු 2හමාරක් වෙලත් හැමදාම අත්විඳින දෙයක්.නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය.
ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා

මලගෙයක් සෙට් වෙන්න යන්නෙ. 