යාල් දේවි යාපනයට යයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,347
    547
    113
    උබල එන්නද ?
    යාල් දේවි යාපනයට යයි

    වසර 29කට පසු යාල් දේවී දුම්රිය අද (22) යාපනයට පැමිණියේය.1985 ජනවාරි 19 වැනිදා කොටි සාමාජිකයන් කිලිනොච්චිය කොකාවිල්හිදි දුම්රිය මාර්ගය බෝම්බ දමා පුපුරවා දැමීමෙන් පසුව උතුරු දුම්රිය නතර විය.
    කොටි රේල් පීලී හා සිල්පර කොට බංකර සෑදීමට ගත්හ.
    යාපන දුම්රිය පොළේ ඉදිකිරීම් අවසන් වු ඔක්තොබරයේ නිළ වශයෙන් උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතය.
    අද ගමනට ඇමැති ඩග්ලස් දේවානන්ද හා උතුරුපළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි ද එක් වුහ.


    IMG_7725.jpg

    IMG_7729.jpg

    IMG_7777.jpg

    IMG_7786.jpg

    IMG_7862.jpg

    IMG_78761.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/264577
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කොළඹ ඉදන් කොච්චර වෙලා යයිද බං යාපනේට? කොහොම උනත් හොඳ වැඩක්:yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේක ලංකාවේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අවස්ථාවක්. ඉතාම හොද වැඩක්. කොටි දුම්රිය පුපුරවහරලා කරේ උතුරයි දකුණයි අතර තියෙන සම්බන්දය නැති කරන්න.
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ආණ්ඩුව වැරදි තිබුනත්, මේ වගේ දේවල් වෙනකොට නිකන්ම මිනිස්සු ජන්දේ දෙනවා ඉතින්