ATM එක කඩනකොට පොලිසියට මාට්ටු (වීඩියෝ)
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් ගැනීමට උත්සහ කරමින් සිටි ඉන්දීය තරුණයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට කොටු වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඇමිටි විශ්වවිද්‍යාලයේ සේවකයින් දෙදෙනෙකු වන ඔවුන් සිය මුව ආවරණය කරගෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පැවති කුටියට ඇතුළු වන අයුරු CCTV දර්ශනවල දැක්වේ.
පසුව ඔවුන් යන්ත්‍රය විවෘත කර මුදල් ගැනීමට උත්සහ කරමින් සිටියදී රාත්‍රී ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
LFN . lk