බැටරි බැස්සට මොකෝ ඇපල් නේහ්..ඔන්න ඔහේ කැමතිනම් ගනින්.මැරෙන්න කලින් තමන් කැමති හැම දෙයක්ම කරන්න ඕන.life is short
![]()
ඔව්, අනිවාර්යෙන් ම, 6 එකයි 6+ එකයි ආවාට පස්සේ 5එස් එකේ ගණන් අඩු වෙයි කියලා හිතුවාට අඩු වේලාත් නෑ නේ බං කොහොමත් 64 ජිබි එකක් ම ගන්නයි මේ ට්රයි එක.
life is short

මොකෝ උඹ
ඇපල් 6+ ගැන සිංදුවක් ලියමුද?