iPhone 6 and iPhone 6 Plus battery life test

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බැටරි බැස්සට මොකෝ ඇපල් නේහ්..ඔන්න ඔහේ කැමතිනම් ගනින්.මැරෙන්න කලින් තමන් කැමති හැම දෙයක්ම කරන්න ඕන.:yes:life is short;)

    ඔව්, අනිවාර්යෙන් ම, 6 එකයි 6+ එකයි ආවාට පස්සේ 5එස් එකේ ගණන් අඩු වෙයි කියලා හිතුවාට අඩු වේලාත් නෑ නේ බං කොහොමත් 64 ජිබි එකක් ම ගන්නයි මේ ට්‍රයි එක.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    tawama mara ganakne ban,aluth eka awata loku wenasak wela na... hoda place ekak kiyapanko balanna warrenty ehema awulak nathi

    මමත් මේ අඩු වෙනකම් ඉන්නේ බං කොහොමත් මම නම් ගන්න ඉන්නේ වෙනත් රටකින් එන එකෙක් ට කියලා. ඩුබායි වෙල ඉන්නවා මගේ සහෝදරියෙක්, එයාට කියලා ගෙන්න ගන්නයි මේ ට්‍රයි එක.
    5එස් එකෙන් ගන්නවා නම් මම ගන්නේ වයිට් සිල්වර් පාට එක.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    මමත් මේ අඩු වෙනකම් ඉන්නේ බං කොහොමත් මම නම් ගන්න ඉන්නේ වෙනත් රටකින් එන එකෙක් ට කියලා. ඩුබායි වෙල ඉන්නවා මගේ සහෝදරියෙක්, එයාට කියලා ගෙන්න ගන්නයි මේ ට්‍රයි එක.
    5එස් එකෙන් ගන්නවා නම් මම ගන්නේ වයිට් සිල්වර් පාට එක.

    ehema nam tikak aduwata gattaki.mehe ethin tax wadila thiyenne aspa gananne
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ehema nam tikak aduwata gattaki.mehe ethin tax wadila thiyenne aspa gananne

    ඔව්, බං අඩු හින්දාමයි මම එහෙන් කෙනෙක්ට කියලා ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙන්නේ.
    එහේ දැන් 5එස් 64ජිබි එකක් 239.900 KD යන්නේ.